තරුණ ජවය එකතුකර ගනිමිත් දිලිත් වියවසායකත්ව රාජ්‍යක් කරා ගමන් කරමින් සිටී , නාකි රනිල් මීක් මීක් කියයි
-----------------------------------
හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා.
ඔහු අද(26) කොළඔ පිහිටි මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී දිලිත් ජයවිර මහතා අතින් ජාතික සංවිධායක ධුරය ලබා ගෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුවා.
කෙසේ නමුත් ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පැවති හමුවටද දිලුම් අමුණුගම මහතා එක්ව සිටියා.
source : https://www.news19.lk/breaking-dilum-who-stayed-with-ranil-last-night-has-gone-to-dili-today1/