අල්ලාහ්->වධකයෙකි2

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
i think ur not a educated guy.from the way u talk..ur user name shows how illiterate and racist u are.

are u stupid to think i compared a knife to a human.dont u know there is something call as logic.

ofcource human ability is different by person to person..but if one is good in maths one may good in science.one in some other field.all the human cant be doctors know.

RIDILA :lol::lol::lol:
 
huakbar

Member
Mar 22, 2013
367
56
0
i think ur not a educated guy.from the way u talk..ur user name shows how illiterate and racist u are.

are u stupid to think i compared a knife to a human.dont u know there is something call as logic.

ofcource human ability is different by person to person..but if one is good in maths one may good in science.one in some other field.all the human cant be doctors know.
පිහිය නිර්මාණය කළ කෙනා පිහිය නිර්මාණය කලේ එක්කො එළවලු කපන්න, නැත්තන් පාන් කපන්න, නැත්තන් මස් කපන්න. පිහියේ නිර්මාණ කරුවා සර්ව බලධාරී නැහැ. එයා දන්නැහැ තමුන් නිර්මාණය කරන පිහියෙන් මිනී මැරුමක් වෙන්න තියනවද නැද්ද කියන එක. ඒ නිසා පිහියේ නිර්මාණ කරුවා චෝදනාවෙන් නිදහස්.

ඔබේ දෙවියන් අනාගතයේ මිනීමරුවෙකු වන කෙනෙක් මැව්වා. දෙවියන් සියල්ල දන්නවා කියා ඔබලාම කියනවා. ඉතින් දෙවියන් ඔහුව නිර්මානයේදීම දන්නවා මොහු අනාගතයේදී මිනීමරුවෙක් වෙන බව. ඔව් ද? නැද්ද? නැහැ නම් ඔබේ දෙවියන් සර්ව බලධාරී නොවේ. ඔව් නම් ඔබේ දෙවියන් එම මිනීමරුමට වගකිව යුතුයි.

මේ සරල දේවත් තේරුම් ගන්න බැරිනම් කවුද stupid කියල තේරෙනවනෙ.

දෙවියන්ගේ free will එක භාවිතා කරල මට කැමති ආගමක් තෝරා ගන්න පුළුවන්. මම මුලිම් ධර්මය සහ අනෙකුත් ආගම් ගැන හොඳින් ඉගන ගන්නවා. අන්තිමට මම මුස්ලිම් හැර වෙනත් ආගමක් තෝරාගන්නේ මගෙ තිබෙන බුද්ධි මට්ටමේ වෙනසක් නිසා නේද? (මුස්ලිම් ඔබලාම තමයි එහෙම කියන්නෙ) මොකද සමහර මුස්ලිම් කට්ටිය අල්ලාහ් දෙවියන්ට යදිනවා අන්‍යගමිකයින්ට සත්‍ය වටහා ගැනීමට බුද්ධිය ලබාදෙනු මැනවි කියල.

මොන විදිහේ බුද්ධි මට්ටමක් තිබුනත් තමුන් මවන මිනිසා free will එක භාවිතයෙන් පව් කරයිද? නැද්ද? කියන පැනයට පිලිතුරුත් ඒ හේතුවෙන් ඔවුන් අපායගාමි වනවාද? නැද්ද? කියන පැනයට පිලිතුරුත් දෙවියන් ඔහුව නිර්මානයේදීම දන්නවා.

ඔයා ත්‍රෙඩ් එක මුලින්ම කියවද්දි මගෙ user name එකයි, මම කතා කරන විදිහෙන් මගෙ උගත් නුගත් කමයි දැක්කනෙ. ඒ ගැන දැන දැනම තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඔයා ඉදිරිපත් උනේ. ඒ නිසා උත්තර දෙන්න පුලුවන්නම් උත්තරේ විතරක් දීල යන්න. මගෙ user name එකේ, උගත් නූගත් කමේ ඇදකුද ගැන කියන්න අවශ්‍ය නැහැ ඔයාට සාර්ථකව පිළිතුරු දෙන්න පුලුවන්නම්.