අලිංගේ අපේ කෙරුන්..... 18+

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අලිංගේ අපේ කෙරුන්..... 18+

    6209_340.jpg

    අලියා කෙලින හැටි සත්තු වත්තේදී දැකගන්නට පුලුවන්ය. අලියා කෙලින හැටි පොඩි බබාලා නලිය නලියා බලනවාය. ඒ අතරේදි ලොකු බබාලා චූටි බබාලා කාලේදී අලි කෙලි බැලූ හැටි සිහිකරනවාය. සත්තු වත්තේදී අලියා කෙලින හැටි ලොකු බබාලා මෙන්ම පොඩි බබාලාද ආසාවෙන් බැලුවාට සමහර ගම්මානවට වල් අලියා පැන කෙලිනවාට කවුරුත් බයය. එවිට අලි වෙඩි දමා අලියා එලවා ගන්නවාය.

    අලියා කොටන් අදිනවාය.. අලියා පෙරහැරේද යනවාය..පෙර හැරේ යන අලියා බෙටි දානවාය.. ඒවා අලි බෙටිය.. අලි බෙටි අලි ගඳය.. අලියා ඉන්නේ කැලේය... උන් වලි අලිය.. .. ඒවා අලි ලංකාවේනං දේෂපාලනයේද අලියෝ ඉන්නවාය.. උන් කොළ පාටය... අලියා පෙරහැරේ කරඩුව අරන් යනවා බලන්න ලස්සනය. ඌ අලි උජාරුවෙන් පෙරහැරේ යද්දී දේශපාලන අලියෝ දිගට හරහට නාගන්නවාය... ඒකට හේතුව නායක අලියා අප්සට් නිසායැයි රැලේ තරුණ අලි නාම්බන් කුලප්පු වී ඇති නිසාය...

    දළ තියෙන අලියෝ ඉන්නවාය.. උන්ගේ සමහර එවුන්ගේ දළ පූට්ටු වෙලාය. දළ නැති අලියෝද ඉන්නවාය.. වල් අලි ඉන්නේ කැලේය.. දළ දෙක , හොඬවැල , නැට්ට සහ , අලි ජුංඩා බිම ගෑවෙන අලියන්ට සද්දන්ත කුලේ අලි කියනවාය.. සමහරක අලින්ගේ දළ ඇතුලේ ගජ මුතු තියෙනවාය...

    එකී මෙකී නෝකී අලි ජාති අම්භානෙක ඉන්නවාය.. ඔය කොයි අලියත් දකින්න අපි හරි ආස කරනවාය.

    අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත කීවාට වැඩිපුරම නලියන්න හිතෙන්නෙ අලි බබාලාටය. ඔය කොයි අලි බබාත් නලියා දවසක කෙලවා ගන්නවාය... කෙල ගන්නේත් අලි නිසාමය... ඒ අලි ගැන වැඩියේ කෂ්ටිය දන්නෙ නැති නිසා මෙසේ ලියනවාය....

    කෙල්ලන් අලියා -
    එක එකාට අලි ටෝක් දමා තනියෙන් යන වෙලාවට උන්ගේ සෙට් එකකට අහු උනාම මේ අලියා දැක ගන්නට පුලුවන්ය...

    කෙහෙම්බෙන් අලියා -

    කෙල්ලං අලියාගේ තවත් ප්‍රබේදයක් ලෙස හදුන්වන්න පුලුවන්ය... සමහර හයි ෆයි පාටි අවසානයේද මේ අලියාට චාන්ස් එක ලැබෙනවාය.. මේ අලියා නිසා අලි අමාරුවේ වැටුන එවුන්ද ඉන්නවාය|

    කේසාවට අලියා -

    කොයි අලියාත් කෙලින්නේ මේ අලියා නිසාය... කෙහෙම්බෙන් අලියා වගේම මේ අලියා නිසාත් අලි මරාල පෙරලෙන්නට පුලුවන්ය...

    කෙහෙල අලියා -

    මේ අලියා එච්චර අවුලක් නැති අලියෙක්ය... කාගේත් කැමත්ත හා සංතෝසය අනුව සිදුවෙනවාය..

    කෙහෙන් නැතුව අලියා -

    හිරේ යාමට හා තුං කට්ටුව ලාච්චුවේ දමාගැනීමට හේතුවාසනා ගෙන දෙන අලියෙකි...

    කෙල්ලට අලියා -

    කේසාවට අලියා නැති වෙලාවට පිහිට වෙන අලියාය.. කෙහෙන් නැතුව අලියාට වඩා මේ අලියා දාහෙන් සම්පතකි...

    කෙස්සට අලියා -

    භයානක අතුරු ප්‍රථිපල ගෙනදිය හැකි අලියෙකි.. ලයිසන් පිට ඇති කරනවානං හොදය.. ලයිසං නැතත් ආරක්සක විදිවිදාන නැතිනම් අලි අමාරුවක වැටීමට හැකිය..

    කෙමාරුවට අලියා -

    මේ අලියා නිසා කෙස්සට අලියා මුන ගැහෙනගැහ්න්න කෂිටිය යනවාය ... කෙස්සට අලියා ඒවෙලාවටනං ආරක්සක විදි විදාන අමතකව යෑමට ඉඩ තියෙනවාය..

    කෙකලට අලියා -

    පරික්ෂන මට්ටමේ ඇති අලිවර්ගයක්ය.. තාමත් හරියාකාරව සොයාගෙන නැත

    කේච්චිට අලියා -

    බලාපොරොත්තු බිද වැටීමක්දීමේ අලියා ගැන කෙලින්ම කටින් පිටවෙනවාය... තාත්තාට නොඇසෙන්නට මේ අලියා ගැන මතක් කරනවා නම් හොදය...

    කෙම්මට අලියා -

    සිටින නරකම අලි වර්ගය බවට සැකක් නැතිය... ඕනෑම තරහ ගිහිපු අවස්තාවක මේ අලියා සිහි වෙනවාය..මේ අලියා ගැන ඇසීමට කවුරුත් අකමැතිය.. ඒ ගැන බලාගන්නට හැමෝටම කෙනෙක් ඉන්නා නිසා මේ අලියා ගැන අප වද විය යුතු නැත..


    කෙක්කට අලියා -

    මේ අලියා බලාගන්න කොල්ලෝ හොර අලියා වගේ ඇවිත් මල්ලීව ගොන් අලියාව කරගන්නවාය.. අලියා පෙන්නා මාරු උන විට මල්ලීගෙන් අලි පෝරියල් කනවාය...

    කේප්ප අලියා -

    ගෑහැණූ පාර්ශ්වයට විතරක් මුණ ගැහන අලි වර්ගයක්ය.. ගෑණු කේප්ප අලියා පිටේ යද්දී පිරිමි බලා සිටීමට කැමතිය... කේප්ප අලි පැදපු කෙල්ලෙක් අල්ලාගෙන කෙම්බානෙක අලියා පිටේ යවන්න කොල්ලෝ සිහින බලනවාය...

    කේතල් එකට අලියා -

    බහෝවිට ලයිසං නොගෙන පදින අලි වර්ගයක්ය... කෙල්ලන්ට මේ අලි පෙන්නා කොල්ලෝ මාරුවී යනනේය... වැඩේ අල වූ විට කෙල්ලගෙ පාර්ෂවය විසින් කොල්ලාට දෙකක් ඇන බලෙන් ලයිසං ලබා දීමට හේතුවිය හැකි අලි වර්ගයක් නිසා ප්‍රවේසමෙන් පරිහරණය කරන්නේනං හොදය......




    මගහැරුනු අලි ඉන්නවානං සියලුදෙනාගේ යහපත උදෙසා පහතින් කමෙට් එකක් ලෙස දාමා අරවත් දීගෙන යනවානං අලි තැන්කූය...:yes::yes::cool:

    ප.ලි :

    කෙපට අලියා -


    මෙවන් අලින් අද කාලේ බහුලව ජීවත් වේ..කෙපට අලියා සූක්ෂම නුවණක්කාරයෙකි..ප්‍රවේශමෙන් විමසිලිමත්ව ආශ්‍රය කල යුතුය.

     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo