අල් බයික් ගේ නා ගැනිල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අල් බයික් ගේ නා ගැනිල්ල

    නා ගත්තු ත්‍රෙඩ් එක

    මව්ලානාගේ ගව ඝාතන පින්කම
    ඔන්න චානකයා දැම්මා ගව ඝාතන පිං කම කියලා ත්‍රෙඩ් එකක් අර විකිනෙන මවුලානාගේ පිංකම පිළිබඳ ත්‍රෙඩ් එකක්. ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට ගැහුවා රීපොස්ට් කියල රිප්ලය් එකක්. ඊට පස්සේ බයික් කොලුව සෙට් වුනා වාදේකට මේ ත්‍රෙඩ් එකෙන් ඌයි මායි අතර වුන වාදේත් ඌ නා ගත්ත හැටිත් පෙන්නල දෙනවා. ඒ වාදේ මගේ රිප්ලයි දම් පාටෙනුත් බයික් කොලුවා කියපු ඒවා කොල පාටෙනුත් දානවා



    "පිංකමක් වෙන්නේ" කාටද? බෞද්ධයන්ටද මුස්ලිම් අයටද?
    ප්‍රශ්නේ උඩින් ධර්මචක්‍රේ තියෙන නිසාද?
    ප්‍රශ්නේ විසඳන්න තියෙන ධර්මානුකූල හා ප්‍රජාත්‍රාන්තවාදී යෝජනා මොනවාද?


    අල් බයික් ඔය ලිපියේ අලෙවි කොලේ වහල ගැහිල්ලක් කොරනවා . කුර්බාන් කරපු මස් කොහෙද දුප්පත් දූගි අයට බෙදා දෙන්නේ, එතනත් ඕ ගොල්ලෝ ජාතිය ඉස්සරහට දානවා, මුස්ලිම් වූ දුප්පත් අයට පමණයි දෙන්නේ . මුස්ලිම් නොවුනොත් ඌ බඩගින්නේ මැරෙනවා වුනත් කුර්බාන් මස් ඕය කට්ටිය දෙන්නේ නෑ, හැබැයි ගත් කටටම සහජීවනය.

    අපි ඒ මස් බෞඩ්ධ්යන්ට බෙදුවෙත් නෑ.. එහෙම බෙදුවොත් තවත් ප්‍රශ්නයක් ඒවි ඕනකමින් කුලප්පු කරන්න බෞඩ්ධ අවිහිංසාවාදීන්ට මුස්ලිම් අය ගෙරි මස් බෙදුවා කියලා

    බයික් මහත්තයෝ. බෞද්ධයන්ට හරක් බෙදීමත්, එකට බෞද්ධයන් අකමැති වෙලා චොදනා කිරිමත් දෙවැනි කාරනා, කුරාබාන් කරපු මසක් මුස්ලිම් නොව්න කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද ?

    ඔව් බැහැ තමයි.. අන්‍ය ආගමිකයන් වෙනත් ආගමක ආගමේ නාමයෙන් කරපු දෙයක් ගන්නෙත් නෑ සෝ ඉස්ලාම් දෙන්න එපා කියල කියන්නේ අනවශ්‍ය ප්‍රශ්න වලකගන්නයි...

    ඕක නිසාමනේ අර හලාල් තියෙන දේවල් බුදුන්ට පූජ කරන්න බෑ කියල ඥානසර හාමදුරොව් දෙසුවෙත්...

    මේක හරියට මුස්ලිම් කාන්තාවකට කලු අඳින එක ගැනයි එයාගේ නිදහසයි ගැන කතාකරන යගෙන් හරි අපි ෆර්දාව අයින් කරන්නම් ඔයාලා මුස්ලිම් කාන්තාවන්ට පත්තිරිප්පුවට නගින්න දෙනවද කියල අහනවා වගේ තමයි...



    අනවශ්‍ය ප්‍රශ්න නෙවෙයි මහත්තයෝ ආගම්වාදී කුහක කම, හරි කුර්බාන් හාලාල් හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන හින්දා උඹල රටේ සාමය තියෙන්න ඕන හින්දා මුස්ලිම් නොවන කට්ටියට දෙන්නේ නෑ කියමුකො. දැන් උඹ සල්ලි කාරයෙක් නම් උඹේ වස්තුවෙන් 2 1/2 % ක අනිවාර්යවූ දානයක් දෙන්නම ඕනේ දුප්පතුන්ට . සාමාන්‍යයෙන් දෙන්නේ සැමන් ටින් එකක්, හාල් මල්ලක්,පරිප්පු , සීනි ,කෝපි , කිරිපිටි. මේවා සාකාත් හැටියට දෙන්න ඕනේ සල්ලි තියෙන හැම කෙනාම. හැබයි ඒකත් දෙන්න පුළුව්න් මුස්ලිම් වන දූප්පතුන්ට විතරයි. ඇයි ඒ ?



    zසකාත් දෙන්නේ ඇයි කියන එක මුලින් දැනගනින් මචන්...
    zසකාත් කියන බද්ද තමන් මුස්ලිම් වීම් නිසාම විතරයි ඒක දෙන්න වෙන්නේ... ඒ කියන්නේ කෙනෙක් මුස්ලිම් නම් එයා මුස්ලිමෙකු විම කියන එක zසකාත් කියන බද්දකට යටත් වෙනවා..

    ඉතින්... මුස්ලිම් දුප්පත් අයගේ නැති බරිකම නැතිකරන්න ඒ බද්ද යෝදාගන්නවා...
    ඉස්ලාම් ආගම සල්ලි වලට පාවදීමක් දුප්පත් මිනිස්සු නොකර ඉන්න තමයි මුස්ලිම් අයගෙන් විතරක්ම අයකරන බද්ද මුස්ලිම් නැතිබැරි අයට දෙන්නේ... ඒකේ අරමුන නැති බැරිකමට දුප්පතුන් ඉස්ලාමය පාවදීල යන්නේ නැතිවෙන්න එයාලව සලකගෙන ඉන්න එක... මේක හරියට කටින පෙරහැරට බෞද්ධයනෙන් සල්ලි එකතුකරලා මුස්ලිම් අයගෙ පල්ලියේ දානෙට නොදෙනවා වගේ වැඩක්....

    ඒ හේතුව නිසා තමයි ආගම් කාරයෝ මුස්ලිම් අයව ටාගට් කරනවට වඩා බෞද්ධයන්වම ටාගට් කරන්නේ...
    මුස්ලිම් අය තමන්ගේ ජනතාව ආගමෙන් පිට තාන්න මාන්න කිරි පිටි පැකටි එකට ආගම පාව නොදෙන්න තමයි සල්ලි තියෙන මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම බද්දක් අරගෙන ඒක මුස්ලිම් නැති බැරි අයගේ සුභ සිද්ධියට යොදවන්නේ...
    මේ වගේ ක්‍රමයක් බෞද්ධ අය කරලා තිබුනනම් අද ලංකාවේ සිරිපාලා සිල්වලා වෙන්නේත් නා... දයාවතීලා ඩල්සිලා වෙන්නෙත් නෑ...


    ඕක බද්දකට වඩා දානයක් නේ, සකාත් දුන්නොත් අරතරම් පිනක් හම්බවෙනවා , මේක හමබ්වෙනවා කියලයි කියන්නේ , ඉතින් බද්දකට වඩා දානයක්. බද්දක් නම් ගෙවන්න ඕනා රජයට. සකාත් දෙන්නේ දුප්පතුන්ට. ඉස්ලාමිකයන්ගෙන් අරගෙන ඉස්ලාමිකයන්ටම දෙන හින්දා අවුලක් නෑ කියනවා මොහොතකට තර්කය පිලිගනිමු. හැබැයි මුස්ලිම් නොවීම නිසාම බද්දක් ගෙවන්න වෙනවනම් ඒක වැරදියි නේද , ඒ බද්ද අරගෙන මුස්ලිම් වරුන්ගේ පමණක් සුබ සිද්දිය සඳහා වැඩකිරිම හරිද ?



    ඉස්ලාම් ආගමේ තියෙන හැම එකටම පිනක් ලබෙනවා කියලයි කියන්නේ... ඒක කොයිතරම්ද කියල කියනවානම් උදේ මනුස්සයෙක් නැගිට්ට වෙලේ ඉඳලා නිදාගන්නකන් සම්පූර්න දවසේ කරන හැම හොඳ දෙයක්ම පිනක් විදියට තමයි කියන්නේ.. ඒක ආගමෙන් කරන්න කියල තියෙන අනක් උනත් ඒකේ කිසිම වෙනසක් නෑ... ඒ ගැන වැඩිවිස්තර ඉස්ලාම් උගතුන්ගෙන දැනගනන්න... හදීස් වල සඳහන් වෙනවා පාරේ තියෙන යමෙකුට ආපදාවක් කල හකි දෙයක් ඉවත් කිරීම ඊමානයේ අවම ප්‍රමානයයි කියලා.. එහෙනම් හිතාගන්න පුලුවන්නේද ඊමානයේ උපරිමය ගැන...ඊමානයේ උපරිමය බීබීසී එකෙන් හෝ සී එන් එන් එකේ නිවුස් වලින් හොයන්න එපා අපේ රටේ හමුදාවට කිව්ව වගේ දේවල් උන් ඉස්ලාම් වලටත් කියන්නේ )

    ඉස්ලාම් නොවීම නිස ගෙවන බද්ද ගැන ඇහුවනේ... එක ගැන කියනන්ම්... ඔය කියන්නේ ජිzස්යා ගැනනේ...

    ඒක මෙහෙමයි මුස්ලිම් අයට එයාලා මුස්ලිම් වීම කියන හේතුවට මුස්ලිම් අය ලෙඔකේ කොයි රටේ සුලුතරයක් හිටියත් බහුතරයක් විදියට ඉස්ලාම් රටක් විදියට රටේ නීතිය ඉස්ලාම් කියන ශරීආ නීතිය ට අනුව හිටියත් නැතත් ගෙවන්නම වෙනවා.. හරිද...

    නමුත් මුස්ලිම් නොවීම කියන එක මුස්ලිම් නොවන්නන්ට ගෙවන්න වෙන්නෙ එයාලා ඉස්ලාම් රාජ්‍යයක මුස්ලිම් අයගේ සම අයිතීන් උද හරනයකට එයාලට කැමති තැනක එයාලගේ ආගම අදහන්න පිලිම, වන්දනාකරන ස්ථාන වගේ ඒවා හදාගෙන සම්පූර්න ආරක්ශාව යටතේ ඉස්ලාම් රාජ්‍ය නායකයා වග කියන යය විදියට ඉන්නට ගෙවන බද්දයි... එතනදීත් මුස්ලිම් අයගේ අර කලින් කිව්ව බද්ද තියෙනවා... නමුත් මුස්ලිම් නොවන හා ශරීයා නීතිය නොමැති මුස්ලිම් රටක ජිස්zජා ගෙවන්න අව්ශ්‍ය නෑ... දැන් මේරටේ අපි මුස්ලිම් නන් මුස්ලිම් හැමෝම එකහා සමානව බදු ගෙවනවා... නමුත් බෞඩ්ධය්න්ට විතරයි විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ බහුතරය වශයෙන්...
    ඒනිසා හින්ඩු අයට එලුවෝ මරලා කාලි මෑනි පූජා බෑ... මුස්ලිම් අයට හරක් මරන්න බෑ..අඩුතරමේ සුලුජාතිකයන්ට රටේ සමානාත්මතාවයක් නෑ... මේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදි ජනරජයක තත්වේ....

    නමුත් ඉස්ලාම් ශරීආ නීතිය තියෙන රටකදී ජිzස්යා ගෙවන මුස්ලිම් නොවන කාෆිර් හෙවත් ඉස්ලාම් ආගම ප්‍රතික්ශේප කරන්නා... මජූසි ගෙවත් ගිනි වඳනා කරන්නා මුස්‍රික් හෙවත් අල්ලහ්ට සමානව වෙන දෙවිකෙනෙක් සම කරන්නා.. හා මුනාෆික් හෙවත් එලිපිට ඉස්ලාම් අදහන මෙන පෙන්නා ඇතුලින් වෙන ආගම් අදහගෙන ඉස්ලාමයට විරුද්ධව වැඩකරන්නා මේ හැම කෙනාම වෙනුවෙන් ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විශේෂ වගවීමක් වෙනවා ඒ ජිස්zයා ගෙවනවා කියන එකම හේතුවට.. අයිතීන් පවා මුස්ලිමුන් හා එකම සමානයි... කිසිම වෙනසක් වෙන්න බෑ... ඉතින් තව මොනවද...
     
    • Like
    Reactions: ashmi

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙම විතරක් නෙවෙයි යමෙක් ජිzයා ගෙවන්න තියෙද්දි අදාල රටෙන් මුස්ලිම් නොවන රටක ගියොත් එයාව අල්ලගත්තු දවස්කට නොගෙවපු පුද්ගලයා වහල් කමට පත් වෙනවා ඉස්ලාමිය රාජ්‍යයේ. නිදහස් කෙනෙක් වහල් කමට පත්වුනාම ඔහුගේ හෝ ඇයගේ විවාහය අවලංගු වෙනවා ශරියාව අනුව. පුරුෂයෙක් නම් මරවලා වැඩ ගන්නවා, කාන්තාවක් නම් කියන්න ඕනේ නෑ නේ මුලින්ම වෙනදේ.[/SIZE]




    හජ් එකෙයි ඊට පස්සේ දවසෙයි මැරුවේ නැද්ද හරක්. මැරුවේ ඔටුවොද ? බිලිපූජා කියන්නේ හින්දූ ආගමේ එන දේවල් නෙවෙයි. හින්දු දහමේ ප්‍රධාන දෙවියා (මහා දේව) වෙන්නේ ශිව. ශිව කියන්නේ බිලිපූජ ප්‍රතික්ෂෙප කරන කෙනෙක්. ශිව වචනෙන් තමයි සෛවම් කියන නිර්මාංශ ආහර පිලිවෙත එන්නේ. කාලි කියන්නේ යක්ෂනියක් මිසක් දෙවියෙක් වත් හින්දු ආගමේ සංකේතවත් නෙවෙයි. අහවල් උසාවියෙන් නීතිය දැම්මේ හින්දූ භක්තියන්ට බිලිපුජා තහනම් කරලා නෙවෙයි, ඕනෑම අකාරයක බිලිපුජා කවුරුකරත් තහනම් කරන එකයි ඒකෙන් වුනේ.

    ලංකාවේ ඉස්ලාමිකයන්ට අයිතිවාසිකම් නැහැයි කියන්නත් බෑ, අර ගඳ ගහන ගෝනියක් පොරවගෙන යන්න තරම් ඉඩ දීලා තියෙන්නේ. මුස්ලිම් වීම නිසා ගෙවපන් කියල කියන්නෙත් නෑ, ඔහෙලගේ අයිතිවාසි කම් ඕනැවටත් වඩා රැකලා තියෙනවා අපේ රජවරු සහ පාලකයෝ






    උඹට මොලේ කුලප්පුවද මූනාෆික් කෙනෙක් කියන්නේ ඉස්ලාමය විශ්වාසය කරනවා වගේ කෙනෙක්. ඌ කොහෙත්ම ජිස්zයා ගෙවන්නේ නෑ, ඌ මුනාෆික් කියලා හෙලිවුනත් ඌ ජිzයා ගෙවන්න ඉන්නේ නෑ, ඌව මරලා දානවා ඉස්ලාමය අත හැරීමේ වැරැද්දට.


    ඉස්ලාමය වහල් භාවය නැතිකරලයි තියෙන්නේ.. ඉස්ලාමයට අනුව වහල් බාවයක් වලංගු නෑ. නමුත් කලින් සමාජ ක්‍රමයේ තිබුනු සමහරදේවල් ශරීයා නීතියේ නෑ. ඒ නිසා වහල් භාවයට පත් කරනව කියන කාරනය වැරදියි.. ඉස්ලාම් ආගම වහල් භාවය අවලංගු කරලා ඉවරයි මීට අවුරු 1500කට කලින්.


    හජ් උත්සවය ශවට පස්සේ හරක් කැපුවා තමයි ඒක මුස්ලිම් අපේ ප්‍රජාත්‍රාන්ත්‍රවාදි අයිතිය.... නමුත් ඒකට බලපෑම් කරන එක වැරඩියි කියන එකයි මම කිව්වේ... ඒක නිසා මුස්ලිම් අයට මේ රටේ හරක් කපන එක කරන්න බැරි තරම් වෙල නිසා තමයි කිව්වේ...
    අන්‍ය ආගමක (බහුතරය නොවන කොටසක ) පුද පූජ ඒක ඒ අයගේ ආගමට අනුව දෙවියන්ටද යක්ශයාටද කියන එක ගැන වෙන අය කතකරන්න බෑ.. එයාල කරන්නේ එයාලගේ විශ්වාසේ.. කාටවත් බල කරන්න බෑ එයාලට සෛවම් තමයි හරි කාලි කියන්නේ යක්ශනියම් ඒනිසා බිලි පූජා බෑ කියල කියන්න... ඒක ඒ අයගේ විශ්වාසයට පහර ගැසීමක්. ඒක කවුරු කරත් එකයි... උසාවි නියෝ ලබා ගන්නේ හින්දු වෙනත් නිකායක අය නෙවෙයි... මස් කන්න එපා කියන බෞද්ධයෝ එකයි එතන වැරද්දක් දකින්නේ... හින්ඩු අය ආගමේ ප්‍රශ්න්යක් කියාගෙන උසාවි ගිහිල්ලා නියෝග ගත්තනම් වෙනම කතාවක් ඒක...

    අඳුම ගඳ ගහන්වද නැද්ද කියන එක ඔයාලමයි කියන්නේ... ඒක අපහාසයට කියන කතා... දැන් මුස්ලිම් ගැහැනුන්ට පාරේ අබාය අඳලා යන්න බැහැ බෞද්ධයෝ හිරිහැර කරනවා.. ඒක අලවි මෞලානගේ නෑදෑයෙකුටත් උනා.. එයාට බුලත් කෙල ගහල තිබුනා... මුස්ලිම් අයග්ට ව්‍යාපාර පවා කරගන්න බැහැදැන්.. එලිපිටම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා බුදු බන කිය කියා යන අයත් පටන් අරගෙන... ලංකාවේ හොඳයි කියල කියන්න පුලුවන් එකම දේ තවම මියන්මාරෙන් පටන් ගත්ත වගේ ත්‍රස්තවදයේ මුහුන ලංකාවේ හාමදුරුනමකගේ මුහුනට ටයිම් මැගzසින් එක ප්‍රින්ට් නොකර ඉන්න එක... පල්ලි කැඩිල්ල 43 දක්වා වැඩිවෙලා තියෙනවා... මස් කඩ හාමදුරුවරු ගිනිතියනවා... මුස්ලිම් අයගේ ලොරි ගිනි තියනවා... ඉතින් තවත් උදාහරන ඕනේ නෑ සුලුජාතිකයින්ගෙත් මුස්ලිම් අයට විතරක් වෙන සහාසික අපරාධ ටිකට...

    මුනාෆික් කියල මිනිස්සු දැනගෙන බේරිලා ඉන්න අය ගැන කිව්වේ.. මුනාෆික්ලා කියන්නේ ඒකාලෙම හිටියා තස්ලිමා නස්‍රින් සල්මන් රුශ්ඩි වගේ අය...ඒ අය ගැන උදාහරනයට අරගෙන කිව්වෙ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන දැන බොරුනේ කියන්නේ ඇයි මචන් ? අවුරුදු 1500 කට කලින් කොහෙද ඉස්ලාමය වහල් සංකල්පය නැති කරේ. ඉස්ලාමයට අනුව කලිෆා කෙනෙක් තවත් රාජ්‍යකට හෝ ගමකට පහර දෙන්න පුළුවන් (නිකරුනේ පහර දෙන්නත් පුළුවන්). එහෙම පහර දීල ඒ ගම පැරදුනාම ඒ ගමේ අල්ලගත්තු සියලුම දෙනාම වහල්ලු වෙනවා. වහල්ලු වුන ගමන් ඒ ගොල්ලන්ගේ විවාහ අවලංගූ වෙනවා . අල්ලා ගන්නා ගැහැනුන්ව ඉස්ලාමිකයන් අතර බෙදා ගන්නවා. බෙදා ගන්නේ රැට ලිංගිකව එකතුවෙන්න, ඒ ගැහැනුන්ගේ ස්වාමිවරු හිටියත් අත හරින්නේ නෑ . බොරු කියල කියන්න එපා මෙන්න සහිහ් මුස්ලිම් වල තියෙන හදිත් එකක්.

    Chapter 29: IT IS PERMISSIBLE TO HAVE SEXUAL INTERCOURSE WITH A CAPTIVE WOMAN AFTER SHE IS PURIFIED (OF MENSES OR DELIVERY) IN CASE SHE HAS A HUSBAND, HER MARRIAGE IS ABROGATED AFTER SHE BECOMES CAPTIVE

    Book 008, Number 3432:
    Abu Sa'id al-Khudri (Allah her pleased with him) reported that at the Battle of Hanain Allah's Messenger (may peace be upon him) sent an army to Autas and encountered the enemy and fought with them. Having overcome them and taken them captives, the Companions of Allah's Messenger (may peace te upon him) seemed to refrain from having intercourse with captive women because of their husbands being polytheists. Then Allah, Most High, sent down regarding that:" And women already married, except those whom your right hands possess (iv. 24)" (i. e. they were lawful for them when their 'Idda period came to an end).


    තාම මේක හරි වගේ නේ ඔහෙලට, තෙරෙන විදියට කියල දෙන්නම්, ඔයා හිතන්න ඔයා ඔයාගේ අම්මා තාත්තා කයිබර් වල මුහම්මද් ඉන්න කාලේ ඉපදුනයි කියලා. ඔයාට වයස අවුරුදු 12. ඔයාගේ අම්මට 32 එකක් වගේ ඇති කියමුකෝ. ඔන්න දවසක් මුහම්මද් කයිබරයට පහර දෙනවා දීලා ගමේ ඉන්න හැම කෙනාවම අල්ලගෙන යනවා . ඔන්න උඹේ අම්මගෙයි අප්පගෙයි විවාහය බිඳවැටෙනවා ඉස්ලාමය අනුව . දැන් මුහම්මද් උඹේ අම්මව දකිනවා දැකලා එදා රැට ඇඳට ගන්නවා. මේක වෙන්න පුළුවන් ශරියාව අනුව මේක වැරදි නෑ. දැන් මොකද කියන්නේ කාරණාව හරිද? වැරදිද ? කමක් නෑ නේ එහෙම වුනාට මොකද මුස්තෆා මුහමද් නේ. යා හබීබ් මුහම්මද් නේ.



    අහක තියෙන ගමකට ගහන්න කියල ඉස්ලාම් කියන්නේ නෑ.. නමුත් තර්ජනයක් වෙන ඒව එක්ක හොඳින් බැරිම උනොත් නරකින් හරි විසඳන්න වෙනවා... ඒක අදටත් එහෙමයි... ඕකම කියාගෙන තමයි මේදවස්වල ඥානසාරලා බෙන්ස් ඩිෆෙන්ඩර් එවොක් වලින් පාගන් ලෑස්තිකරන්නේ....

    මුහම්මද් තුමා නිකරුනේ යුද්ධයකට ගියේ නෑ.. සෝ එහෙම වෙනවනම් මුහම්මද් තුමා වරදිවෙන්න බෑ කියන විශ්වාසේ මට තදින්ම තියෙනවා
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Volume 3, Book 46, Number 717: Narrated Ibn Aun: I wrote a letter to Nafi and Nafi wrote in reply to my letter that the Prophet had suddenly attacked Bani Mustaliq without warning while they were heedless and their cattle were being watered at the places of water. Their fighting men were killed and their women and children were taken as captives; the Prophet got Juwairiya on that day. Nafi said that Ibn ‘Umar had told him the above narration and that Ibn ‘Umar was in that army.


    කට ඇරියොත් බොරුවම තමයි උඹේ අම්මපා මෙන්න මුහම්මද් නිකන් ඉන්න මිනිසුන්ට ගහපු අවස්ථාවක්. වස්තුව කොල්ල කෑම එකම අරමුණ. අහිංසක ජුවාරියාව මුහම්මඩ් බැන්දා එදා( දුෂණය) දැන් මේකට කියන්නේ මොකද්ද මචන් ? පැහැදිලිවම නිකන් උන්නු අයට නේ මුහම්මඩ් පහර දුන්නේ

    අනික තර්ජනයක් වෙන නගරයක් වුනත් අහිංසක මිනිස්සු ඉන්න පුළුවන් ඒ ගමේ ඕනෑ තරම් ගමකට පහර දීලා එකේ ගෑනුන්ව දූෂණය කිරිම කොහොමද සධාරනීකරනය කරන්නේ ? ම්


    හරි හරි මම දැන් දනන්වා ඇයි උඹ්ලගේ ගැනු අර ගෝනි බිල්ලා ඇඳුම අඳින්නේ කියල.මචන් ඒක මුහම්මද් ඉන්න කාලේ අඳින එක සාධරණයි මචන් . මුහම්මඩ් වගේ කාම පිසාසයෙන් පෙලෙන උන්ට මුහුණ දැක්කත් අහවල් කාරිය කරන්න ඕනානේ , එත් මචන් දැන් මුහම්මද් සෙත්ති පොච්චි ! දැන් ඕවා අඳින්න ඕනේ නෑ,



    ඔව් ඉතින් ඒක එයාල ගහල නවත්තගෙන ඉන්නකොට මුස්ලිම් අය ගහන්න ගත්තු එක ගැන කියන්නේ.... ඔය හදීස් එක අවුට් ඔෆ් කන්ටෙක්ස් අරගෙන කියන නිසා ක්තාව නිකන් පට්ට අහින්සක පිටිසර ගම්මනෙක මිනිස්සු සතුටින් ජීවත්වෙන අතරේ දඩාස් ගාලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මුහම්මද් තුමා ගැහුව වගෙයි.. නමුත් ඔය හදීස් එක ඉතිහාඥයයන් මුහම්මද් තුමා සටනට එන්ටර් උන හැටි විතරක් හදීස් එකක් විතරයි කතවේ මුලයි අගයි අරන් බැලුවම තේරෙයි අර චූටි ගම්මේ උන් කරපු වැඩයි උන්ගෙ තරමයි...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හැමදාම වගේ අවුට් ඔෆ් කොන්ටෙක්ස් කෝකටත් තෛලයනේ ඕක . කොන්ටෙක්ස්ට් එකක් එක්කම දාන්නකෝ(මුහම්මද් ගේ නබිකම ප්‍රතික්ෂේප කිරිම කියලා කියන්න එපා. අනික මේ තායිෆ් නෙවෙයි ඕන්). මොකද්ද උන් කරපු වැරැද්ද ? එකට අදාල හදිතය් වගේ දාන්න නිකන් එ ගොල්ලො වැරදි කරා එහින්දා ගැහුවා කියලා දාන්නේ නැතුව. මේ හැඩිත් එකේ එයාල ගහල නැවැත්තුවා කියලා කතාවක් නැහැ, එහෙම දෙයක් තියනවා නම් ඔප්පු කරන්න පිලිගත හැකි මූලාශ්‍රයක් ඉදිරිපත් කරලා


    ඊට පස්සේ මූ මිසින් ඒ ත්‍රෙඩ් එකෙන්, මූට තියා මුගේ මහ එකාටවත් ගහල නවත්තපු තැනක් පෙන්නන්න බෑ. මොකෝ එහෙම දෙයක් වුනේ නැති නිසා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එයා මෙයා කොයා නෙමෙයි ආගම් වාදේ කතා කරපු සැහෙන අය ඇදගෙන නාලා ඉන්නේ.. මමනම් එකෙක්ව ඔෆිශියලි එලවලා තියෙන්නේ දන්නො දනිති.. :P:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයා මෙයා කොයා නෙමෙයි ආගම් වාදේ කතා කරපු සැහෙන අය ඇදගෙන නාලා ඉන්නේ.. මමනම් එකෙක්ව ඔෆිශියලි එලවලා තියෙන්නේ දන්නො දනිති.. :P:P:P

    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා වුනත් තේරුමක් නැතුව කෑ ගහන්නේ නැතුව ධර්ම කරුණු සංවාදයකට ලක් කරන්න තරම් බුද්ධි මට්ටමක් ඌට තිබ්බ එක ගැන නම් සතුටුයි. අපි කොතනද වැරැද්ද ගත්තේ කියල අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙම කතා කරද්දී. දැන් ගොඩක් මුස්ලිම් අය වගේම බෞද්ධ අයත් අන්ධ භක්තියෙන් කෑ ගහන්නේ. අපි මුස්ලිම්, අපි බෞද්ධ කිය කියා.

    ඒ අතරේ බුද්දිමත් විදියට කතා කරලා අපි දෙගොල්ලොම වැරැද්ද ගත්තු තැන් ගැන හොයල ඒ දේවල් හරි ගස්ස ගත්ත නම් අපිට ආයෙත් සිංහලයින්ගේ ආදරය දිනපු මොහිඳින් බෙග්, මේජර් මුතාලිෆ් වගේ සුන්දර මුස්ලිම් මිනිස්සු එක්ක සමගියෙන් ජීවත් වෙන්න තිබ්බා.

    නැතුව අනිත් බෞද්ධ රටවල් වලට කරපු දේම මෙහෙත් කරන්න ආවොත් නම් ඉතින් sorry.com තමයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනවා වුනත් තේරුමක් නැතුව කෑ ගහන්නේ නැතුව ධර්ම කරුණු සංවාදයකට ලක් කරන්න තරම් බුද්ධි මට්ටමක් ඌට තිබ්බ එක ගැන නම් සතුටුයි. අපි කොතනද වැරැද්ද ගත්තේ කියල අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙම කතා කරද්දී. දැන් ගොඩක් මුස්ලිම් අය වගේම බෞද්ධ අයත් අන්ධ භක්තියෙන් කෑ ගහන්නේ. අපි මුස්ලිම්, අපි බෞද්ධ කිය කියා.

    ඒ අතරේ බුද්දිමත් විදියට කතා කරලා අපි දෙගොල්ලොම වැරැද්ද ගත්තු තැන් ගැන හොයල ඒ දේවල් හරි ගස්ස ගත්ත නම් අපිට ආයෙත් සිංහලයින්ගේ ආදරය දිනපු මොහිඳින් බෙග්, මේජර් මුතාලිෆ් වගේ සුන්දර මුස්ලිම් මිනිස්සු එක්ක සමගියෙන් ජීවත් වෙන්න තිබ්බා.

    නැතුව අනිත් බෞද්ධ රටවල් වලට කරපු දේම මෙහෙත් කරන්න ආවොත් නම් ඉතින් sorry.com තමයි.
    ඒක ඇත්ත, කුනු හර්ප කියාගෙන කැගහනවට වඩා ඔහොම සන්වාදයක් යද්දි කරුනු ඉස්මතු වෙනවා, බලන කෙනාට හරි වැරැද්ද පේනවා.. කුනුහර්ප කියලා ඒ වෙලාවට පොර වෙලා ගැන්සියක් එක්ක රැගීම තමා වැඩිපුර උනේ.. දැන්නම් එක අඩුයි.. එ ගැන සතුටුයි..
     
    • Like
    Reactions: JesonRulez

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාගෙ ඔක්කොම හොඳයි,අතේ පැලවෙන බොරු ඇත්ත කරන්න දඟලන්නේ නැත්තන්.කවදාවත් කුනුහරුපක් කියල නෑ ඔය අල්බයික් මම දන්න තරමින්.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එයාගෙ ඔක්කොම හොඳයි,අතේ පැලවෙන බොරු ඇත්ත කරන්න දඟලන්නේ නැත්තන්.කවදාවත් කුනුහරුපක් කියල නෑ ඔය අල්බයික් මම දන්න තරමින්.

    මෙහෙමයි. අපි මොකක් හරි දෙයක් ගැන අන්ධ භක්තියෙන් බැඳුනම ඒක වැරදියි කියල තර්කානුකුලව තේරුම් ගන්න බැරි වෙනවා. හරියට අපි කතරගම දෙවියෝ පස්සේ සැප ඉල්ලන් යනවා වගේ. දොළුකන්දේ හාමුදුරුවෝ පස්සේ ගියා වගේ. බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවා බලන්න ගියා වගේ.

    කවුරු කොහොම කිව්වත් මිනිස්සු බුද්ධියෙන් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා අඩුයි. පුංචි කාලේ ඉඳලම ඔලුවට දාපු අදහස් නිසාත්, ආගමේ තියෙන සීමාවන් නිසාත් මිනිස්සු අන්ධ භක්තිකයින් වෙනවා. අර සිරිපාදේ යද්දී අපේ අම්මල නිතරම බයෙන් ඉන්නේ කට වරද්ද ගන්න එපා කිය කිය. අන්න ඒ වගේ තමයි ඉතින්.

    සම්මා දිට්ටියට ආපු නැති හැමෝම (ආගම මොකක් වුනත්) ඉන්නේ අන්ධ භක්තියකින්.
     
    • Like
    Reactions: king_pandukabaya

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙමයි. අපි මොකක් හරි දෙයක් ගැන අන්ධ භක්තියෙන් බැඳුනම ඒක වැරදියි කියල තර්කානුකුලව තේරුම් ගන්න බැරි වෙනවා. හරියට අපි කතරගම දෙවියෝ පස්සේ සැප ඉල්ලන් යනවා වගේ. දොළුකන්දේ හාමුදුරුවෝ පස්සේ ගියා වගේ. බුදු පිළිම වලින් බුදු රැස් විහිදෙනවා බලන්න ගියා වගේ.

    කවුරු කොහොම කිව්වත් මිනිස්සු බුද්ධියෙන් දේවල් තේරුම් ගන්න උත්සාහ කරනවා අඩුයි. පුංචි කාලේ ඉඳලම ඔලුවට දාපු අදහස් නිසාත්, ආගමේ තියෙන සීමාවන් නිසාත් මිනිස්සු අන්ධ භක්තිකයින් වෙනවා. අර සිරිපාදේ යද්දී අපේ අම්මල නිතරම බයෙන් ඉන්නේ කට වරද්ද ගන්න එපා කිය කිය. අන්න ඒ වගේ තමයි ඉතින්.

    සම්මා දිට්ටියට ආපු නැති හැමෝම (ආගම මොකක් වුනත්) ඉන්නේ අන්ධ භක්තියකින්.
    100%Agreed :yes:
     
    11.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනවා වුනත් තේරුමක් නැතුව කෑ ගහන්නේ නැතුව ධර්ම කරුණු සංවාදයකට ලක් කරන්න තරම් බුද්ධි මට්ටමක් ඌට තිබ්බ එක ගැන නම් සතුටුයි. අපි කොතනද වැරැද්ද ගත්තේ කියල අපිට තේරුම් ගන්න පුළුවන් මෙහෙම කතා කරද්දී. දැන් ගොඩක් මුස්ලිම් අය වගේම බෞද්ධ අයත් අන්ධ භක්තියෙන් කෑ ගහන්නේ. අපි මුස්ලිම්, අපි බෞද්ධ කිය කියා.

    ඒ අතරේ බුද්දිමත් විදියට කතා කරලා අපි දෙගොල්ලොම වැරැද්ද ගත්තු තැන් ගැන හොයල ඒ දේවල් හරි ගස්ස ගත්ත නම් අපිට ආයෙත් සිංහලයින්ගේ ආදරය දිනපු මොහිඳින් බෙග්, මේජර් මුතාලිෆ් වගේ සුන්දර මුස්ලිම් මිනිස්සු එක්ක සමගියෙන් ජීවත් වෙන්න තිබ්බා.

    නැතුව අනිත් බෞද්ධ රටවල් වලට කරපු දේම මෙහෙත් කරන්න ආවොත් නම් ඉතින් sorry.com තමයි.
    :yes::yes:අනිවා මේ වගේ කාරණා මඩ නාගෙන කරන්න බෑ, අපි මඩ බාල්දියක් විසි කරාම ඌ එක අල්ලගෙන මඩ බාල්දි දෙකක් විසි කරයි,අන්තිමට මුල් මාතෘකාව තියලා කොහෙත් නැති මඩ බාල්දි නාන්නයි වෙන්නේ, අන්තිමට ඌ දිනුම් වගේ ඉඳියි. මේ ත්‍රෙඩ් එකේදි මෑන්ස්ට කිසිම මඩක් ගැහුවේ නෑ ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා. උගේ බොරුව බොරුව මෙන් එලි කලා " මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය.(බ්‍රහ්මජාල සූත්‍රය.)" අන්තිමට මෑන් හිර වුනා, මෑන්ගේ හිත දන්නවා මුහම්මද් ස්ත්‍රී දුෂණ වලට අනුබල දුන් බවට ඒත් එලිපිට පිලිගන්න කෑමති නෑ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    gal yuge jeewath wena moda harak thamai thambi,, melo rahak ne,, melo ugath kamak ne,, uuro wage pataw gahanda witharai puluwan,, muslim wadi wenawa kiyanne loke winashe atha langai