අල්ලා දෙවි පිහිටයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අල්ලගේම පිහිටයි.. එන ෂතියේ ඔටු හුජ්ජ කෝප්පයක් බොන්න පල්ලියේ ෂෙට් වෙමු මාතියා.. අල්ල හුකබාර් :yes::cool:
     

    DmmvD123

    Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    යේක අල්ලගේම පිහිටයි.. එන ෂතියේ ඔටු හුජ්ජ කෝප්පයක් බොන්න පල්ලියේ ෂෙට් වෙමු මාතියා.. අල්ල හුකබාර් :yes::cool:

    :lol::lol::lol::lol::lol:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Id_df1997_368703.jpg
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    3-83. මොවුන් සොයන්නේ අල්ලාහ්ගේ දීන් (යහමාර්ගය) නොවන දහමක්ද? අහස්වල හා මහපොළොවේ සියලූම දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යටත්වන්නේ ඔහුටමය. තවද (සියල්ලක්ම) ආපසු යන්නේ ඔහු වෙතමය.

    3-85. (මෙම අවනත වීමේ මාර්ගය වන) ඉස්ලාමය හැර, (කවර හෝ අන්‍ය) දහමක් අනුගමනය කරන්නකුවේද ඔහුගෙන් එය (දහම) කිසි විටෙක පිළිගනු නොලැබේ. තවද ඔහු පරලොවදී පරාජිතයින්ගෙන් කෙනෙක් වේ.

    3-89. එහෙත් ඉන්පසු පශ්චාත්තාප වී (තමන්ගේ කි‍්‍රයාවන්) නිවැරදි කරගන්නා අය හැරය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි හා දයාන්විත වේ.