අල්ලාහ්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,407
    3,782
    113
    Maligawatta
    මගේ හොඳම බෞද්ධ මිතුරෙක් මගෙන් ඇසුවා

    මුස්ලිම්වරුන්ට අල්ලාහ් යනුවෙන් වෙනම දෙවියෙකු සිටින්නේ ඇයි කියලා? “ අල්ලාහ් දෙවියන්”

    මම කිව්වා අල්ලාහ් කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියලා

    ඔහු පුදුම වෙලා මගෙන් ඇහුවා “ මොකා” කියලා

    මම ඔහුගෙන් ඇහුවා, ඔයා දෙවියන් විශ්වාස කරනවද කියලා
    ඔහු කිව්වා නෑ කියලා

    මම ඇහුවා මිනිසුන්ට වඩා මේ ලෝකයේ මොකක් හරි යම්කිසි බලයක් අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි මොකක් හරි එකක් තියනවා කියල විශ්වාස කරනවා ද කියල

    ඔහු කිව්වා ඔව් මිනිස්සුන්ට වඩානම් මොකක්හරි බලයක් මේ ලෝකේ අනිවාර්යෙන් තියනවා

    මම කිව්වා අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට තමයි කියන්නේ දෙවියා කියලා

    දෙවියා කියන වචනය සිංහල වචනයක්, ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ “God” කියලා දෙමලෙන් කියනවා “කඩවුල්” කියලා අරාබියෙන් කියනවා “අල්ලාහ්” කියලා

    ගමක් තියනවා මීගමුව කියලා, අපි මීගමුව ට ඉංග්‍රීසියෙන් කියන්නේ “Negombo” කියලා දෙමලෙන් කියනවා “නීර්කොලුම්බු” කියලා ඒ වගේ තමයි අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට අරාබියෙන් කියන්නේ අල්ලාහ් කියලා එච්චරයි.

    ඔයා කිව්වනේ ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි බලයක් තියනවා කියලා විශ්වාස කරනව කියලා
    ඒ කියන්නේ ඔයාත් මේ ලෝකයේ තියන බලය (දෙවියා = God = කඩවුල් = අල්ලාහ් ) විශ්වාස කරනවා ??

    යාළුවාට කට උත්තර නැති උනා
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    nikola-tesla-quotes-20.jpg
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    Ethakota oya kona kapanna, wena ewun maranna, podi kello gahanna wage ewa kiyapu eka kawda
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මගේ හොඳම බෞද්ධ මිතුරෙක් මගෙන් ඇසුවා

    මුස්ලිම්වරුන්ට අල්ලාහ් යනුවෙන් වෙනම දෙවියෙකු සිටින්නේ ඇයි කියලා? “ අල්ලාහ් දෙවියන්”

    මම කිව්වා අල්ලාහ් කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියලා

    ඔහු පුදුම වෙලා මගෙන් ඇහුවා “ මොකා” කියලා

    මම ඔහුගෙන් ඇහුවා, ඔයා දෙවියන් විශ්වාස කරනවද කියලා
    ඔහු කිව්වා නෑ කියලා

    මම ඇහුවා මිනිසුන්ට වඩා මේ ලෝකයේ මොකක් හරි යම්කිසි බලයක් අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි මොකක් හරි එකක් තියනවා කියල විශ්වාස කරනවා ද කියල

    ඔහු කිව්වා ඔව් මිනිස්සුන්ට වඩානම් මොකක්හරි බලයක් මේ ලෝකේ අනිවාර්යෙන් තියනවා

    මම කිව්වා අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට තමයි කියන්නේ දෙවියා කියලා

    දෙවියා කියන වචනය සිංහල වචනයක්, ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ “God” කියලා දෙමලෙන් කියනවා “කඩවුල්” කියලා අරාබියෙන් කියනවා “අල්ලාහ්” කියලා

    ගමක් තියනවා මීගමුව කියලා, අපි මීගමුව ට ඉංග්‍රීසියෙන් කියන්නේ “Negombo” කියලා දෙමලෙන් කියනවා “නීර්කොලුම්බු” කියලා ඒ වගේ තමයි අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට අරාබියෙන් කියන්නේ අල්ලාහ් කියලා එච්චරයි.

    ඔයා කිව්වනේ ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි බලයක් තියනවා කියලා විශ්වාස කරනව කියලා
    ඒ කියන්නේ ඔයාත් මේ ලෝකයේ තියන බලය (දෙවියා = God = කඩවුල් = අල්ලාහ් ) විශ්වාස කරනවා ??

    යාළුවාට කට උත්තර නැති උනා

    :baffled::baffled: මේ මොන හතර බීරි කතාවක්ද?...
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම කිව්වා අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට තමයි කියන්නේ දෙවියා කියලා

    අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට අරාබියෙන් කියන්නේ අල්ලාහ් කියලා එච්චරයි.

    ඔයා කිව්වනේ ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි බලයක් තියනවා කියලා විශ්වාස කරනව කියලා
    ඒ කියන්නේ ඔයාත් මේ ලෝකයේ තියන බලය (දෙවියා = God = කඩවුල් = අල්ලාහ් ) විශ්වාස කරනවා ??

    යාළුවාට කට උත්තර නැති උනා
    එතකොට ගොන්සන් ගුරුත්වාකර්ශණයට කියන්න වෙන්නෙත් දෙයියො කියල.

    උඹල අල්ලාහ් කියල කියල තියෙන්නෙ ගුරුත්වාකර්ශණයට වෙනව එහෙනම් :lol:

    උඹේ යාලුවට කට උත්තර නැති වුනේ ඌ අල්ලහ් අ පිලිගත්ත හින්ද නෙමේ, ඌ ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ උඹ කොයිතරම් බූරුවෙක්ද කියල.

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එතකොට ගොන්සන් ගුරුත්වාකර්ශණයට කියන්න වෙන්නෙත් දෙයියො කියල.

    උඹල අල්ලාහ් කියල කියල තියෙන්නෙ ගුරුත්වාකර්ශණයට වෙනව එහෙනම් :lol:

    උඹේ යාලුවට කට උත්තර නැති වුනේ ඌ අල්ලහ් අ පිලිගත්ත හින්ද නෙමේ, ඌ ඒ වෙලාවෙ තමයි දැනගත්තෙ උඹ කොයිතරම් බූරුවෙක්ද කියල.

    :lol::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :rolleyes: කඩුවක් තිබ්බොත් කොටයි,පිහියක් තිබ්බොත් අනිනව හැර ඕවට උත්තර නම් ලැබෙන්නෙ නැතිවෙයි.​
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,897
    3,262
    113
    Malabe
    මගේ හොඳම බෞද්ධ මිතුරෙක් මගෙන් ඇසුවා

    මුස්ලිම්වරුන්ට අල්ලාහ් යනුවෙන් වෙනම දෙවියෙකු සිටින්නේ ඇයි කියලා? “ අල්ලාහ් දෙවියන්”

    මම කිව්වා අල්ලාහ් කියලා කෙනෙක් මේ ලෝකේ නෑ කියලා

    ඔහු පුදුම වෙලා මගෙන් ඇහුවා “ මොකා” කියලා

    මම ඔහුගෙන් ඇහුවා, ඔයා දෙවියන් විශ්වාස කරනවද කියලා
    ඔහු කිව්වා නෑ කියලා

    මම ඇහුවා මිනිසුන්ට වඩා මේ ලෝකයේ මොකක් හරි යම්කිසි බලයක් අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි මොකක් හරි එකක් තියනවා කියල විශ්වාස කරනවා ද කියල

    ඔහු කිව්වා ඔව් මිනිස්සුන්ට වඩානම් මොකක්හරි බලයක් මේ ලෝකේ අනිවාර්යෙන් තියනවා

    මම කිව්වා අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට තමයි කියන්නේ දෙවියා කියලා

    දෙවියා කියන වචනය සිංහල වචනයක්, ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ “God” කියලා දෙමලෙන් කියනවා “කඩවුල්” කියලා අරාබියෙන් කියනවා “අල්ලාහ්” කියලා

    ගමක් තියනවා මීගමුව කියලා, අපි මීගමුව ට ඉංග්‍රීසියෙන් කියන්නේ “Negombo” කියලා දෙමලෙන් කියනවා “නීර්කොලුම්බු” කියලා ඒ වගේ තමයි අපිට ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි ඒ බලයට අරාබියෙන් කියන්නේ අල්ලාහ් කියලා එච්චරයි.

    ඔයා කිව්වනේ ඇස් දෙකට දකින්නෙති දකින්න බැරි බලයක් තියනවා කියලා විශ්වාස කරනව කියලා
    ඒ කියන්නේ ඔයාත් මේ ලෝකයේ තියන බලය (දෙවියා = God = කඩවුල් = අල්ලාහ් ) විශ්වාස කරනවා ??

    යාළුවාට කට උත්තර නැති උනා

    Ehenam Coronavirus eka Allah da?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සුන්ට ගංවතුර සුනාමි භූමිකම්පා ලෙඩරෝග අංගවිකල ළමයි වසංගත දුර්භික්ෂ යුද්ධ ඔය ඔක්කොම දේවල් දෙන්නේ අපිට වඩා ඉහලින් ඉන්න නොපෙනෙන අල්ලාහ් තමයි :love: අපේ අල්ලාහ් කොච්චර කරුනාබරද දයාබරද :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ

    :rolleyes: කඩුවක් තිබ්බොත් කොටයි,පිහියක් තිබ්බොත් අනිනව හැර ඕවට උත්තර නම් ලැබෙන්නෙ නැතිවෙයි.​

    ඔව් උත්තර කඩුවෙන් තමා :lol::lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ආගම් වෙනුවෙන් වාද විවාද කරලා කාටවත් දිනන්න බෑ. එහෙම හැකියාවක් තියෙනවා නම් දැනටමත් කවුරු හරි දිනලා. අවුරුදු සිය දහස් ගාණක් තිස්සේ කරගන්න බැරිවුණා දෙයක් විනාඩි ගාණකින් කරගන්න දඟලන්න එපා. කැමති එකෙක් කැමති ආගමක් අදහගෙන හිටපල්ලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ආගම් වෙනුවෙන් වාද විවාද කරලා කාටවත් දිනන්න බෑ. එහෙම හැකියාවක් තියෙනවා නම් දැනටමත් කවුරු හරි දිනලා. අවුරුදු සිය දහස් ගාණක් තිස්සේ කරගන්න බැරිවුණා දෙයක් විනාඩි ගාණකින් කරගන්න දඟලන්න එපා. කැමති එකෙක් කැමති ආගමක් අදහගෙන හිටපල්ලා.

    ඒ කිව්වේ අපි මූ කියන එක වාද විවාද නොකර පිළිගන්න ඕනේ කියලද
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    mama answer eka dennam mama allah va dannawa. patta sexy porak.

    1.oya vage prashna ahanne ba. ai awwoth obe bella kapanava

    2. allah thamai medical field eka inne unta mole dunne owata beheth karanna. den meka methanin nawaththapan.

    3.Dynosirus kiyala jathiyak hitiye na. oba dekkada un innava. oka hollywood un gothapu kathawak.

    4.ochchcara ta hithanna puluwan molyak thibboth allaha vadinne na na :frown::frown::frown:

    5.eka aththetama ath veradeemak.

    6.oka kapana kota ena vedanavata allah ari asai. oka thiyana kota paiyya patta kethai

    7.:shocked::shocked::shocked:allaha khomada ban aprisidu venna kanyaviyo 670000000000000000laga innakota.

    8. no comments

    9.oka obata adala na. ova kapanne sexy karanna puluwan ability eka vedi karanna

    10.allhata vada hiththana yanna epa obata varadinava.

    11. eka vitharak madi

    12. i.) mkd api moda hinda

    2.) oba oka gena ochchara amarauwak thuyanava nan mona bambuwakatada porn actors lath kapanne. api kapanneth porn actors la kapana hinda den harine.

    13.ape moleta hithanna puluwan seemak thiyanava. it vada hithuwoth oba kafeer oba maranna venava (ko kaduwa ganin)

    14. api hadagannan obata oken vedak na na.

    15. okata ehthwa adam meveema. u huK##### giya uge geneeta

    16. oka hithin allgaenma ahganin
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මට තිබේ පහත සඳහන් ප්‍රශ්න මුස්ලිම් සහෝදර වරුන්ගෙන් ඇසීමට . මේවා කලින් ත්‍රෙඩ් එකක දී අසන ලදුව පිළිතුරු නොලැබුන ඒවා බව කරුණාවෙන් සලකන්න

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.
    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?
    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)
    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?
    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    Dead 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490

    :lol::lol: