අලින්ට ආදරේ කරන අයට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ හස්ති භාරකරුවෙකු/ ඇත්ගොව්වෙකු ලෙස පුහුණු වී N.V.Q. 04 මට්ටමේ සහතික පතක් ලබා ගැනීමට ඔබටත් අවස්ථාවක්.
    🐘
    🐘
    👇
    👇

    1692077665032.png


    වෙන රටක ජොබ් එකකට යන්න උනත් ඒ සහතිකේ වැදගත් වෙයි. ට්‍රේනින් එකත් එක්කම
    ------ Post added on Aug 15, 2023 at 11:07 AM
     
    • Wow
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ඕස්ට්‍රේලියාවෙ අලි නැති වෙන්නත් ලංකාවෙ අලි ඉතිරි වෙන්නත් හේතුව මොකක්ද බන් ? දේශගුණයද ?