අලිබබා එක ගැන

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචංලා මට තියන ප්‍රශ්න මෙකයි..

    මම අද අලිබබා එකෙන් Oder එකක් දැම්ම data cable micro , type c , iphone
    ඔය cable සෙට් එකට මට උනේ 389USD = මට rs. 125193 sampath bank එකේ card එකෙන් pay කරේ ..

    මට තියෙන ප්‍රශ්නේ තමයි මීට වඩා අඩුවෙන් alibaba එක නැතුව තැන් තියනවාද
    card eken pay කරද්දි 3.5% visa exchange fee ඊට වඩා අඩුවෙන් කරන්න ක්‍රම තියේද

    import කරන වැඩ්ඩන්ගෙන් උදවුවක් ඔනේ

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    මචංලා මට තියන ප්‍රශ්න මෙකයි..

    මම අද අලිබබා එකෙන් Oder එකක් දැම්ම data cable micro , type c , iphone
    ඔය cable සෙට් එකට මට උනේ 389USD = මට rs. 125193 sampath bank එකේ card එකෙන් pay කරේ ..

    මට තියෙන ප්‍රශ්නේ තමයි මීට වඩා අඩුවෙන් alibaba එක නැතුව තැන් තියනවාද
    card eken pay කරද්දි 3.5% visa exchange fee ඊට වඩා අඩුවෙන් කරන්න ක්‍රම තියේද

    import කරන වැඩ්ඩන්ගෙන් උදවුවක් ඔනේ

    Payoneer card eken pay karapan usd tikak aran
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Mathaka widiyata Alibaba Dan PayPal accept karanawa.
    Oyage gaana podi Hinda FB PayPal group walin adu ganata PayPal $ collect Karanna puluwan ehama payment eka gahanna.
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Payoneer card eken pay karapan usd tikak aran
    මචන් Payoneer එකට ape bank කර්ඩ් එකක් link කර්න්න පුලුවන්ද

    FB PayPal group walin adu ganata PayPal $ collect Karanna puluwan ehama payment eka gahanna.
    brother මේක ගැන පොඩ්ඩ්ක පැහැදිලි කරන්න පුලුවන්ද
    ------ Post added on Feb 26, 2024 at 9:20 PM
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Payoneer mastercard
    SL Paypal link karala Payoneer.

    option dekama hodai, direct payoneer puluwan ithin kohomath

    මචන් Payoneer එකට ape bank කර්ඩ් එකක් link කර්න්න පුලුවන්ද
    oka hena awul seen ekak, apita topup karanna behe mehen direct.

    lesima wede payoneer ekata salli aran, eke card eken pay karana eka or paypal ekata card eka link karala pay karana eka,

    lankawen direct LKR walinnam karanna epa padui. EMS/DHL wage ewalata nam mama payoneer invoice eka deela clear karan tienawa
    ------ Post added on Feb 26, 2024 at 9:40 PM
     
    • Love
    Reactions: lkkolla