අල්ලා මැවුව රඹුටං ....

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,263
    113
    මේ ජාතියට අහිමානයක් වගේම, රටට සෙතක් කරන්න කැමති කොල්ලනේ වරෙව්, අපි සින්හයා කියන දරුණු සතාට ජාතක වෙච්ච සින්හ ලේ තියෙන අමනුස්ස වර්ගයක්. අපට ප්රෘඩ ඉතිහාසයක් තිබෙන ජාතියක්, උඹලටත් සින්හ ලේ තියේ නම් වරෙව් වරෙව්..:lol::lol::lol::lol::lol:
    මොනාටද වරෙව් කියන්නේ? අල්ලාගෙ රඹුටන් කන්නද?
    බබා ඇයි රතු වෙලා? :P

     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මේ ජාතියට අහිමානයක් වගේම, රටට සෙතක් කරන්න කැමති කොල්ලනේ වරෙව්, අපි සින්හයා කියන දරුණු සතාට ජාතක වෙච්ච සින්හ ලේ තියෙන අමනුස්ස වර්ගයක්. අපට ප්රෘඩ ඉතිහාසයක් තිබෙන ජාතියක්, උඹලටත් සින්හ ලේ තියේ නම් වරෙව් වරෙව්..:lol::lol::lol::lol::lol:


    946178_1053359491383314_1995280773507008807_n.jpg

    10449944_10156161966425467_8959931745169014520_n.jpg

    1934600_10156165982215467_2456144736705346700_n.jpg

    12360284_10156160552210467_1194873641879506397_n.jpg


    7476_10156160813600467_5543534207774591894_n.jpg
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    9-116. අහස්වල සහ මහපොළොවේ රාජධානිය නියත වශයෙන් අල්ලාහ්ට අයත් වේ. ඔහු ජීවිතය දෙයි. මරණය නියම කරයි. ඔහුගෙන් නුඹ ගලවා ගැනීමට කිසිම උදව්කරුවකු හෝ ආරක්ෂකයකු නැත.

    10-3. දින හයකින් අහස් සහ මහපොළොව මැව්වේ නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති)වූ අල්ලාහ්ය. ඉන්පසුව ඔහු (තම රාජධානියේ) අර්ෂ් (පරමාසනය) හොබවමින් (විශ්වයේ) කටයුතු මෙහෙයවන්නේය. ඔහුගේ අවසරයෙන් පසුව මිස (ඔහු වෙත කිසිම කෙනකු වෙනුවෙන්) මැදිහත්වන්නකු නැත. ඒ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එනිසා ඔහු නමඳිනු. (මෙසේ තිබියදීත් මේ ගැන) නුඹලා වටහා ගන්නේ නැද්ද.

    10-5. හිරුට දීප්තියද සඳුට ආලෝකයද ලබාදී එයට(සඳුට) කලාවන් නියම කළේත් ඔහු(අල්ලාහ්)මය. (එමගින්) වර්ෂ සංඛ්‍යානයද දින ගණන්ද නුඹලා දැන ගැනීම පිණිසය. අල්ලාහ් මේ සියලූ දෙය සත්‍යාර්ථයක් ලෙසින් මිස නිර්මාණය නොකළේය. දැනුමැති ජනතාවට ඔහු මෙසේ සංඥා හෙළි කරයි.

    10-55. අහස්වල සහ මහපොළොවෙහි ඇති සියලූ දෑ නියත වශයෙන්ම අල්ලාහ්ටමය. අල්ලාහ්ගේ ප‍්‍රතිඥාව නියතවශයෙන් සත්‍යයමය. නමුත් ඔවුන්ගේ වැඩි දෙනෙක් එය නොදනිති.


    10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.

    10-18. අල්ලාහ් හැර, ඔවුනට විපතක් සිදුනොකරන්නා වූද, ඔවුනට සැපතක් නොකරන්නා වූද අන් දෑට ඔවුහු නමදිති. තවද මේ අය, අල්ලාහ්ගේ සන්නිධානයෙහි අපගේ අතරමැදියන් යැයි ඔවුහු කියති. අහස්වල හෝ මහපොළොවෙහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට
    දන්වන්නෙහුද? ශ‍්‍රී විභූතිය ඔහු(අල්ලාහ්)ටමය. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඔහු(අල්ලාහ්) උත්තරීතර යැයි (නබි මුහම්මද්) පවසනු.

    10-21. (ජනයා හැසිරෙන්නේ මෙලෙසයි.) ඔවුනට සිදුවන විපතකට පසු අප මිනිසුනට දයාලූභාවයේ රස බලන්නට සැලැස් වූ කල්හි, ඔවුහු අපගේ ආයාත්වලට එරෙහිව (වංචා සහගත) කුමන්ත‍්‍රණ යොදා ගනිති. සැලැසුම් කිරීමේදි අල්ලාහ් (නුඹලාට වඩා) ඉක්මන්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත‍්‍රණය කරන දෑ අපගේ දූතයෝ (මලායිකාවරු) සටහන් කර ගනිතියි (නබි මුහම්මද්) පවසනු.

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මේ කියන කතාවේ අත්තක් නැත්තේම නෑ මුස්ලිම් උන්ගේ බුද්ධියත් එක්ක ...
    ඇත්තම කිව්වොත් කුරානය කියවල මුස්ලිම් ආගම අදහන්න මොලේ මැටිම වෙන්න ඕනේ ...
    මෙහේ නම් මැටි තිබුන කියමු එතකොට අරාබියේ උන් හැදුවේ වැලි වලින්ද ...
    ඒ කාලේ මිනිස්සු මැරුණම පස් වෙනවා දැකල තමයි මම හිතන්නේ උන් හිතල තියෙන්නේ මිනිස්සු මැවිලා තියෙන්නේ මැට්ටෙන් කියල ...
    සිරාවට අහන්නේ ඒ වගේ මැටි දෙය්යෙක් අදහන මුන් කොහොම මැටි වෙන්න ඕනෙද ආ ...