මං අවුරුදු පහක් බලන් හිටිය ඕකට
මං ගහපු මනෝ පාරවල්
ඔක්කොම වතුරේ
ඇඩෙනව බල්ලො
ආයෙ ලොටරි ගන්නෙ නෑ
මං ගහපු මනෝ පාරවල්
ඔක්කොම වතුරේ
ඇඩෙනව බල්ලො
ආයෙ ලොටරි ගන්නෙ නෑ
mega power?
DLB එකේ කප්රුකමොකද්ද ටිකට් එක
කීයක් හම්බවෙනවාද බන් Tax වලට කැපිලාගිරඳුරුකොට්ටේ පැත්තට ඇදිලා තියෙන්නේ. ඇත්තටම කාට හරි ඇදුන නම් අවංකවම සතුටුයි. ඒ මනූස්සයගේ පරම්පරාවම ගොඩ.
lottery dinala goda giya minissu ne neda?ගිරඳුරුකොට්ටේ පැත්තට ඇදිලා තියෙන්නේ. ඇත්තටම කාට හරි ඇදුන නම් අවංකවම සතුටුයි. ඒ මනූස්සයගේ පරම්පරාවම ගොඩ.
umba embilipitiyedaShit bn man embilipitiyen hamadama gatta 🫠🫠
Aduna nm carume iwrii bn wedata yana
Koti 53k wage labenawa.කීයක් හම්බවෙනවාද බන් Tax වලට කැපිලා![]()
ටිකට් එකේ ඇඩ්වටීස් කරන මුදල විතරයි ටැක්ස් 14%කීයක් හම්බවෙනවාද බන් Tax වලට කැපිලා![]()
sadly නෑ.Koti 53k wage labenawa.
