අල්ලහූ තද භදාර්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අල්ලහූ තද භදාර්

    මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී
    September 30, 2015 at 12:29 pm | lanka C news
    මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී
    හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ.

    පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි.

    අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ.

    කෙසේවෙතත් පසුව සවුදි අරාබියානු රජය විසින් මෙම වාර්තාව ප‍්‍රතික්‍ෂේප කළ බව පැවසේ.

    සැප්තැම්බර් 24වනදා ශුද්ධවූ මක්කම ආසන්නයේ පිහිටා ඇති මින්ඩා නගරයේදී හජ් චාරිත‍්‍රයක්වූ යක්‍ෂයාට ගල් ගැසීම සඳහා ගමන් කරමින් සිටි වන්දනාකරුවන්ගේ විශාල කණ්ඩායම් දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම තෙරපීම සිදුවූ බව වාර්තා වී ඇත.

    මේ අතර ඉරානයේ හජ් සහ වන්දනා සංවිධානයේ ප‍්‍රධානි සයීඞ් ඔහාඩි පවසා ඇත්තේ ඉරාන වන්දනාකරුවන් 239ක් මෙම සිදුවිමෙන් මියගොස් ඇති බව මෙතෙක් තහවුරු වී ඇති බවයි.

    තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉරාන ජාතිකයින් 241ක් තවමත් අතුරුදන්ව සිටින බවත් ඔහාඩි පවසා තිබේ.

    9,541 Viewers
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොඩ හුත්ත්ලා ගල් ගහන්න ගිහින් හරි ආසයිනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් නෑ බං දිව්‍යලෝකේ යනවලුනේ ඔක්කොම :lol:. මෙහෙ ඉඳන් කට්ට කනව වගේද එහෙ කන්යාවියෝ 72 හම්බෙනවලු :lol: :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුලක් නෑ බං දිව්‍යලෝකේ යනවලුනේ ඔක්කොම :lol:. මෙහෙ ඉඳන් කට්ට කනව වගේද එහෙ කන්යාවියෝ 72 හම්බෙනවලු :lol: :lol:

    :lol: මිතයා උඩ දාගෙන මිනිමරන කාලකන්නි ඔකුන්ට කවදා මොලෙ පැදෙයිද මන්දා. ඔතන මැරිච්ච උන් වාසනාවන්තයිලු. එත් තුවාල කාරයොන්ට සුව වෙවා ලු. උන්ටත් වාසනා වෙන්න හුස්ම හිර කරලා මැරුවන්ම් එවරනෙ
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    :lol: මිතයා උඩ දාගෙන මිනිමරන කාලකන්නි ඔකුන්ට කවදා මොලෙ පැදෙයිද මන්දා. ඔතන මැරිච්ච උන් වාසනාවන්තයිලු. එත් තුවාල කාරයොන්ට සුව වෙවා ලු. උන්ටත් වාසනා වෙන්න හුස්ම හිර කරලා මැරුවන්ම් එවරනෙ

    :lol::lol::lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය මැරිච්ච එවුන්ගේ දබරැගිල්ල දික් වෙලා තියෙනවලු බන් ඒකෙ තෙරුම දෙයියො උන්ව අඩගහගෙනලු :oo:
    FB එකේ හම්බ යාළුවෙක් ශෙයා කරලා තිබ්බේ :dull:

    12011243_10153166834587636_1215189161345247971_n.jpg

    12038183_10153166834602636_6348305603760969969_n.jpg

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: මිතයා උඩ දාගෙන මිනිමරන කාලකන්නි ඔකුන්ට කවදා මොලෙ පැදෙයිද මන්දා. ඔතන මැරිච්ච උන් වාසනාවන්තයිලු. එත් තුවාල කාරයොන්ට සුව වෙවා ලු. උන්ටත් වාසනා වෙන්න හුස්ම හිර කරලා මැරුවන්ම් එවරනෙ

    සිරාවට බං. මැරුණම දිව්‍යලෝකේ යනවනන් මෙහෙ ඉඳගෙන දුක් විඳින්නේ නැතුව ඔක්කොමල්ල එකපාරට සියදිවි හානි කරගත්තනන් හරිනේ. අපිට මෙහෙ සැනසිල්ලේ ඉන්ඩ දීල
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    ඔය මැරිච්ච එවුන්ගේ දබරැගිල්ල දික් වෙලා තියෙනවලු බන් ඒකෙ තෙරුම දෙයියො උන්ව අඩගහගෙනලු :oo:
    FB එකේ හම්බ යාළුවෙක් ශෙයා කරලා තිබ්බේ :dull:

    අනේ වාසනාවන් අර කිතුල් ගහට නගපු එවුන් තමා ඉතින්