අලින්ට_පෙරහැර

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
ඔබට සිතන්නට යමක්

මහා ලොකුවට අපි සත්ව හිංසා ගැන කතා කලාට අලින් සම්බන්ධයෙන් වැඩි අවදානය දීලා නැහැ. අපි නොදැනුවත්වම හෝ දැනුවත්ව කැලේ සිටිය යුතු සතුන් පෙරහැරවල් වල ගෙන යාම සත්ව හිංසාවක් නොවෙයි ද. අලින්ට වද දිදී පෙරහැරවල් වල සැතපුම් ගණන් ඇවිද්දවන එක හරි වැඩක් ද?

අලින්ට වද දිදී හෙණ්ඩුවෙන් ඇන ඇන මහපාරේ පෙරහැරක අවිද්දවිම බුදු දහමට අනුකුලද ?

tusker%20groups.jpg

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    meewa maha puduma prashna uththara denn agiyoth loku seen. meekai ape culture eke thibba deyak thamai ali seen eka budu dahamata anuwa nam tikak awl thamai machan
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බුදු දහමයි පෙරහැරයි කියන්නේ දෙකක් බබා.
    බුදු දහමේ කියල නෑ පෙරහැරවල් යන්න කියල.
    ඒවා පසු කාලීනව මිනිස්සු හදා ගත්ත දේවල්.
    බුදු දහමයි සම්ප්‍රදායයි ටපලවගන්න එපා.
    අරක ගැන අම්මට කීවද? :love:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    ballo ,harak maranawata case daana bauddayo ay mewata monawath kiyanne naththe?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ උණාට මොකෝ පෙරහැරේ යන අලි ඇත්තු මැරුණහම තව්තිසා දෙව්ලොවලු ඉපදෙන්නේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ballo ,harak maranawata case daana bauddayo ay mewata monawath kiyanne naththe?

    :yes:ඉන්දුනීසියාවේ මුස්ලිම් උන් නම් බලු මස් කනවා..ලංකාවේ උනුත් කනවා කියලා අදයි දැනගත්තේ..:dull:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    Oya oya wagema post ekak dannako muslim minisu wada deela harak marana ekai,amatila ballo marana ekai ganat Pleaseeeeee.....................
     
    amasine

    Member
    Jul 6, 2017
    56
    9
    0
    හම්බයොන්ගෙ අවුරුද්ද දවසෙ මරල මස් කන සත්තු නම් දිව්‍ය්ය ලෝකේ කන්‍යාවියො 7 ගානෙ ලැබෙනවලු
    හම්බයොන්ගෙ අවුරුද්දට මැරුවට අව්ලක් නෑ පෙරහැරේ ගියොත් නම් රිදෙනව පුක ඇවිලෙනව
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පෙරහැර යනකොට පාර BLOCK වෙනාවා අම්බානෙකට, නොදකින් විතරක් ඉටිගොඩිය
    ඇතා කුලප්පු වුණාම තමා හොදම හරිය බලාගන්න පුළුවන් :rofl::rofl::rofl:
    ගැණු දුවනවා රෙද්ද උස්ස ගෙන :P:P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පෙරහැර යනකොට පාර BLOCK වෙනාවා අම්බානෙකට, නොදකින් විතරක් ඉටිගොඩිය
    ඇතා කුලප්පු වුණාම තමා හොදම හරිය බලාගන්න පුළුවන් :rofl::rofl::rofl:
    ගැණු දුවනවා රෙද්ද උස්ස ගෙන :P:P

    තොපෙත් 2000ක් විතර වල කජ්ජ ගහනවා නේද අවුරුද්දකට මක්කම ගොහින් :D
     
    amasine

    Member
    Jul 6, 2017
    56
    9
    0
    තොපෙත් 2000ක් විතර වල කජ්ජ ගහනවා නේද අවුරුද්දකට මක්කම ගොහින් :D

    මාශල්ල්ලා
    ඒක අපේ අල්ලගෙ කැමත්ත
    කන්‍යාවියො 75 ගානෙ ලැබෙනව මක්කමේ වලකජ්ජ ගැහුවොත්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පෙරහැර යනකොට පාර BLOCK වෙනාවා අම්බානෙකට, නොදකින් විතරක් ඉටිගොඩිය
    ඇතා කුලප්පු වුණාම තමා හොදම හරිය බලාගන්න පුළුවන් :rofl::rofl::rofl:
    ගැණු දුවනවා රෙද්ද උස්ස ගෙන :P:P

    මේ වගේ එකක් කළා නං හෙනම සාමකාමී :yes: හැම තැනම රතු ඩයි හලලා .. පේනවා නේ හරක් නිදහසේ නිදාගෙන ඉන්න අපුරුව :love: ඇත් හිංසාව නං නරක වැඩක් පාරත් බ්ලොක් වෙනවා අනික :angry:

    eid-al-adha-slaughter-capture.jpg

    බලන්න මේ ඔටුවෙක් ඉන්න නිදහස.. වටේම රතු පාටින් සරසලා ලණු වලින් වැටකුත් බැඳලා :love: අලින්ට කොයින්ද මේවා සිංහලු :yes:

    1320757348-camel-sacrifice-during-the-second-day-of-eid-ul-adha_916223-1.jpg
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    මාශල්ල්ලා
    ඒක අපේ අල්ලගෙ කැමත්ත
    කන්‍යාවියො 75 ගානෙ ලැබෙනව මක්කමේ වලකජ්ජ ගැහුවොත්

    අප්පට එහෙනම් මාත් යනවා ලබන අවුරුද්දේ.
    බිජ්ජ හලාල් කරන්න වෙයිද දන්නේ නෑ යන්න කලින් :D
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හරිද වැරදිද නම් දන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට අවුරුද්දෙ දවස් 365න් ඔය කියන අලි පෙරහැරවල්වල යන්නෙ බොහොම අඩු දවස් ගානක්. අනික් දවස්වල උන් කාල බීල ඉන්නව.

    මට මේකත් කියපල්ලකො. එතකොට පොලිසියෙ ඉන්න පොලිස් බල්ලො අස්පයො පව් නැද්ද?
     
    amasine

    Member
    Jul 6, 2017
    56
    9
    0
    අප්පට එහෙනම් මාත් යනවා ලබන අවුරුද්දේ.
    බිජ්ජ හලාල් කරන්න වෙයිද දන්නේ නෑ යන්න කලින් :D

    බිජ්ජ හලාල් කරන්න වෙනව
    කොන බලල ඇතුලට ගන්නෙ
    කන්‍යාවියො 75 කැමති වෙන්නෙ හලාල් බිජ්ජවල් වලට
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හම්බයොන්ගෙ අවුරුද්ද දවසෙ මරල මස් කන සත්තු නම් දිව්‍ය්ය ලෝකේ කන්‍යාවියො 7 ගානෙ ලැබෙනවලු
    හම්බයොන්ගෙ අවුරුද්දට මැරුවට අව්ලක් නෑ පෙරහැරේ ගියොත් නම් රිදෙනව පුක ඇවිලෙනව

    :D
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හරිද වැරදිද නම් දන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට අවුරුද්දෙ දවස් 365න් ඔය කියන අලි පෙරහැරවල්වල යන්නෙ බොහොම අඩු දවස් ගානක්. අනික් දවස්වල උන් කාල බීල ඉන්නව.

    මට මේකත් කියපල්ලකො. එතකොට පොලිසියෙ ඉන්න පොලිස් බල්ලො අස්පයො පව් නැද්ද?

    ඔය කෙහෙල් මලේ නට නට යන පොඩි ළමයි පව් :growl::growl::growl:
    සමහර වෙලාවට ගිණිකාශ්ට අව්වේ යනවා :no::no:
    තාරපාර රත්වෙලා කකුල පිච්චෙනවා :oo::oo:
    වැස්සොත් තෙමි තෙමි යනවා මොන කරුමයක් ද යකෝ මේ :baffled::baffled:
    පව් ඉතිං උන් :frown:

    ඒ මදිවට නැටුවේ නැත්නම් උන්ට පුරුදු කරපු ප#යා වේවැලෙන් ගහනවා:growl::growl:
    හරක් ටික දක්ක ගෙන යනවා වගේ:dull::dull:
    මොන ජිවිත ද බං මේවා:confused::confused: