අල්ලයි මගෙ ** දෙක.

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අල්ලයි මගෙ ** දෙක.

    cartoon-bunny-rabbit.jpg


    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, ‘ඕකා අල්ලයි මගෙ ** දෙක..

    Code:
    http://www.thelastrow.net


    කියවල ඉවර කට්ටිය comment එකක් දාලම යන්න ඉතින් නැත්නම් වැඩේ upset
    REP
    දුන්නට තරහ වෙන්නේ නෑ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    apey thatha mata oka kiyala deela thiyanwa..hahahha. :D .. honga kalekin ahuwe oya wage kathawak..
     

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    ඇට කියන එකට ** දාලා තියෙන්නෙ ඇයි බන්? ඇට කියන්නෙ කුණුහර්පයක්ද? ඔන්න මමත් තඩි කුණුහර්ප 2ක් දැම්මා..

    මුං **
    කඩල **
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඇට කියන එකට ** දාලා තියෙන්නෙ ඇයි බන්? ඇට කියන්නෙ කුණුහර්පයක්ද? ඔන්න මමත් තඩි කුණුහර්ප 2ක් දැම්මා..

    මුං **
    කඩල **

    Lejja nam mehema liyamu.

    @a :P