ඔබට සිතන්නට යමක්
මහා ලොකුවට අපි සත්ව හිංසා ගැන කතා කලාට අලින් සම්බන්ධයෙන් වැඩි අවදානය දීලා නැහැ. අපි නොදැනුවත්වම හෝ දැනුවත්ව කැලේ සිටිය යුතු සතුන් පෙරහැරවල් වල ගෙන යාම සත්ව හිංසාවක් නොවෙයි ද. අලින්ට වද දිදී පෙරහැරවල් වල සැතපුම් ගණන් ඇවිද්දවන එක හරි වැඩක් ද?
අලින්ට වද දිදී හෙණ්ඩුවෙන් ඇන ඇන මහපාරේ පෙරහැරක අවිද්දවිම බුදු දහමට අනුකුලද ?

ඉන්දුනීසියාවේ මුස්ලිම් උන් නම් බලු මස් කනවා..ලංකාවේ උනුත් කනවා කියලා අදයි දැනගත්තේ..