මේ බලපන් අලිත් යනවා. සත්තු කොච්චර මැරිලා ඇත්ත ?
මේ බලපන් අලිත් යනවා. සත්තු කොච්චර මැරිලා ඇත්ත ?
මෙන්න තව...
කුඹුක්කන් ඔයට මැදිවු උන වන අලි
gates open karanna kalin wanajeewi eken gihin ali elawanawa samnyen.අපිට ඉතින් කුමන කථාද![]()
මේ ගන් වතුරෙන් ගොඩ එන්න පුළුවන්එක්සත් ජාතික පල්ක්ස්හෙට උනා වගේ නේද සෑර්?
උඹලයි පැත්තේ තත්වේ මොකද බන්?? අව්ලක් නැ නේ.එක්සත් ජාතික පල්ක්ස්හෙට උනා වගේ නේද සෑර්?
අපි සිංහල බෞද්ධයෝ ලෙස කර්ම ඵලය විස්වාශ කරනවා.උඹලයි පැත්තේ තත්වේ මොකද බන්?? අව්ලක් නැ නේ.
ඔව් අර නිල් පාට එක නේද? යත්තල් ගොඩ පාලම කියලා තිබ්බේ. මාඔය. MAS එක එහෙම ඔක්කොම යටවෙල තුල්හිරියතෙල් බව්සර් එකකුත් ගහගෙන යනවා තිබ්බ
ඒ උනාට බන් අඩි 80 ක විතර වතුරකට සෙට් උනොත් නම් turbulance එක්ක ගේමක් ගහගන්න බැරි වෙයි. උනුත් ඔච්චර වතුර වල් වල සෙල්ලම් දාන්නෙ නැහැනේ.මේ ගන් වතුරෙන් ගොඩ එන්න පුළුවන්
මම කිව්වේ UNP එකයි පොහොට්ටුවයි මේ ගන් වතුරෙන් ගොඩ යනවා කියල. ලපය කිසි ලබ්බක් කරන්නේ නෑ නේ.ඒ උනාට බන් අඩි 80 ක විතර වතුරකට සෙට් උනොත් නම් turbulance එක්ක ගේමක් ගහගන්න බැරි වෙයි. උනුත් ඔච්චර වතුර වල් වල සෙල්ලම් දාන්නෙ නැහැනේ.
මම දැක්ක අන්ධ අලියෙක් කැලෙන් එලියට ඇවිත් මහපාරක් දිගේ ඇවොදගෙන යනව![]()
මම කිව්වේ UNP එකයි පොහොට්ටුවයි මේ ගන් වතුරෙන් ගොඩ යනවා කියල. ලපය කිසි ලබ්බක් කරන්නේ නෑ නේ.