අලිත් වඳ වෙන්න කලින්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අලිත් වඳ වෙන්න කලින්



    මේ උඩවලව park එකේ අලි පිලිබඳව දමා තිබූ post එකක්...මේ post එක ගැන මම හොයා බැලූවා.මේක උඩවලව parak එකේ.විස්තර අනුව දැනට ජලය තියනවා.නමුත් ඉලුක්,මාන වද වීම නිසා මේ තත්වය ඇතිවී ඇති බව දැනගන්න ලැබුණා.මේ දිනවල වැසි ලැබෙමින් පවතින නිසාත් MAS ආයතනය මගින් පරිසරයට අහිතකර පැළෑටි ඩෝසර් කර ඉවත් කිරීමේ කටයුතු කරගෙනයන බවත් දැනගන්න ලැබුණා.ඉන්පසු ඉලුක්,මාන ඇට ඉසීමෙන් ඉක්මනින් ආහාර බහුල කිරීමට හැකියාව තියනවා.
    එම නිසා පුළුවන් අය ඉන්නවා නම් ඉලුක් ,මාන ඇට පුළුවන් තරම් සොයා දෙන්න ...උපරිම සහයෝගය දෙන්න.
    Share කරන්න .

    Kalum Mahesh 0773793491
    0ksVJ1A.png
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජීවිතේටම කටු පැදිච්ච අලියෙක්ගේ පොටෝ එකක් දැක්කමයි :shocked:

    මම නම් දැකල තියේ
    හැබැයි ඒ නාකි අලි :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මන් ගිය මාසේ ගියා

    වෙලා තියෙන්නේ අර ගදපාන ද මොකක්ද කියන ගස් තමයි බෝ වෙලා තියෙන්නේ සත්තු කන්නෙත් නෑනේ ඒවා

    යන අයට සත්තු හරියට බලාගන්නත් බැහැ මොකද පාර දෙපැත්තේම පිරිලා ඕවා

    ඒ දවස් වල ඩෝසර් කරන ගමන් තිබ්බේ පාරේ ඉදන් 500m විතර ඈතට :yes::yes:

    PuaheCP.gif