යකෝ ලංකාව මවල තියෙන්නෙත් අල්ලාහ් ලු




මෑ ඇටේ හරියට එද්දී oh my god කියල කට්ටිය කෑගහන්නේ ඒකයි එහෙනං.මෑ ඇටෙත් මවල තියෙන්නේ අල්ලා කියහන්කෝ ....![]()


ලෙඩ රෝග හදන ඔක්කොම විසබීජ මවල ඇත්තෙත් අල්ලාහ් වෙන්න ඇතිනෙ. කොච්චර උතුම් නිර්මාණයක්ද, නිසි වයසට කලින්ම අකාලේ ස්වර්ගෙට යන්න පුළුවන් වෙන්නලු ඒවා මවල තියෙන්නේ.

ඔය ඇමරිකාවයි ඉෂ්රාලයයි මුස්ලිම් රටවල් වලට ගහන්නේත් එහෙනං අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තනේ? ඉතිං ඇයි ඒකට මේ මුස්ලිම් ඇය මෙතරම් දඟලන්නේ? අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත නේ?![]()





අල්ලහ් දෙවියන් විසින් ඌරව මවල තියෙන්නෙ මිනිස්සුන්ව පරීක්ශා කරන්න.


අල්ලහ් දෙවියන් විසින් ඌරව මවල තියෙන්නෙ මිනිස්සුන්ව පරීක්ශා කරන්න.