Allah Robbed Everything
they said allah huwakballa
Allah's favourite country is USA
2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
2-171. (අල්ලාහ්ගේ මාර්ගය) ප්රතික්ෂෙප කළ අයගේ (මානසික තත්ත්වයට) උපමාවක් නම් (එෙඬ්රා තමන්ට හඬ ගසද්දීත්) කෑකෝ ගැසීම් මිස” කිසිවක් නොඇසෙන ගවරැළකට සමානය. (ඔවුහු) අඳය” ගොළුය” බිහිරිය” එබැවින් ඔවුනට (කිසිවක්) අවබෝධ නොවේ.
3-29. නුඹලාගේ හදවත් තුළ කවරක් තිබුණද නුඹලා එය සැඟවුවද හෙළි කළද අල්ලාහ් එය දනී. තවද අහස්වල ඇති දෑද මහපොළොවේ ඇති දෑද ඔහු දනී. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බල සම්පන්නයැ(යි නබි මුහම්මද් !) පවසනු.
3-51. නියත වශයෙන්ම අල්ලාහ්, මාගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද වෙයි. එබැවින් ඔහුට පමණක් ඉබාදත් (අවනත වනු) කරනු. සෘජු මාර්ගය මෙයයි. (ඊසා පැවසීය.)

අනිවාර්යෙන් මචන් ඉස්ලාම් කියන්නේ ලෝකයේ එකම සත්‍ය ඒක නිසා අපි ඒකට අවනත වෙමු.
අල්ලාගේ වැඩ කිඩ ගැන පරීක්ෂණ කරන එවුන් අල්ල්හා අල්ලාගනී, අර සෞදිය වාසනාවන්ත සෙට් 2ක් අල්ල්හා ගත්තා එක ගැන පරීක්ෂණ කරන එකට විරුද්ධයි මචන්. මොකද අල්ලට පිටු පාන්නේ කාෆීර්ලානේ, ඒ වගේම WHO,Hospital අල්ල්හාගේ විරුද්ද වාදින්. අල්ල්හාගේ බලාපොරොත්තු වෙනස් කරන එවුන්.ඉතින් අපි ලෙඩක් හදුනා ම බෙහෙත් බොන්න හොද නෑ අල්ල්හට විරුද්ධ වෙන්න අපිට බැ. ඒ වගේ ම අපේ කෙනෙක් කුඩු චප්ප වෙන්න මැරුනොත් හෝ මැරුවොත් අපි විරිද්ධ වෙන්න හොද නෑ. පොලිස්සි යන්න හොද නෑ . ඔන්න අපිට නං බෑ අල්ලහට පිටු පාන්න
ආ තව දෙයක් ලෝකයට ඉතාමත් වැදගත් ලෝගික් එකක් මන් ඉගෙන ගත්තා
I HATE ALLHA=I HATE YOU
I HATE YOU=I HATE ALLHA
ලෝගික් එක තමා සියලු දෙය ම පාලනය කරන්නේ අල්ල්හා විසිනි. බලන්න කොච්චර වටිනා දෙයක් ද මේක. මේකට බනින එවුන්ට කියන්නේ උබලා ඉරිෂියා කරන්න එපා බන් අල්ල්හට.
හරි අපි දැන් එකට කියමු
ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය
ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය
ඉස්ලාම් කියන්නේ පරම සත්‍ය
හයියෙන් කියන්න
අල්ලා තමයි මේකට මුල
ඔන් මේකට බනින එවුන්ට කියන්නේ අල්ල්හාගේ කැමැත්තට පිටු පාන්න එපා.