අලිඑක්ස්ප්රස් නාග දාතු කුරියර් තනිවෙයි. 😜

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    අමුණගම දිලිත් අතහැර ගෙදර යයි​


    image_b71871c91a.jpg


    හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.
    ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දිලිත් ජයවීර මහතාට යවා ඇත.
    මේ සම්බන්ධයෙන් අප ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.
    කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කර
    නොමැත.
    දිලිත් ජයවීර මහතාගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත.
    ආචාර්ය සරත් අමුණුගම මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග සන්ධාන ගතවීමේ පැවැති උත්සවයට ද සහභාගී නොවීම විශේෂත්වයක් විය.
    කෙසේ වෙතත් එම උත්සවයට ඔහුගේ දියණිය වරුණි අමුණුගම මහත්මිය සහභාගි වූවාය.
    මේ අතර සරත් අමුණුගම මහතා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
     
    • Haha
    Reactions: vito

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    puthaa pohottuwata damma, appa my3 gaawa hitiyaa... satha pahakata wadak nathi un mun nam.... depati kattu un..... kawuru dinnath unge pawula dinum...