අල්ලා(හ්) ISIS සමඟයි....!!!!
මියගියා සේ පෙනී සිටිමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ගේ තවත් කුරිරු ඝාතනයකින් ගැලවීමට ඉරාක සොල්දාදුවෙකු සමත්ව ඇත.
දිවිගලවාගත් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් ඇතුළු සිය දෙනෙකු පමණ එක පෙළට සිටුවා වෙඩි තැබීමට අසිඑස්අයිඑස් ත්‍රස්තයින් කටයුතු කළ බවයි.
තමන් පසෙක සිටි තම සගයාට වෙඩි වැදුණු පසු තමන්ද මරණය අපේක්ෂාවෙන් සිටියද අයිඑස්අයිඑස් තුවක්කුකරුවා තැබූ උණ්ඩය තම හිසෙහි වැදී නොවැදී පියඹා ගිය බව ඔහු පැවසීය.
එකෙණෙහිම තමන් මළාක් මෙන් බිම පතිත වූ බවත් මියගිය අයෙකුගේ ලේ මුහුණේ තවරාගෙන දින 3 ක් ගතවන තෙක් අසළ තිබූ පැළෑටි ලෑටි ගාමින් ත්‍රස්තයින් එම ස්ථානයෙන් ඉවත්වන තෙක් සිටි බවත් ඔහු හෙළි කළේය.
අවසානයේ ඔහු එතැනින් පැන විත් ඉරාක ආරක්ෂක අංශ වලට එක්ව ඇත.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ වීඩියෝවක්ද අයිඑස් අන්තවාදීන් නිකුත් කර තිබුණු අතර එහි තමන් වැතිරී සිටිනුද දිවි ගලවාගත් හමුදා භටයා පෙන්වූවේය.
ලේ පිපාසිත අයිඑස් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් වල තවමත් අවසානයක් පෙනෙන්නට නැත.දිනපතාම පාහේ ඔවුන් සිවිල් වැසියන්,හමුදා භටයින් ආදීන් ඝාතනය කරමින් සිටින්නේ සිය ගණනිනි.
එසේ සමූල ඝාතනයක් සිදුකළ විගස ඒ පිළිඹද පාරම් බාමින් සකස් කෙරී ඇති වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමට ඔවුහු අමතක නොකරති.
අන්තවාදීන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි ස්ථීර ක්‍රියාමාර්ගයකට එළැඹීමට බටහිර තවමත් අපොහොසත් වී ඇත.
කුරාණයේම පරිදි නිවැරදිව ඉස්ලාමය අදහන ISIS මුසල්මානවුන්ට ත්‍රස්තවාදීන් යැයි කියන්නේ කුරාණයට අනුව ජීවත් නොවන මිසදිටුවන් පමණි. 
නිවැරදිව කුරාණය ක්‍රියාවට නංවන්නේ ඔවුන් පමණි.
එන්න ඇතුලට බලන්න