අල්ලස: 36,000/= දඩුවම: අවුරුදු 56 හිරේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පනස් හය වසරක සිරදඩුවම වසර හතකින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබේ
    uba oya tika dakke nahane :lol:
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කුඩු විකුනල අහුවෙන උනුත් මේච්චර කල් හිරෙ ඉන්නෙ නෑ
    අභියාචනා දාල මාස තුනෙන් එලියට එන්න පුලුවන්වෙයි. ගෑනිත් එක්ක රන්ඩු කරල ඇවිත්ද කොහෙද තීන්දුව දෙන්ඩ ඇත්තෙ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මිනියක් මරලත් අවුරුදු 20න් එලියට එන්න පුළුවන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    විත්තිකරු අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් 36,000/-ක මුදල දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 56 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කාලය වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කුඩු විකුනල අහුවෙන උනුත් මේච්චර කල් හිරෙ ඉන්නෙ නෑ
    අභියාචනා දාල මාස තුනෙන් එලියට එන්න පුලුවන්වෙයි. ගෑනිත් එක්ක රන්ඩු කරල ඇවිත්ද කොහෙද තීන්දුව දෙන්ඩ ඇත්තෙ

    කප්පම් ප්‍රසන්න හිරේ දැක්කෙත් නෑ
     
    • Haha
    Reactions: Wadakaru