#America #අමරිකාවේකඩාවැටීම

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,531
    714
    113
    Ambepussa

    රුසියාවට චීනෙට මිනිස්සු කියන්නේ සත්තු වගේ ලැබ් වලට මියෝ වෙනුවට මිනිස්සු ගන්න පු ළුවන් නං එහෙමත් ගනී උන් :lol:
    දැන් චිනේ ටිකක් හොඳ වේගෙන එනවා තාක්ශනේ දියුණුවත් එක්ක මිනිස්සු කොටු කරලා වැඩ ගන්න අමාරු හින්ද

    ඇමරිකාවේ සමාජීය දියුණුවත් ආර්ථිකය යුද ශක්තිය වගේම පට්ටම තැනක තියෙන්නේ

    උන්ගේ system එක තියෙන්නේ අමරිකනුවෙක්ද කියන එක මත විතරයි අනිත් දේවල් අදාලම නැහැ
    ඊයේ ඇමරිකන් පුරවැසියෙක් උන එකාටත් තියෙන්නේ ඇමරිකාවේ ඉපදුනු එකාට තියෙන අයිතිවාසිකම් මයි

    එච්චර ජනගහනයක් ඉන්න විවිධ ජාතින් ආගම් කළු සුදු සේරම ගහ මරාගන්නේ නැතුව ඉන්න එක හිතාගන්න බැහැ.
    ඉස්සර වෙච්ච දේවල් වලින් උන් පාඩම් ඉගෙන ගෙන තමයි අද ඉන්න තත්වෙට ඇවිත් ඉන්නේ උන්
    අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය උපරිමෙන් තියෙද්දී එහෙම ඉන්නවා කියන්නේ උන්ගේ system එක ගැන සමාජීය දියුණුව ගැන අපි වගේ රටකට හිතාගන්නවත් බැහැ

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,214
    4,730
    113
    canada
    දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?

    :lol::lol:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,167
    1,367
    113
    Umbalai paththe un usa watenakan balan innawada? Apita nam minissu kohe hari marenakan balan inna oni kamak na. Anika eka eka unta post dana wele umbata ape un gana danna puluwan ne.
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    194
    182
    43
    රිදුනද පොන්ස්
    රිදෙන්න තමයි දැම්මේ :rofl::rofl:
    Bingu Putha & Erosan
    mata ridenna mama tho wage gottata wath raja passata wath allanne naha bola
    umba mage prasneta uththa nodee ridillak gana kiyanne elu gota saha hora basila aniwa UNP!!!!!!!!
    lajjayi bola .........umbayi, irosaan kiyanaa guu pohottuwayi kapan asuchi
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,317
    3,882
    113
    ගිය දේ ගියා! දැන්වත් සත්‍යයට තැන දෙන්න?

    ලෝකයේම අනාගතය 2021වන විට සම්පූර්ණයෙන්ම දැන් තියන තත්වයට වඩා වෙනස් වෙනවා! ලෝකයේ ආර්ථිකව වැටීම, ලංකාවේ අපට තාම දැණී නෑ! ලෝකයම කඩා වැටෙනවා, ලංකාව එයට මුහුණ දෙන විදිහ හිතා ගන්නවත් බෑ! ලංකාවට විදේශ ආධායම ගෙනා විදේශ සංචාරක වියාපාර කඩා වැටේවි! හෝටල් කෙසේ පවත්වා ගෙන යාද? එහි රැකියාවල නියුතු අයට??? ඊට අමතරව විදේශ රටවල රක්ශාවල යේදී සිටින අය ලංකාවට එව්වොත්? එවිට ලාංකාවේ ප්‍රධාන ආධායම? අපේ ගුවන් ගමන් සේවය? ඩොලරයේ අගය අනිවාර්‍යයෙන්ම ඉහල යනවා! මේ වසර අගවන විට දැන් යන වේගය හා සසදන විට ඩොලරයේ අගය රු. 250/= වත් වේවි! අද, ඩොලරය රු.200/= යේ එළි පත්තේ! ඔහොම යන විට රුපි.10000/=නෝට්ටුවත් එළි දකීවි! උද්ධමනය හිතා ගන්නවත් බෑ! කොටින්ම අපි අද පුරුදු වී ඇති සුපර් මාකට් සංකල්පය අනුව එම සැළකට ගිය විට නා නා විධ භාන්ඩ ඉස්සර මිළ දී ගත්තත් දැන් මිළදී ගන්න වෙන්නේ ජිවත් වීමට අත්‍යාවශ්‍යම බඩු පමණයි!මොකද ඔබට අද වාගේ එදාට වියදම් කරන්න අතේ සල්ලි මදි? කොටින්ම ජන සමාජය! භේදා ගෙන කන්න පුරුදු වේවී! බාටා සිස්ටම්! එනම් එකිනෙකාට අවශ්‍ය භාන්ඩ හුවමාරු කර ගෙන ජිවිතය ගෙන යාමට පුරුදු වේවි! අපේ රටේ ආධායමෙන් වැඩිපුරම යන්නේ, පිටරටින් අහාර ගෙන ඒමට? දේශීයව ආහාර වැවීමට නැවත යා යුතුව ඇත! 1977 දී 63 ලක්ශයකට ආසන්නව චන්දය දුන් ජනතාවගෙන් 32 ලක්ශයකට ආසන්න ජනතාවගේ මථය වුයේ අපි විවුර්ථ ආර්ථකයකට යා යුතු බවයි! එදා තිබු දේශිය කර්මාන්ථ මුලුමනින්ම නැතුව ගියා! දේශිය වගාව ඒ අන්දමින්ම ඉදිරියට යාම නතර වූවා!
    අද වන විට එහි විපාක අප ඇස් ඉදිරියේම? විවුර්ථ වීම, යම්කිසි සිමාවනට යටත්ව කළ හැකි වුවා නම්?
    3 විලර්! සැලොන් රැකියා හා ඒ අනුවම අන් රැකියාවලටත්, ලක්ශ 500, වෙඩි නොවදින ලක්ශ 3000 රථ වලටත් අශුභ කාළයකි ඉදිරියට? දේශිය ආර්ථික වගාවන් තම වාසියට කාඹසීණීයා කළ අයටත් දැන් තේරේවි!
    කොටින්ම රට කරවන හා රට කෙරවූ දේශපාලුවන්ගේ රෙදි ගැලවේවි!
    72 වසරක් පැවති මේ තුච්ච,මගඩි,කොමිස්, පගා,මජර දේශපාලනය දැන්වත් නතර වේද?
    එය නතර කරීමට එම දේශපාලුවන් හා ඔවුනගේ වන්දි භට්ටයන් සූදානම් නොවුවහොත් ඉදිරියට තවත් ස්වාභාවික වියසන නතර නොවනු ඇත!
    ජනතාවනි! අවධි වන්න!
    "ස්වයංජාත වියවස්ථාව" දැන් ඔබට ඉදිරිපත් කර ඇත! එය කියවන්න! ඔබට උවමනා සියලු දේ එහි සදහන්ව ඇත! මේ තුච්ච ක්‍රමයෙන් මිදී! සැමට සාධාරණ සමාජයක්, සාධාරණ නීතියක්! සධාරණ රටක් ගොඩ නැගීමට ඒකායන මාර්ගය එයයි!
    සාධරණව රට ගොඩ ගැණීම ඔබට භාරයි!
    එකට ගොඩ යමුද?
    එකට වැලලෙමුද?

    මේ විනාසය අවසන් වන්නටත් පෙර මුලු ලෝකයටම බලය පවත්වන එක් ලෝක නායකයෙක් ගොඩනගාගැනීමෙහි අමෙරිකානු යටි මඩි උත්සාහය සපල වනු ඇත. එසේ බලය ලබාගන්නා පුද්ගලයා අතට ලෝක ආර්ථික බලයද පැවරෙනු ඇත. යම් හෙයකින් ඔහු තනිකරම පිස්සෙක් වුවොත් ?????????
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    641
    113
    Mun American film balanawa wadi.... stark thama ventilators hadanna patan gatte nadda.... iron man man kiiwwe
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    714
    113
    Ambepussa
    පොඩ්ඩක් ඔරිජිනල් පෝස්ට් එකේ කොමෙන්ට් බැලුවම පේනව ලියපු එකීගෙ යාළුවො සෙට් එකද කොහෙද බැහැල ලොකු ටෝක් දෙනව :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,299
    87,372
    113
    පොඩ්ඩක් ඔරිජිනල් පෝස්ට් එකේ කොමෙන්ට් බැලුවම පේනව ලියපු එකීගෙ යාළුවො සෙට් එකද කොහෙද බැහැල ලොකු ටෝක් දෙනව :lol:
    dapanko link eka.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Umbalai paththe un usa watenakan balan innawada? Apita nam minissu kohe hari marenakan balan inna oni kamak na. Anika eka eka unta post dana wele umbata ape un gana danna puluwan ne.

    pissuda ban mun me joke ekak karanne americawa watunoth kochchchara dewal watenawada,
    Windows OS, MS office, Google, Android, Domains, Servers, Facebook, Twitter, etc.. kochchara mun china hoda kiwath chinese word ekakwath kiyawanna dannawada:lol: Chinese OS ekak dan Webo dan censor karana web ekakata mun yanne na kawadawath. :P:rofl:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,986
    683
    113
    You wrote NAZA ආයතනය wrong , are you really know about the USA? because Trump is hated by most Americans.:rofl:

    :rofl: Nasa protects & saves earth ?? what trump believes that global warming is a joke. America does more environment pollution than most of countries in the world. no need to explain a joke while ppl are laughing coz they already understood it :P
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,092
    113
    Wakanda
    ඕවනම් රිදිල කියන බයිල.අපිට ඇමරිකාව වැටෙන්ඩ ඕනෙ නැ, ඒත් හදට රොකට් යවන්ඩ කලින් ස්පිරිතාලෙ නර්ස්ට මාස්ක් ටිකක් දිල උන්න නම් ඇමරිකාවට ගොඩ යන්ඩ පුලුවන් වෙයි..

    යක්ක පරපුරෙ සොන්නලයින්ට කොම කියත් වැඩක් නෑ, පුක කහගන්න නියපොත්ත නැති උනාට අනිත් හැම ජාතියක්ම පහත් කරලා කතා කරන්නෙ.
    ඇමරිකාව ඔච්චර නරක රටකිනම් බැසිල්ගෙ පවුලම එහෙ ඉදීද. ස උනත් අවුරුදු ගානක් හිටියෙ එහෙ.
    තොටත් කොරොනා හැදුනොත් බොන්න වෙන්නෙ උන් හොයාගෙන එන්න බෙහ්‍රතක් තමයි
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,167
    1,367
    113
    pissuda ban mun me joke ekak karanne americawa watunoth kochchchara dewal watenawada,
    Windows OS, MS office, Google, Android, Domains, Servers, Facebook, Twitter, etc.. kochchara mun china hoda kiwath chinese word ekakwath kiyawanna dannawada:lol: Chinese OS ekak dan Webo dan censor karana web ekakata mun yanne na kawadawath. :P:rofl:

    :lol::lol::lol: eka aththa bn.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,362
    141
    63
    pissuda ban mun me joke ekak karanne americawa watunoth kochchchara dewal watenawada,
    Windows OS, MS office, Google, Android, Domains, Servers, Facebook, Twitter, etc.. kochchara mun china hoda kiwath chinese word ekakwath kiyawanna dannawada:lol: Chinese OS ekak dan Webo dan censor karana web ekakata mun yanne na kawadawath. :P:rofl:

    චිනේ රුසියාව හදපු facebook වගේ එකකට ගිහින් මුන් facebook එකේ share කරන ඒවා share කරොත් හෙලිකොප්ටරේ ගෙදරට ඇවිත් කඹයක් දාල මුන්ව කුදලාගෙන යන්නේ :rofl:

    light bulb එකේ ඉඳන් OS එක දක්වාම ඇමරිකාව හදපුව උන් අද ඔය තැනට ඇවිත් තියෙන්නේ උඩින් සල්ලි පාත් වෙලා නෙවෙයි

    මුන් මොන රටත් එක්ක compare කරලද දන්නේ නැහැ ඇමරිකාවට හොඳ නැහැ කියන්නේ.

    හැම රටම බලන්නේ යුරෝපේ කැනඩාව ඇමරිකාව වගේ වෙන්නනේ :)
     
    • Like
    Reactions: actinide

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,092
    113
    Wakanda

    චිනේ රුසියාව හදපු facebook වගේ එකකට ගිහින් මුන් facebook එකේ share කරන ඒවා share කරොත් හෙලිකොප්ටරේ ගෙදරට ඇවිත් කඹයක් දාල මුන්ව කුදලාගෙන යන්නේ :rofl:

    light bulb එකේ ඉඳන් OS එක දක්වාම ඇමරිකාව හදපුව උන් අද ඔය තැනට ඇවිත් තියෙන්නේ උඩින් සල්ලි පාත් වෙලා නෙවෙයි

    මුන් මොන රටත් එක්ක compare කරලද දන්නේ නැහැ ඇමරිකාවට හොඳ නැහැ කියන්නේ.

    හැම රටම බලන්නේ යුරෝපේ කැනඩාව ඇමරිකාව වගේ වෙන්නනේ :)

    ඒවා රාවනා රජතුමාගෙ තාක්ෂණයෙන් කරපු දෙවල්, අපෙ පස්කොලපොත් නැව් පිටින් උන්ගෙ රටවල්වලට අරන් ගිහින් උන්ගෙ දෙවල් වගෙ ඒවගෙන් වැඩ ගන්නවා, lift(කර්කටක යන්ත්‍රය) ,ප්‍රථම ගුවන් යානය හොයාගත්තෙත් හෙළයෙක්

    -මීට යක්ක පරපුරෙ හෙලයෙක්-
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    714
    113
    Ambepussa

    චිනේ රුසියාව හදපු facebook වගේ එකකට ගිහින් මුන් facebook එකේ share කරන ඒවා share කරොත් හෙලිකොප්ටරේ ගෙදරට ඇවිත් කඹයක් දාල මුන්ව කුදලාගෙන යන්නේ :rofl:

    light bulb එකේ ඉඳන් OS එක දක්වාම ඇමරිකාව හදපුව උන් අද ඔය තැනට ඇවිත් තියෙන්නේ උඩින් සල්ලි පාත් වෙලා නෙවෙයි

    මුන් මොන රටත් එක්ක compare කරලද දන්නේ නැහැ ඇමරිකාවට හොඳ නැහැ කියන්නේ.

    හැම රටම බලන්නේ යුරෝපේ කැනඩාව ඇමරිකාව වගේ වෙන්නනේ :)

    African un mulinma kelin hitan ewidinna iganagatte nettam oya mukuth na. Gindara hoyagatte nettam oya mukuthma na. :rofl:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,672
    1,879
    113
    Galle
    මචං, එංගලන්තයට මොකද වුනේ.?
    රට ඉවරයි නේද? ජීවිතය බේර ගන්න ලංකාවට වරෙන් මචං කියල මැසේජ් මගෙ Inbox එකට එන නිසාත්,
    බටහිර බලවත් රාජ්‍යන් කඩා වැටීමේ ප්‍රීතිය පල කරන සමහර කුහක දරුණු පෝස්ට් හුවමාරු වන නිසා මෙසේ ලියන්නට සිතුවෙමි.
    මුලින්ම කිවයුතු දෙයක් ඇත.
    ඇයි මම එංගලන්තයට ආවේ. ලංකාව ගොඩදාන්න තිබුන ආදරේ නිසාද?
    අපොයි එවැනි මුසාවන් මම කියන්නෙ නැත.
    අවංකවම කියනවනම් මම ආවේ මට ආදරය නිසාය,
    වසර පහ හයක් ගතවූ පසු මට අහිමු වූ මව්රට
    සංස්කෘතියට, අපේ කමට,මිනිස්සුන්ට අසීමිතව ආදරයක් දැනෙන්න පටන්ගත් නිසාවෙන් ලංකාවෙ සිද්ද වෙන හැම කලබගෑනියකටම මැදිහත් වී අදහසක් ලියන්නත් , පුලුවන් විදියට උදව් කරන්නෙත් දෙපාරක් නොසිතාය.
    එංගලන්තයේ අත්විදින සුපිරි පහසුකම් මැද දිවිගෙවන විට මගෙ මව් රටත් මේ තත්වයට ලංවෙනවානම් සිතුනු වාර අප්‍රමාණය.
    එහෙත් හදිස්සියේම මුළු ලෝකයම වසංගතයකින් වෙලී ගියහ.
    මේ වනවිට බ්‍රිතාන්‍යයේ දහස් ගාණක් මිය ගිහින්ය.
    දිනකට හමුවන දහස් ගණන් රෝගීන්ට ප්‍රතිකාර කල යුතුව ඇත.
    තවත් දහස් ගානක් නිවාස වල Self-Isolate කර ඇත.
    ඇයි මෙච්චර බලවත් බ්‍රිතාන්‍ය මේ මහා වසංගතයට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූයේ. ඇයි Lockdown කරේ නැත්තේ. ඇයි දියුණුයි කියන රට ඔච්චර නොසැලකිලිමත්.,!
    හැමෝම අහන ප්‍රශ්නයකි.

    ඔබ දන්නවද? ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව.,
    ලෝකයේ Financial City එක, ඒවගේම Finacial Hub එක London පිහිටා තිබෙන බව.
    ලෝකයේ ප්‍රධාන බැංකුවල Head Office ස්ථානගත වී ඇත්තේද., ලෝකයේ ගුවන් සමාගම්, නැව් සමාගම් , බැංකු සහ බොහෝමක් මහාපරිමාණ කර්මාන්ත කරුවන් රක්ෂණය කර ඇත්තේ London නගරයේ පිහිටා ඇති රක්ෂන සමාගම් වලය.
    ලෝකයේ සිදුවන Trade & Money Transaction වලින් 62% සිදුවෙන්නෙ London Canary-wolf හරහාය.
    තවද බටහිර සහ නැගෙනහිර ලෝකය යාකරන ලොව විශාලතම Aviation HUb එක වන්නේ London Heathrow ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගෙනය,
    වසරකට හුවමාරු කරන ගුවන් මගීන් ගණන මිලියන 170 කි,
    වසරකට හසුරවන ගුවන් යානා සංඛ්‍යාව ලක්ෂ 8 කට ආසන්නය.
    එසේම බ්‍රිතාන්‍යයේ ඇති ලොව අංක එකේ උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විදෙස් ශිෂ්‍යන් ගනන ලක්ෂ 5 කි. කොපමණ කඩයිම් බාධා නීති පැනවූවත් විදෙස් ශිෂ්‍යන්ගේ අඩුවක් නැත.
    එංගලන්තය නැරඹීමට සංචාරක වීසා ලබා ගැනීමට ඉතා අපහසු කාර්යක් වුවත් වසරකට විදෙස් සංචාරකයන් මිලියන 40ක් එංගලන්තය සංචාරය කිරීම සදහා පැමිනෙයි.

    වසරකට ප්‍රතික්ෂේප කරන වීසා අයදුම් පත් මිලියන ගණනකි.
    මැදපෙරදිග රටවල ඛනිජ තෙල් තිබුනට එහි වැඩි අයිතියක් ඇත්තේ බ්‍රිතාන්‍ය තෙල් සමාගම් වලටය.
    බ්‍රිතාන්‍ය කොටස් වෙළදපොල කඩා වැටුනොත් ලොව අනෙක් රටවලද කොටස් වෙලද පොලවල් හෙල්ලීම වැලැක්විය නොහැක.
    කරුණු එසේ වෙද්දී බ්‍රිතාන්‍ය එකවර Lockdown කල හැකිද?
    ඇත්තටම මහා බ්‍රිතාන්‍ය තවම Lockdown කර නැත.
    වසා ඇත්තේ Pub,Club, Restaurants සහ අත්‍යාවශ්‍ය නොවන Shopping mall පමණයි ,
    ජනතාවට ඕනම වෙලාවක එලියට ගොස් බියර් එකක් ක්‍රිස්ප් පැකට් එකක් ගෙන ඒමට හැක.
    සුපර්මාකට් සියල්ල විවෘතව ඇත.
    සියලුම බස් සහ දුම්රිය සේවා සුපුරුදු පරිදි සේවයේ යොදවා ඇත. රැකියා වල නියුතු අය ඒ සදහා යා හැකිය. පාසල් වසා ඇත. කොහොමත් Easter Holiday නිසා පාසල් වසා ඇත. එහෙත් ගුරුවරුන්ට සිසුන්ට නිවාඩුවේ සිටිය නොහැක.
    සියලුම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා අකුරට සිදුවෙයි(Google Classroom)
    මම දැන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැත්තට එන්නම්.(NHS)
    මගේ වසර දාහතරක අත්දැකීම් අනුව මෙය බ්‍රිතාන්‍යයේ හදවත ලෙස හැදින්වුවත් වරදක් නැත.
    බ්‍රිතාන්‍ය තම රටේ සෞඛ්‍ය සේවය ගැන වදවෙන කැපවෙන අයුරු මගේ දැනුමෙ හැටියට වෙන ලෝකෙ කොහෙවත් දැක නැත.
    පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සෑම දේශපාලන කතාවකම 60% ට වඩා වෙන්වූයේ NHS එක දියුණුකිරීම සහ ශක්තිමත් කිරීම ගැනය. රටේ සහ ලෝක ජනතාවගේ යහපත උදෙසා සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන සදහා වැය කරන මුදල් පවුම් බිලියන ගණනකි.
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක. විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
    බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදී ඇති සුභසාධන සහන, නිවාස,මූල්‍ය පහසුකම් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රීලාංකිකන් දනිති.
    වසංගතය නිසා රට lockdown කලත්, මානුෂීය මෙහෙයුම් රටපුරා ජනතාව සහන සැලසීමට ක්‍රියාත්මක වෙයි.

    සියලුම රජයේ සේවකයන්ට වැඩට ගියා හෝ නොගියත් මාසික වැටුප නිමිතව ලැබේ. ජල,විදුලි බිල්පත් ගෙවීම මාස 3 කට අත් හිටුවා ඇත. නිවාස ණය ඇතුලු සියලුම ණය වාරික මස් හයකට අත් හිටුවා ඇත. රැකියා අහිමිවූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මාසකට ලකෂ හයකට (£2500) ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර නොයෙක් සහන ජනතාව අත්විදිමින් සිටියි.
    ඇත්තටම බ්‍රිතාන්‍ය කඩා වැටෙයිද? කොහෙත්ම නැත.
    විදෙස් රට වල ඇති බ්‍රිතාන්‍ය සතු සංචිත පවුම් බිලියන දස දහස් ගණනකි.
    බ්‍රිතාන්‍ය මහ බැංකුවේ පමණක් පොළව යට බංකර් වල තිබෙන රත්තරන් සංචිතයේ වටිනාකම පවුම් බිලියන 300 කට අධිකය, එම අගය ඔබට රුපියල් වලින් සිතා ගැනීමටවත් නොහැක.
    සරලම කිව්වොත් මිලිමීටර දෙකක් ගණකම කැරට් 24 රත්තරන් තහඩුවලින් ශ්‍රී ලංකා මුළු භූමිය 24 වතාවක් ආවරණය කල හැක. වැරදියට තේරුම් ගන්න එපා.මම මේ දත්තයන් ඉදිරිපත් කලේ ආර්ථික ශක්තිය ගැන වටහා දීමටය. පොරත්වය පෙන්වීමට නොවේ....
    ඉතිං මෙසේ ධනස්කන්ධයක් ඇති රටක් වැටෙයිද? නැත.
    ඔබ දන්නව මම හොද දේ ලෝභ නතුව අගය කරන්නත් වැරද්දට එරෙහිව වනනත් දෙපාරක් හිතන්නේ නැත.
    මම දැක්ක වැරදි පෝස්ට් එකක් Share වෙනව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය පිලිබඳව. Covid 19 ශ්‍රීලාංකික රෝගියව සිහිනැතුවුනොත් පමණක් රෝහලට රැගෙන යන බව එහි සදහන් විනි. මම එය කිසිවිටකත් පිලිගන්නේ නැත.
    NHS කිසිවිටකත් එසේ පවසන්නේ නැත, මම තද උණෙන් පීඩා විදින විට නිවසේ සිට එක් වරක් NHS Help line එකත් සමග විනාඩි 18 ක පමණ කාලයක් ඔවුන් මට සවන්දී අවශ්‍ය සියලු උපදෙස් සහ ඔවුන් ඊලගට ගනු ලබන පියවර ගැන කරුණු පහදා දුන්හ.
    ඒ වනවිටත් ඔවුන්ට රට වටෙන් දුරකථන ඇමතුම් දස දහස් ගණන් එන කාල වකවානුවකි.
    බ්‍රිතාන්‍යයේ කිසිම වැසියෙක් සෞඛ්‍ය සේවයට කිසිම විවේචනයක් නොකරයි.
    හැම මුහුණකම පිරී ඇත්තේ ඔවුන් කෙරෙහි ඇති ප්‍රශංසා පමණි. මුලු රටේම ජනතාව රෑ 7ට තම නිවාස වලින් එලියට ඇවිත් අත්පොලසන්, ඔල්වරසන් දෙමින් සෞඛ්‍ය සේවයට ස්තූති කරති.
    සෞඛ්‍ය සේවයේ කිසිම මැසිවිල්ලක් හෝ පලායෑමක් දැන් අසන්නටවත් නැත. ඔවුන් මේ වෙලාවේ තමන්ගෙ දිවි පරදුවට තබා අකණ්ඩ සේවයේ යෙදී සිටිමින් ඇත.
    දස දහස් ගානක් වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට , වයස 70, 80 පමණ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් , හෙදියන්, සෞඛ්‍ය සේවකයන් විසිහත්දහසක් තම ජීවිත අවදානම නොතකා නැවත සේවයට වාර්තා කලහ.
    බ්‍රිතාන්‍ය රජය ජනතාවට කල කෙටි දැනුම් දීමකින් වසංගතයට නිසා පීඩා විදින ජනතාව සහ සෞඛ්‍ය සේවයට සහය වීමට ස්වෙච්ඡාවෙන් පැමින ලියාපදිංචි වූ සාමාන්‍ය මිනිස් හමුදාව ලක්ෂ හතරක් විය.
    මේ වන විට ලොව සුපතල Rolls Royce මෝටර් රථ සමාගම විසින් දිනකට Ventilator දහස බැගින් නිපදවමින් සිටියි.
    ඒවගේම ලොව ප්‍රථම වතාවට ස්වශන අපහසුතා ඇතිවෙන රෝගීන් ICU එකට ඇතුලු නොකර සාමන්‍ය වෝඩ් ඇදක සිට Oxygen ලබාදිය හැකි Device එකක් Univercity College London විසින් නිර්මාණය කර එයින් දිනකට දාහ බැගින් බ්‍ර්තාන්‍යයේ ම'සිඩීස් ෆෝමුයුලා 1 ඉංජිනේරුවන් සමග Northampton Factory එකේ නිපදවමින් සිටියි.
    Covid 19 වෛරස් එකට එරෙහිව සටන් කල හැකි එන්නත් කේම්බ්‍රිජ්,ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාල වල රසායනාගාරවල අත් හදා බලමින්, නිපදවමින් ඇත.
    මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුවත් මට මේ රට ගැන වද වීමට කිසිවිටක නොසිතේ,
    මම කම්පාවෙන්නේ ලංකාවෙ සිටින ඔබ ගැන පමණි.
    කොරෝනා වෛරසය ගැන ඔබ මුලින්ම දැන ගත් දින සිට පෝස්ට් සිය ගණනක් මම ලිව්වේ මගේ මව් රටේ ඔබව දැනුවත් කිරීම පිණිසය.
    මේ වනවිට ඔබ ලංකාවෙ ඇදිරිනීතියට කොටු කර එලියට පහලට යෑමට නොහැකිව නිවාස අඩස්සියේ තබා ඇත.
    ගිනි අව්වේ පැය ගණන් පොලිම් වල සිටීමට සිදුවී ඇත.
    තවත් බහුතරයකට කෑමට බීමට දෙයක් නැතුව හූලලමින් සිටියි. ලංකා රජයට මෙම වසංගතය පාලනය කිරීමට මීට වඩා කිසිම ක්‍රමයක් නැත.
    ජනතාවගෙ පීඩනය පුපුරා යෑමට නොදී වසංගතය පාලනය කල යුතුය.
    එසේ නැතහොත් ලංකාව පාලනය කල දේශපාලකයන්ගේ අවුරුදු 72 ක කෙරුවාව සහ වර්ථමාන පාලනයේ රෙදි ගැලවීමට යා නොදි කෙසේ හෝ අල්ලාගෙන සිටීමට ලංකාවෙ ජනයාගෙ මොල සේදීම කල යුතුය.
    දේශපාලකයන් මංතරයක් මෙන් ජප කරන්නෙ බලන්න බටහිර දිහා , බලන්න උන්ට වෙල තියෙන දේ , මිනී ගණන මෙච්චරයි කියා ජනතාව චූන් කිරීමෙනි.

    මේ වසංගතය නිසා ශ්‍රීලාංකාව අන්ත දුගී තත්වයට වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේසකයන් පවසයි. එහෙත් අපේ බහුතරයකට එය ගානක්වත් නැත හැමතැනම අපහාස, විවේචන , නින්දා වලින් පිරුණු මුහුණු පොතේ Share කරමින් කාලය කා දමයි. ජනතාව දිරිමත් කිරීමට, එකතු කිරීමට ලියන පෝස්ට් ඉතා අල්පය. තමන්ගෙ රටත් එවගේම අනුන්ගෙ ‍රටවල් විවේචනය කරමින් බොරු පෝස්ට් ශෙයාර් කරමින් බලවත් රටවල් කඩා වැටුන කියල කලකණ්නි සතුටක් ලබයි.
    ඇත්තටම පොඩ්ඩක් එලියට බැහැල තණකොල ටික උදුලු ගාල එතන මඤ්ඤොක්කා දඩු කිහිපයක් හිටවනවනම් කොතරම් වටිනවද?


    තවත් දෙයක් කීමට ඇත බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රීලාංකාව ගැන නොදන්නා කෙනෙක් නැත. ඔවුන් ලංකාවට අසීමිතව ආදරය කරයි,
    ලංකාවෙ පාස්කු ප්‍රහාරය එල්ල වූ විට ඔවුන්ගේ කනගාටුව මා සමග බෙදා ගත් හැටි තාම මතකය.
    එක ඉල්ලීමක් ඇත දේශපාලකයන්ගේ සහ නිල්ධාරින්ගේ මොල සේදීමට ඔබ හසුවී බටහිර රටවල් විවේචනය නොකරන්න.
    ඔවුන් පීනික්ස් පක්ෂියකු මෙන් ගිණි අළු මැදින් නැවතත් ගුවන් ගතවෙනු ඇත.

    ස්තූතියි
    සුරංග විදානගේ.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    36
    lonley planet
    I was thinking about the motive of these kinds of posts.

    Man hitanne mehema kattiya post danne amaricawatawath UK walatawath tiyena adarekata newei.. samahara aya innawa mama amaricawe inne, mama UK wala inne kiyala godak mannen (ego) eken inna aya. itin ehema ayata aheddi amaricawe testing hoda na kiyala wadinne mechchara kal taman maintain karan hitiya ego ekata...

    itin kohomahari fb eke dagalanawa eka protect karaganna.. pathetic souls