#America #අමරිකාවේකඩාවැටීම

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?
    [ehema neme ban un hard immune ekak hadaganna uthsaha karanawa e kiyanne shakthimath aya vadi pirisakata meka walandila suwa unahama athiwana skakthiya eka balapanawa meka idiriyata pathrima walakweemata. Apit oka karanna baa ape health infrastructure eka durwala nisa.]
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මචං, එංගලන්තයට මොකද වුනේ.?
    රට ඉවරයි නේද? ජීවිතය බේර ගන්න ලංකාවට වරෙන් මචං කියල මැසේජ් මගෙ Inbox එකට එන නිසාත්,
    බටහිර බලවත් රාජ්‍යන් කඩා වැටීමේ ප්‍රීතිය පල කරන සමහර කුහක දරුණු පෝස්ට් හුවමාරු වන නිසා මෙසේ ලියන්නට සිතුවෙමි.
    මුලින්ම කිවයුතු දෙයක් ඇත.
    ඇයි මම එංගලන්තයට ආවේ. ලංකාව ගොඩදාන්න තිබුන ආදරේ නිසාද?
    අපොයි එවැනි මුසාවන් මම කියන්නෙ නැත.
    අවංකවම කියනවනම් මම ආවේ මට ආදරය නිසාය,
    වසර පහ හයක් ගතවූ පසු මට අහිමු වූ මව්රට
    සංස්කෘතියට, අපේ කමට,මිනිස්සුන්ට අසීමිතව ආදරයක් දැනෙන්න පටන්ගත් නිසාවෙන් ලංකාවෙ සිද්ද වෙන හැම කලබගෑනියකටම මැදිහත් වී අදහසක් ලියන්නත් , පුලුවන් විදියට උදව් කරන්නෙත් දෙපාරක් නොසිතාය.
    එංගලන්තයේ අත්විදින සුපිරි පහසුකම් මැද දිවිගෙවන විට මගෙ මව් රටත් මේ තත්වයට ලංවෙනවානම් සිතුනු වාර අප්‍රමාණය.
    එහෙත් හදිස්සියේම මුළු ලෝකයම වසංගතයකින් වෙලී ගියහ.
    මේ වනවිට බ්‍රිතාන්‍යයේ දහස් ගාණක් මිය ගිහින්ය.
    දිනකට හමුවන දහස් ගණන් රෝගීන්ට ප්‍රතිකාර කල යුතුව ඇත.
    තවත් දහස් ගානක් නිවාස වල Self-Isolate කර ඇත.
    ඇයි මෙච්චර බලවත් බ්‍රිතාන්‍ය මේ මහා වසංගතයට ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූයේ. ඇයි Lockdown කරේ නැත්තේ. ඇයි දියුණුයි කියන රට ඔච්චර නොසැලකිලිමත්.,!
    හැමෝම අහන ප්‍රශ්නයකි.

    ඔබ දන්නවද? ඔබේ ගමේ නගරයේ තියෙන ATM මැෂින් එකෙන් ඔබ ගන්න හැම රුපියලක් ගානෙම Money Transaction එක සිදුවෙන්නේ London හරහා බව.,
    ලෝකයේ Financial City එක, ඒවගේම Finacial Hub එක London පිහිටා තිබෙන බව.
    ලෝකයේ ප්‍රධාන බැංකුවල Head Office ස්ථානගත වී ඇත්තේද., ලෝකයේ ගුවන් සමාගම්, නැව් සමාගම් , බැංකු සහ බොහෝමක් මහාපරිමාණ කර්මාන්ත කරුවන් රක්ෂණය කර ඇත්තේ London නගරයේ පිහිටා ඇති රක්ෂන සමාගම් වලය.
    ලෝකයේ සිදුවන Trade & Money Transaction වලින් 62% සිදුවෙන්නෙ London Canary-wolf හරහාය.
    තවද බටහිර සහ නැගෙනහිර ලෝකය යාකරන ලොව විශාලතම Aviation HUb එක වන්නේ London Heathrow ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගෙනය,
    වසරකට හුවමාරු කරන ගුවන් මගීන් ගණන මිලියන 170 කි,
    වසරකට හසුරවන ගුවන් යානා සංඛ්‍යාව ලක්ෂ 8 කට ආසන්නය.
    එසේම බ්‍රිතාන්‍යයේ ඇති ලොව අංක එකේ උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විදෙස් ශිෂ්‍යන් ගනන ලක්ෂ 5 කි. කොපමණ කඩයිම් බාධා නීති පැනවූවත් විදෙස් ශිෂ්‍යන්ගේ අඩුවක් නැත.
    එංගලන්තය නැරඹීමට සංචාරක වීසා ලබා ගැනීමට ඉතා අපහසු කාර්යක් වුවත් වසරකට විදෙස් සංචාරකයන් මිලියන 40ක් එංගලන්තය සංචාරය කිරීම සදහා පැමිනෙයි.

    වසරකට ප්‍රතික්ෂේප කරන වීසා අයදුම් පත් මිලියන ගණනකි.
    මැදපෙරදිග රටවල ඛනිජ තෙල් තිබුනට එහි වැඩි අයිතියක් ඇත්තේ බ්‍රිතාන්‍ය තෙල් සමාගම් වලටය.
    බ්‍රිතාන්‍ය කොටස් වෙළදපොල කඩා වැටුනොත් ලොව අනෙක් රටවලද කොටස් වෙලද පොලවල් හෙල්ලීම වැලැක්විය නොහැක.
    කරුණු එසේ වෙද්දී බ්‍රිතාන්‍ය එකවර Lockdown කල හැකිද?
    ඇත්තටම මහා බ්‍රිතාන්‍ය තවම Lockdown කර නැත.
    වසා ඇත්තේ Pub,Club, Restaurants සහ අත්‍යාවශ්‍ය නොවන Shopping mall පමණයි ,
    ජනතාවට ඕනම වෙලාවක එලියට ගොස් බියර් එකක් ක්‍රිස්ප් පැකට් එකක් ගෙන ඒමට හැක.
    සුපර්මාකට් සියල්ල විවෘතව ඇත.
    සියලුම බස් සහ දුම්රිය සේවා සුපුරුදු පරිදි සේවයේ යොදවා ඇත. රැකියා වල නියුතු අය ඒ සදහා යා හැකිය. පාසල් වසා ඇත. කොහොමත් Easter Holiday නිසා පාසල් වසා ඇත. එහෙත් ගුරුවරුන්ට සිසුන්ට නිවාඩුවේ සිටිය නොහැක.
    සියලුම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා අකුරට සිදුවෙයි(Google Classroom)
    මම දැන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැත්තට එන්නම්.(NHS)
    මගේ වසර දාහතරක අත්දැකීම් අනුව මෙය බ්‍රිතාන්‍යයේ හදවත ලෙස හැදින්වුවත් වරදක් නැත.
    බ්‍රිතාන්‍ය තම රටේ සෞඛ්‍ය සේවය ගැන වදවෙන කැපවෙන අයුරු මගේ දැනුමෙ හැටියට වෙන ලෝකෙ කොහෙවත් දැක නැත.
    පසුගිය බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ සෑම දේශපාලන කතාවකම 60% ට වඩා වෙන්වූයේ NHS එක දියුණුකිරීම සහ ශක්තිමත් කිරීම ගැනය. රටේ සහ ලෝක ජනතාවගේ යහපත උදෙසා සිදුකරන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන සදහා වැය කරන මුදල් පවුම් බිලියන ගණනකි.
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි. පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක. විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
    බ්‍රිතාන්‍ය වැසියන්ට ලබාදී ඇති සුභසාධන සහන, නිවාස,මූල්‍ය පහසුකම් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රීලාංකිකන් දනිති.
    වසංගතය නිසා රට lockdown කලත්, මානුෂීය මෙහෙයුම් රටපුරා ජනතාව සහන සැලසීමට ක්‍රියාත්මක වෙයි.

    සියලුම රජයේ සේවකයන්ට වැඩට ගියා හෝ නොගියත් මාසික වැටුප නිමිතව ලැබේ. ජල,විදුලි බිල්පත් ගෙවීම මාස 3 කට අත් හිටුවා ඇත. නිවාස ණය ඇතුලු සියලුම ණය වාරික මස් හයකට අත් හිටුවා ඇත. රැකියා අහිමිවූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මාසකට ලකෂ හයකට (£2500) ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර නොයෙක් සහන ජනතාව අත්විදිමින් සිටියි.
    ඇත්තටම බ්‍රිතාන්‍ය කඩා වැටෙයිද? කොහෙත්ම නැත.
    විදෙස් රට වල ඇති බ්‍රිතාන්‍ය සතු සංචිත පවුම් බිලියන දස දහස් ගණනකි.
    බ්‍රිතාන්‍ය මහ බැංකුවේ පමණක් පොළව යට බංකර් වල තිබෙන රත්තරන් සංචිතයේ වටිනාකම පවුම් බිලියන 300 කට අධිකය, එම අගය ඔබට රුපියල් වලින් සිතා ගැනීමටවත් නොහැක.
    සරලම කිව්වොත් මිලිමීටර දෙකක් ගණකම කැරට් 24 රත්තරන් තහඩුවලින් ශ්‍රී ලංකා මුළු භූමිය 24 වතාවක් ආවරණය කල හැක. වැරදියට තේරුම් ගන්න එපා.මම මේ දත්තයන් ඉදිරිපත් කලේ ආර්ථික ශක්තිය ගැන වටහා දීමටය. පොරත්වය පෙන්වීමට නොවේ....
    ඉතිං මෙසේ ධනස්කන්ධයක් ඇති රටක් වැටෙයිද? නැත.
    ඔබ දන්නව මම හොද දේ ලෝභ නතුව අගය කරන්නත් වැරද්දට එරෙහිව වනනත් දෙපාරක් හිතන්නේ නැත.
    මම දැක්ක වැරදි පෝස්ට් එකක් Share වෙනව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය පිලිබඳව. Covid 19 ශ්‍රීලාංකික රෝගියව සිහිනැතුවුනොත් පමණක් රෝහලට රැගෙන යන බව එහි සදහන් විනි. මම එය කිසිවිටකත් පිලිගන්නේ නැත.
    NHS කිසිවිටකත් එසේ පවසන්නේ නැත, මම තද උණෙන් පීඩා විදින විට නිවසේ සිට එක් වරක් NHS Help line එකත් සමග විනාඩි 18 ක පමණ කාලයක් ඔවුන් මට සවන්දී අවශ්‍ය සියලු උපදෙස් සහ ඔවුන් ඊලගට ගනු ලබන පියවර ගැන කරුණු පහදා දුන්හ.
    ඒ වනවිටත් ඔවුන්ට රට වටෙන් දුරකථන ඇමතුම් දස දහස් ගණන් එන කාල වකවානුවකි.
    බ්‍රිතාන්‍යයේ කිසිම වැසියෙක් සෞඛ්‍ය සේවයට කිසිම විවේචනයක් නොකරයි.
    හැම මුහුණකම පිරී ඇත්තේ ඔවුන් කෙරෙහි ඇති ප්‍රශංසා පමණි. මුලු රටේම ජනතාව රෑ 7ට තම නිවාස වලින් එලියට ඇවිත් අත්පොලසන්, ඔල්වරසන් දෙමින් සෞඛ්‍ය සේවයට ස්තූති කරති.
    සෞඛ්‍ය සේවයේ කිසිම මැසිවිල්ලක් හෝ පලායෑමක් දැන් අසන්නටවත් නැත. ඔවුන් මේ වෙලාවේ තමන්ගෙ දිවි පරදුවට තබා අකණ්ඩ සේවයේ යෙදී සිටිමින් ඇත.
    දස දහස් ගානක් වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට , වයස 70, 80 පමණ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් , හෙදියන්, සෞඛ්‍ය සේවකයන් විසිහත්දහසක් තම ජීවිත අවදානම නොතකා නැවත සේවයට වාර්තා කලහ.
    බ්‍රිතාන්‍ය රජය ජනතාවට කල කෙටි දැනුම් දීමකින් වසංගතයට නිසා පීඩා විදින ජනතාව සහ සෞඛ්‍ය සේවයට සහය වීමට ස්වෙච්ඡාවෙන් පැමින ලියාපදිංචි වූ සාමාන්‍ය මිනිස් හමුදාව ලක්ෂ හතරක් විය.
    මේ වන විට ලොව සුපතල Rolls Royce මෝටර් රථ සමාගම විසින් දිනකට Ventilator දහස බැගින් නිපදවමින් සිටියි.
    ඒවගේම ලොව ප්‍රථම වතාවට ස්වශන අපහසුතා ඇතිවෙන රෝගීන් ICU එකට ඇතුලු නොකර සාමන්‍ය වෝඩ් ඇදක සිට Oxygen ලබාදිය හැකි Device එකක් Univercity College London විසින් නිර්මාණය කර එයින් දිනකට දාහ බැගින් බ්‍ර්තාන්‍යයේ ම'සිඩීස් ෆෝමුයුලා 1 ඉංජිනේරුවන් සමග Northampton Factory එකේ නිපදවමින් සිටියි.
    Covid 19 වෛරස් එකට එරෙහිව සටන් කල හැකි එන්නත් කේම්බ්‍රිජ්,ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාල වල රසායනාගාරවල අත් හදා බලමින්, නිපදවමින් ඇත.
    මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුවත් මට මේ රට ගැන වද වීමට කිසිවිටක නොසිතේ,
    මම කම්පාවෙන්නේ ලංකාවෙ සිටින ඔබ ගැන පමණි.
    කොරෝනා වෛරසය ගැන ඔබ මුලින්ම දැන ගත් දින සිට පෝස්ට් සිය ගණනක් මම ලිව්වේ මගේ මව් රටේ ඔබව දැනුවත් කිරීම පිණිසය.
    මේ වනවිට ඔබ ලංකාවෙ ඇදිරිනීතියට කොටු කර එලියට පහලට යෑමට නොහැකිව නිවාස අඩස්සියේ තබා ඇත.
    ගිනි අව්වේ පැය ගණන් පොලිම් වල සිටීමට සිදුවී ඇත.
    තවත් බහුතරයකට කෑමට බීමට දෙයක් නැතුව හූලලමින් සිටියි. ලංකා රජයට මෙම වසංගතය පාලනය කිරීමට මීට වඩා කිසිම ක්‍රමයක් නැත.
    ජනතාවගෙ පීඩනය පුපුරා යෑමට නොදී වසංගතය පාලනය කල යුතුය.
    එසේ නැතහොත් ලංකාව පාලනය කල දේශපාලකයන්ගේ අවුරුදු 72 ක කෙරුවාව සහ වර්ථමාන පාලනයේ රෙදි ගැලවීමට යා නොදි කෙසේ හෝ අල්ලාගෙන සිටීමට ලංකාවෙ ජනයාගෙ මොල සේදීම කල යුතුය.
    දේශපාලකයන් මංතරයක් මෙන් ජප කරන්නෙ බලන්න බටහිර දිහා , බලන්න උන්ට වෙල තියෙන දේ , මිනී ගණන මෙච්චරයි කියා ජනතාව චූන් කිරීමෙනි.

    මේ වසංගතය නිසා ශ්‍රීලාංකාව අන්ත දුගී තත්වයට වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේසකයන් පවසයි. එහෙත් අපේ බහුතරයකට එය ගානක්වත් නැත හැමතැනම අපහාස, විවේචන , නින්දා වලින් පිරුණු මුහුණු පොතේ Share කරමින් කාලය කා දමයි. ජනතාව දිරිමත් කිරීමට, එකතු කිරීමට ලියන පෝස්ට් ඉතා අල්පය. තමන්ගෙ රටත් එවගේම අනුන්ගෙ ‍රටවල් විවේචනය කරමින් බොරු පෝස්ට් ශෙයාර් කරමින් බලවත් රටවල් කඩා වැටුන කියල කලකණ්නි සතුටක් ලබයි.
    ඇත්තටම පොඩ්ඩක් එලියට බැහැල තණකොල ටික උදුලු ගාල එතන මඤ්ඤොක්කා දඩු කිහිපයක් හිටවනවනම් කොතරම් වටිනවද?


    තවත් දෙයක් කීමට ඇත බ්‍රිතාන්‍ය වැසියන් ශ්‍රීලාංකාව ගැන නොදන්නා කෙනෙක් නැත. ඔවුන් ලංකාවට අසීමිතව ආදරය කරයි,
    ලංකාවෙ පාස්කු ප්‍රහාරය එල්ල වූ විට ඔවුන්ගේ කනගාටුව මා සමග බෙදා ගත් හැටි තාම මතකය.
    එක ඉල්ලීමක් ඇත දේශපාලකයන්ගේ සහ නිල්ධාරින්ගේ මොල සේදීමට ඔබ හසුවී බටහිර රටවල් විවේචනය නොකරන්න.
    ඔවුන් පීනික්ස් පක්ෂියකු මෙන් ගිණි අළු මැදින් නැවතත් ගුවන් ගතවෙනු ඇත.

    ස්තූතියි
    සුරංග විදානගේ.

    oii mekata ekek dala thibba thread eka dakke nadda
    redi na:lol::lol:
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දවසේ කතාව. අපේ උන් කොරෝන වලට බයේ ගෙවල් වල. ඇමරිකාව බය නැතුව සටන් කරනව. මේ වෙලාවෙ ඇමරිකාවට වීස අරන් යන්න පුලුවන්නම් ලොකු දෙයක් මේ කරුමක්කර රටේ ඉන්නෙ නැතුව. නේද බන්?
    [ehema neme ban un hard immune ekak hadaganna uthsaha karanawa e kiyanne shakthimath aya vadi pirisakata meka walandila suwa unahama athiwana skakthiya eka balapanawa meka idiriyata pathrima walakweemata. Apit oka karanna baa ape health infrastructure eka durwala nisa.]
    ඔක්කොටම කලින් පෝස්ට් එකක් කෝට් කරන්න ඉගනගනින් බන් උබෙ ඔය මගුල කියෙව්වෙත් හරි අමාරුවෙන්.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    I was thinking about the motive of these kinds of posts.

    Man hitanne mehema kattiya post danne amaricawatawath UK walatawath tiyena adarekata newei.. samahara aya innawa mama amaricawe inne, mama UK wala inne kiyala godak mannen (ego) eken inna aya. itin ehema ayata aheddi amaricawe testing hoda na kiyala wadinne mechchara kal taman maintain karan hitiya ego ekata...

    itin kohomahari fb eke dagalanawa eka protect karaganna.. pathetic souls

    They are a bunch of US living ladies. They are US patriots, or wannabe or trying to show off a US patriotism in front of Sri Lankan people. The ridiculous thing is, even local US people have no that much of patriotism. :lol:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    They are a bunch of US living ladies. They are US patriots, or wannabe or trying to show off a US patriotism in front of Sri Lankan people. The ridiculous thing is, even local US people have no that much of patriotism. :lol:

    Owned!
    read the comments!
    https://www.facebook.com/bhagya.wij...2545&reply_comment_id=593617771235005&__cft__[0]=AZWZlh7yhgNW4XKAYBBMDk-XpoXjCDsrB_rOjexM4uDg1bPrv7JlsDIXBXVhd-miuX5UdimcRz2AdabsTpjGCRdODcQImvgZmIxnP3eGJ6z_jtM2e-fzFtDRheKDdfvGKXM&__tn__=R]-R
    :lol:
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    americawata kela wenakan balan inna ape gon buruwo tika danne na ape apperals wadi hariyak ganne americawen kiyala. lankawatath kela wena putha eyalata kela unoth!!
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    americawata kela wenakan balan inna ape gon buruwo tika danne na ape apperals wadi hariyak ganne americawen kiyala. lankawatath kela wena putha eyalata kela unoth!!

    ඔය ගොන් තර්කෙ ඔරිජනල් පෝස්ටර් එකෙත් දාල තිබ්බ. :rofl:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    චීනින්නු හරියට ලිදේ ඉන්න ගෙම්බෝ වගේ ලෝකේ වෙන දේවල් උන් දන්නේ නැ. උන්ගේ TV වලින් කියන දෙ හරි කියල උන් හිතන්නේ.
    චීනින්නු දන්නේ ලෝකේ අනිත් රටවල දේවල් කොපි කරලා හොරකම් කරන්න පමණ.
    චිනේ ඇත්තටම බුද්දාගම තියනවද කියල මට හිතාගන්න බැ. උන් කරන දේවල් එක්ක බැලුවම.
    චීනින්නු සහ තම්ම්බි ලෝකේ සම්මත කිසිම නීතියක් පිළිපදින්නේ නැ.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    යකෝ ට්‍රම්පත් රු 1500/= කෑලි තියාගෙන ඉන්නවාද
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේක ලියල තියෙන ගෑණි සුද්දෙක්ට පුක දීපු ඵකියෙක්ද කොහෙද..ත්‍රස්තවාදී සංවිධාන නැති කරාලු.:rofl:.ඒ ගෑණි දන්නෙ නෑ උන්ම තමා ඒ සංවිධාන හැදුවෙ කියලා..ලෝකේ පැවැත්මක්.නැහැලු NASA නැත්නම්.:lol:ෆුකෙෙනුත් හිනා මේවට.අාර්ථිකේ ගැන කිව්ව ටික නම් හරි..:P
    anne huke me ganige katha. ratake logdown karanda bari ewun loka winasayen nawathanawalu:shocked: thamange nurselata mask ekak denda baru une. nursela adala ayin wenne. yuda nawe captain udayak nathuwa corona walin marenda bae kiyapuhama uwa ain karanawa. ochara helth insurance dena , nomile hari beheth dena ratata nuseta mask ekak denda bari una. anne anne:growl: