අල්ලා ලංකාව මැව්ව නම්

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    65-12. අහස් හතද එමෙන්ම මහපොළොවද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒ අතරට ඔහුගේ අණ පහළ වන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ කෙරෙහි බලසම්පන්න යැයිද නියතවශයෙන් අල්ලාහ් සියලූ දෑ ගැන හාත්පසින් දන්නේම යැයිද නුඹලා දැනගනු පිණිස.

    20-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.

    20-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.

    20-18. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය (සත්‍යය, අසත්‍ය) සුනු විසුණු කරන්නේය. එවිට එය(අසත්‍යය) අතුරුදන්වී යන්නේය. නුඹලා ගොතා පාන දැයින් නුඹලාට විනාශයයි.
    එතකොට ඇමසියගේ තාත්තට වල්ලක් මවන්න අමතක වුනේ අයි?
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මචන් අල්ල ඉස්සෙල්ල මැව්වෙ කිකිලිද බිත්තරෙද

    ඉතින් අැයි බන් ඔච්චර ලොකු දේවල් මවපු අල්ල උඹලව කොනත් ඒක්ක මැව්වෙ..
    අයි ඇමසියගේ අම්මගේ උත්ත ඔච්චර ගඳට මව්වේ?
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Smiling-Pig.jpeg
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    @ 7-54. දින හයකින් අහස් හා පොළොව නිර්මාණය කළ පසුව (අර්ෂ්) රාජාසනයෙහි අසුන් ගත් අල්ලාහ්මය නියතවශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වන්නේ. ඔහු රාත‍්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය (රාත‍්‍රිය) අනෙක (දහවල) පසුපස යයි. තවද සුර්යයාවද, චන්ද්‍රයාවද, තාරකාද, ඔහු(අල්ලාහ්)ගේ අණසක පවතින ආකාරයෙන් (නිර්මාණය කළේය.) නිර්මාණයද අණයද, ඔහු සතුය. සකල ලෝකයේම රබ්(පරමාධිපති) වූ අල්ලාහ් ආශිර්වාදයෙන් පරිපූර්ණය.

    7-57. තවද ඔහුගේ දයාලූභාව පෙරටුව ශුභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහු(අල්ලාහ්)මය. එය (සුළඟ) ඝණ වළාකුළු ඉසුළු කල්හි මළානික වූ ගමකට අපි එය පා කර හැර එයින් වර්ෂාව පහළ කර එමගින් සියලූ පළතුරු හටගන්වන්නෙමු. එසේම මළවුන් අපි නැගිටුවන්නෙමු, නුඹලා මෙනෙහි කරනු පිණිස.

    7-58. සරු බිමෙහි එහි රබ්(පරමාධිපති)ගේ අවසරයෙන් ඵල හටගනී. නමුත් නිසරු බිම නිසරු ඵල මිස හට නොගන්නේය. ගුණ ගරුක වීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් ආයාත්(සංඥාවන්) පැහැදිලි කරන්නෙමු.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔය හැමදේම මවපු එකේ අල්ලට බැරි උනානේ ගනුන්ගේ අහවල් එක හොඳට පෙන තැනක මවන්න ශික්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අල්ලාාාාහ්්්් මා විසින් මවන ලදී.....
    මැවීමේදී සුළු වැරදීමක් විය...
    ඒ අතපසුවීමෙන් ඕ හට බි***ක් හිමි විය...
    එය නිවැරදි කරනු වස්... බි**ජේ කොන හේ කපා ගන්නා ලදී....
    :yes::yes::yes::yes:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    i love alla
    :love::love::love::love::love:
    Allah loves we all.:love::love::love:
    But සමහරක් reject Allah.:sorry::sorry:


    10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    @ 7-54. දින හයකින් අහස් හා පොළොව නිර්මාණය කළ පසුව (අර්ෂ්) රාජාසනයෙහි අසුන් ගත් අල්ලාහ්මය නියතවශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වන්නේ. ඔහු රාත‍්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය (රාත‍්‍රිය) අනෙක (දහවල) පසුපස යයි. තවද සුර්යයාවද, චන්ද්‍රයාවද, තාරකාද, ඔහු(අල්ලාහ්)ගේ අණසක පවතින ආකාරයෙන් (නිර්මාණය කළේය.) නිර්මාණයද අණයද, ඔහු සතුය. සකල ලෝකයේම රබ්(පරමාධිපති) වූ අල්ලාහ් ආශිර්වාදයෙන් පරිපූර්ණය.

    7-57. තවද ඔහුගේ දයාලූභාව පෙරටුව ශුභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහු(අල්ලාහ්)මය. එය (සුළඟ) ඝණ වළාකුළු ඉසුළු කල්හි මළානික වූ ගමකට අපි එය පා කර හැර එයින් වර්ෂාව පහළ කර එමගින් සියලූ පළතුරු හටගන්වන්නෙමු. එසේම මළවුන් අපි නැගිටුවන්නෙමු, නුඹලා මෙනෙහි කරනු පිණිස.

    7-58. සරු බිමෙහි එහි රබ්(පරමාධිපති)ගේ අවසරයෙන් ඵල හටගනී. නමුත් නිසරු බිම නිසරු ඵල මිස හට නොගන්නේය. ගුණ ගරුක වීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් ආයාත්(සංඥාවන්) පැහැදිලි කරන්නෙමු.

    රාජාසනයෙහි අසුන් ගත් අල්ලාහ්මය
    මවලා මවලා අල්ලට මහන්සි වෙලා අසුන් අරගෙන...
    පොඩ්ඩක් ඉන්න අසුන් ගත්තා කියන්නේ.. එයා අපි වගේ මිනිහෙක් ද?
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    ලංකාව කියල එකක් තිබ්බේ නෑ පොන්ස් ඉස්සර.. මුළු ලෝකෙම එකම මහාද්වීපයක් විදිහට තිබුනේ.. පස්සේ තමයි රටවල් වෙන් උනේ.. ඕක මොන්ටිසූරී යන එවුනුත් දන්නවා.

    ice age බලල වරෙන් වදගැට්ට



    me thambi hukannata pissu bn :rofl::rofl::rofl:
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    allah-created-everything.-who-created-allah-then-.jpg


    දැවෙන ප්‍රශ්න මේවා...... :lol: :lol: :lol:

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,