අල්ලපු වත්තත් නෑ, පය ගහපු වත්තත් නෑ,

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,216
    113
    M-Town
    අල්ලපු වත්තත් නෑ, පය ගහපු වත්තත් නෑ,
    ජපන දන්නවනම් ආයෙ එවන්නෙත් නෑ 😂

    FB_IMG_1653634609291.jpg
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    queue eka allan inna ekak wenna pluwan. danna un innawa ev eka polima thiyala shed ekata lan unama call karala wahane gennagana poliamata danawa ain wela.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වත්ත නෙවෙයි අත්ත.
    උන් කැමතියැ උන්ගේ වාහන නෝන්ඩි වෙනවා දකින්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    queue eka allan inna ekak wenna pluwan. danna un innawa ev eka polima thiyala shed ekata lan unama call karala wahane gennagana poliamata danawa ain wela.
    ado ehema kaloth pukey ari 3wheel and bike kaarayo tika,.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,145
    5,025
    113
    -In Darkness-
    ado ehema kaloth pukey ari 3wheel and bike kaarayo tika,.
    නෑ බං එහෙම කරන්නේ නෑ. මගෙත් යාලුවෙක්ගේ වාහනේ නවතින්න ඔන්න මෙන්න තියලා ශෙඩ් එක ලඟටම ගෙනත් නවත්තලා (ලොවෙත් පෝලිමේ ගියා නම් නතරවෙනවා වාහනේ) පස්සේ මගේ කාර් එකේ පෝලිමේ ඉඳලා ශෙඩ් එක ලඟට එද්දි මගේ කාර් එක එලියට අරගෙන යාලුවගේ කාර් එක පෝලිමට දැම්මා. කලින් කොහොමත් දෙපැත්තෙ දෙන්නාව දැනුවත් කරලා තිබ්බේ. අවුලක් නෑනේ බං Trade එකක්නේ වෙන්නේ. කාටවත් මොකුත් කියන්න බෑ ඉතින්.