අල් සබ්‍රිට තද වුන ටයි කෝට් කථාව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලි සබ්රියා කියන්නේ ජීවිතේට දේශපාලනේ කරපු මිනිහෙක් නෙමෙයි. තිබුන සුදුසුකම තමයි සර් ගේ නඩුවලට කතා කරපු එක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලි සබ්රියා කියන්නේ ජීවිතේට දේශපාලනේ කරපු මිනිහෙක් නෙමෙයි. තිබුන සුදුසුකම තමයි සර් ගේ නඩුවලට කතා කරපු එක

    එහෙම බැලුවොත් ඉතින් අනුර කුමාරගේ වැඩක් ඇත්තෙම නෑ...degree එකවත් complete නොකරපු බිමලුත් මොකෙක්ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,463
    1
    62,199
    113
    Mother Earth
    රටේ මිනිසුන්ගේ සල්ලි කාබාසිනියා කරමින් අනවශ්‍ය දේ කතා කරමින් කාලය කන ගොන් හරක්
    කැරි බල්ලො බන්. රට ගැන මෙලෝ දෙයක් කතා කරන්නෙ නෑ. උන්ට වාසි වෙන වැඩක් නැති දේවල් කතා කර කර කාලෙයි රටේ සල්ලියි කන එකයි මුන් කරන්නෙ. කාලකන්නි බල්ලො. ගෝඨාභය වේසිගෙ බල්ලා හැම තැනම ගොන් ටෝක් දිදී යනවා. රටේ මුලින්ම හැදෙන්න ඔන තැන හදන්නෙ නෑ කැරි වේස බල්ලා. ඇයි බන් ගෝඨා පොන්නයා එක එක රාජ්‍ය ආයතන වලට යන්න ඕනද බන්. ඒ ඒ ආයතන ප්‍රධානීන්ට ඒ දේවල් බලා ගන්න කිව්ව නම් හරිනේ. පොන්න වේසිගෙ බල්ලෙක් වගේ හැම තැනම දුවනව පොන්නය වගේ. :-)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    දැක්ක නේද සබ්‍රි එක්ක සෙල්ලං බෑ තද වෙනව හිටු කියල :P
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැක්ක නේද සබ්‍රි එක්ක සෙල්ලං බෑ තද වෙනව හිටු කියල :P
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    :angry: දැක්ක නේද ? සබ්‍රි එක්ක සෙල්ලං බෑ තද වෙනව හිටු කියල o_O o_O
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    What ever government is there. The main tool is Racism for opposition. This is Usual nothing to panic 😎😎