කීයක් හම්බවෙනවාද බන් Tax වලට කැපිලා![]()
ටැක්ස් කැපුනත් කෝටි 40කට වඩා ලැබෙනවනේ බන්lottery dinala goda giya minissu ne neda?
හැබැයි මේක ඇත්තටම කාට හරි ඇදුන නම් තමයි හොද. දිනුම ගියා වගේ මරිසි දැම්මද දන්නෙත් නෑ. මේ ළගදි එක ටිකට් එකක ඉලක්කම් 4ම 30ට අඩු නම් බර්ස් ගිහින් තිබුනේ. උදාහරනෙකට 09, 15,22, 25 කියලා හිතපන්. එදා මම රිසාල්ට් බලද්දි ඉලක්කම් 4 දිනුවම ලැබෙන ලක්‍ෂ 20 කාටවත් ඇදිලා නෑ. ඒ කියන්නේ එදා පිර්න්ට් කරලා එලියට දාපු ටිකට්වල මේ ඉලක්ක්ම 4 තියන එක ටිකට් එකක්වත් නෑ. මේවගේ සීන් ඕනි තරම් තියනවා. ජයෝදා කියලා ටිකට් එකක් තිබුනා. ඒ ටිකට් එක එක සැරේම නැවැත්තුවා. ජය මල්ලට වෙච්ච දේකුත් නෑ. ජය මල්ල ඇදිලාත් නෙමෙයි ටිකට් එක නතර කරේ. ඒ නිසා ඒ සල්ලි ටිකත් ලොතරයි මණ් ඩලේට. මේවගේ නවත්තපු ටිකට් තියනවා. ඒවගේ එකතු වෙච්ච ජය මල්ලට වෙච්ච දෙයක් නෑ. මේක සූදුවක්. අහු උන කෙනා කුඩු ගැහුවා වගේ ටික්ට් ගන්නවා.
