අල්ලස් ගන්නා නිලධාරීන් ගැලවීමට කියන්නේ...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.

    ඇටේ තමයි.

    හමුදාව 3lak
    පොලීසිය 0.8
    ගුරුවරු 1.7
    දොස්තර හෙද 0.6
    Total : 6lak

    කෝ උට්ටෝ එතකොට ඉතිර 9lak

    ---
    විශ්‍රාමික 6lak වෙනමයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    SLFEB eke innawa ambanaka.
    isara podi weda 3k karapu kena wenuwata. dan a weda 3k karanna 3 denek innawa.
    owaya weda mawanawa.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනුර ජනාධිපති උනා නම් හොඳ හොඳ ආතල් ටිකක් බලාගන්න තිබ්බා 🤣🤣
    මුන්ගේ ඇඩියාවත් ඉවරයි 😛

    මුන්ගේ ඇඩියාවත් ඉවරයි 😛 - menna mekata hodama solution eka

    digata harahata meke posst dapan anurata support karala
    meke nam uparima 1000k 2000k ne fb eke tiktok yt gemak gahapan

    රාජ්‍ය සේවෙන් වෙන්න ඕන සේවාවන් පැහැර හරින දූෂිත සේවකයින් බහුතරේ මහජන ප්‍රශ්න වලට කියන්නේ අධිකරණයේ නඩුවක් දාන්න කියලා...
    මොකටද රාජ්‍ය ආයතන, සේවකයෝ ඉන්නේ මිනිස්සු අතින් වියදං කරගෙන කාලෙ කාගෙන නඩු දාගන්න කියන්න නම්, මෙහෙම කියන උන්ගෙන් ප්‍රවේසම් වෙන්න කියලා, උන් වැඩ කරන්නෙ නැහැ එක එකාගේ කිමට මග ඇර ඇර ඉන්නවා මිනිස්සුන්ට නඩු දාගන්න කියාගෙන, නඩු නිකං කියනවද?

    pagaa pappala innawa
    jarawa ganna eka eka widi hoyanawa
    TO/PHI/field officer/environmental officer/GS procurement patta
    hama ekama
    A4 paper eka pen eka pawa ussanawa
    ------ Post added on Nov 8, 2023 at 2:45 PM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මුන්ගේ ඇඩියාවත් ඉවරයි 😛 - menna mekata hodama solution eka

    digata harahata meke posst dapan anurata support karala
    meke nam uparima 1000k 2000k ne fb eke tiktok yt gemak gahapan

    pagaa pappala innawa
    jarawa ganna eka eka widi hoyanawa
    TO/PHI/field officer/environmental officer/GS procurement patta
    hama ekama
    A4 paper eka pen eka pawa ussanawa
    ------ Post added on Nov 8, 2023 at 2:45 PM
    මේකේ Post දාලා අනුර හරි වෙන කවුරු හරි දිනවන්න පුළුවන් කියලා හිතා ගෙන ඉන්නවා නම් මුලින්ම උගේ ඔලුව පොඩ්ඩක් චෙක් කරගන්න වෙනවා ළමාවිය සංවර්ධන වෙලා ද කියලා🤣🤣🤣🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,165
    198,745
    113
    Colombo, Sri Lanka
    දේශපාලකයෝ අමාත්‍යංශ වලට පත් උනාම උගේ ගෝල බාලයෝ කඩේ ගිය උන් ඔක්කොම එව්වට පුරවනවා. පස්සේ කියනවා අකර්යක්ෂමයි කට්ටිය වැඩියි අරව මෙව්වා
     
    • Like
    Reactions: jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ රජයේ සේවකයො වැඩි හරියක් ඉන්නේ පොලිසිය,හමුදාවේ. එතකොට ඒවයින් බාගයක් අයින් කරන්න එකඟද? ඉස්කෝලවල ඉන්න ගුරුවරු,රෝහල්වල වෛද්‍යවරු,හෙදියො අඩු වෙනවට එකඟද? ඔය ප්‍රශ්නේ හිතනවට වඩා සංකීර්ණයි.
    පොලිසියේ ඉන්න උන්ගෙන් බාගයක් විතර ප්‍රභූ ආරක්ෂක වැඩ වල ලු ඉන්නේ, එක්කෝ උන් අයින් කරන්න ඕන නැත්නම් සාමාන්‍ය සේවයට යොදවන්න ඕන... හමුදාව අඩු කරන්න පටන් ගන්න තිබ්බේ 2010 වගේ ඉඳන්, යුද්දේ කලාටත් වඩා වැඩි හමුදාවක් දැන් මොකද???

    ඔය ගුරුවරුයි දොස්තරලයි ඉස්සරහට දාලා තමයි රාජ්‍යය සේවයේ ඉන්න අපත හැත්ත හැමදාම බේරෙන්නේ...

    පොඩ්ඩක් ඔය දෙපාර්තමේන්තුවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහිං බලපන් පූපට පයින් ගහලා එලවන්න ඕන කියක් ඉන්නවද කියලා...

    වැඩක් තිබ්බත් උන්ට කරන්න තියෙන ලොකුම වැඩේ රෙජිස්ටර් කරන්න කියලා ෆෝර්ම් එකක් පුරවන එක විතරයි... හරි ගමන් data base තියනවා නම් ඔය එකෙක්ටවත් ජොබ් නෑ...
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93

    ඔන්න ඔතනට තමයි මටත් එන්න ඕන වුනේ. ගුරුවරු,වෛද්‍යවරු කියන්නේ උදාහරණයක් විතරයි. එහෙම නැතුව ඉස්සරහට දාලා බේරෙන්න දෙයක් නෙවෙයි. අදටත් පුරප්පාඩු තිබ්බත් ඉල්ලුම අඩු රජයේ රස්සා තියෙනවා, වන ජීවී නිලධාරීන්,පවුල් සෞඛ්‍ය සේවිකාවන් වගේ. ඔය රජයේ සේවය කියලා හැමෝම පෙන්වන්න ගන්නේ අහවල් ප්‍රාදේශීය ලේකම් කාර් යාලේ ආචර මෙච්චර ඉන්නවා කියන එක. වෙන්න පුළුවන්. ඒත් 2004 ඉඳන් සංවර්ධන නිලධාරී කියලා බඳවා ගත්තේ මොකටද කියලා හෙව්වා නම් දැන ගන්න තිබ්බා.

    ගුරුවරු ගැන කියපු හින්දා කියන්නේ. පහුගිය කාලේ තමන්ගේ ඉස්කෝලේ මහා අමුතු culture එකක් තියෙනවා, ඒ හින්දා තමන්ගේ ඉස්කෝලේ ගුරුවරු මාරු කරන්න එපා කියලා බුකියේ හෑලි ලියපු උන් හිටියා. අර රජයේ සේවයට මේ සේවයට අනිවාර්යයෙන් අවුරුදු පතා බඳවා ගන්න කියලා Fb group හදාගේන ඉන්න උන් ඉන්නවා. මහජන දිනවලට ලියුම් අරන් රජයේ රස්සවක් දෙන්න කියලා පෝලිම් හදාගෙන මිනිස්සු ඉන්නවා,

    එතකොට මේ හැම මනුස්සයටම වගේ ඡන්දයක් තියෙනවා. ඒ මනුස්සයට වැඩක් නෑ, ඔය උඩ කියන ප්‍රශ්න. මට දීපන්, එච්චරයි. මට දුන්නේ නැත්නම් මම දෙන්නෙ නෑ ඡන්දෙ, මම අනික් පැත්තේ දේශපාලකයට වැඩ කරනවා. එතකොට මහජන නියෝජිතයට වෙන විකල්පයක් නෑ.

    අනික ඔය කියන database හැදුවාම සමහර විට සමහර තනතුරු ආදේශ වෙන්න පුළුවන්. ඒත් ගැටළුව, මෙතන comment දාන ගොඩක් අය ඇත්තටම කියන්නේ නෑ ගොඩක් රජයේ සේවකයින්ට තියෙන්නේ මොකක් හරි වැඩක් ඔය රජයේ පොත් වලට අනුව වෙනවද කියලා තහවුරු කරන්න දායක වෙන එක නම්, එතකොට ඔය database හැදුවත් වෙන්නේ මොකක්ද කියලා බලන්නකො.
    අනික අවුරුදු 4ට විතර කලින් හමුදාව මිනිස්සු දැක්කෙ කොහොමද කියලත් මතක් කර ගමුකො.
     
    ඉතිං දැන් අපි මොකද කරන්නෙ???

    සංකීර්ණයි අමාරුයි කියලා නොකර ඉන්න බෑනේ...

    දැන් ඔයිට වඩා රජයට අවාසි දේවල් ගොඩක් කරන්නේ. විදුලි බිල වැඩි කරන එක එහෙම රටේ 99% කටම අමාරුයි නේ... එහෙමයි කියලා නොකර ඉන්නේ නෑනේ...

    කලින් ගොඩක් දේවල් හරියට කරන්න තිබ්බා තමයි... එහෙම නොකරපු එකට වන්දිය තමයි මේ ගෙවන්නේ... දැන්වත් හරි දේ කාලේ නැත්නම් ආයේ අවුරුදකින් විතර අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බා කියලා කෙඳිරි ගන්න පුළුවන්...
     
    Last edited:

    මම දාපු විස්තරේ ආයි කියවන්න. කරන්න අමාරු නෙවෙයි, කා අතේද ඡන්දේ තියෙන්නේ? හරි මෙහෙම සරල කරමු. රජයේ සේවකයින්ගේ වැ‍ටුප් වැඩි කරලා ඒකෙන් ආයතනවල performance වැඩි කරන්න යනවා කියමු.(එහෙම වෙනවද නැද්ද නෙවෙයි කියන්නේ). හැබැයි එතකොට විශ්‍රාමිකයින් සංවිධාන වෙලා කියන්න ගන්නවා ආ මෙන්න මෙතන විෂමතාවක්, අතන විෂමතාවක්. ඒ හින්දා එයාලටත් වැඩි කරන්න කියලා. එතකොට විශ්‍රාම ගත්ත කෙනාට වැඩි කරා කියලා ඒකෙන් නිෂ්පාදනයට එකතුවක් වෙන්නේ නෑ. ඒ නිසා නොසලකා හරින්න පුළුවන් කියමු. ඒත් ඡන්ද බලය විශ්‍රාමිකයාට තීයෙනවා. එතකොට මොකද වෙන්නේ?