ඔය එලිය ඩිම් සින් එක මටත් වුනා.
එවලේම ගිහින් මාරු කරගත්තා.
එකත් ඔරේන්ජ් තමයි.
කියල වැඩක් නෑ බං
ඔරෙන්ජ් එකේ කට්ටිය කියලද දන්නෙ නෑ ගහල යන ඒව විතරක් බාර ගන්ඩ කියල

මේ බල්බ් එකෙන් දැං වැඩක් නෑනෙ. උන්ටම ගිහිල්ල දෙන්ඩෝන තියා ගන්ඩ කියල
ඔය එලිය ඩිම් සින් එක මටත් වුනා.
එවලේම ගිහින් මාරු කරගත්තා.
එකත් ඔරේන්ජ් තමයි.

කියල වැඩක් නෑ බං
ඔරෙන්ජ් එකේ කට්ටිය කියලද දන්නෙ නෑ ගහල යන ඒව විතරක් බාර ගන්ඩ කියල
මේ බල්බ් එකෙන් දැං වැඩක් නෑනෙ. උන්ටම ගිහිල්ල දෙන්ඩෝන තියා ගන්ඩ කියල
orange bulb ganna epa bng- oita wada hoda nikan hadana ewwa- ape aiya kenek gedaratama light gatta led- avuruddak use kale ne- aspa gananuth ekka-
kelani bulb hoday... philips hoday , wusley kiyala bulb jathiyakuth mam use kara eewath awlak naha.. osram ekath hoday..
kade issaraha oka polawe gahala kadeta chuu karapan





My experience Phillips and Osram burns just after the warrantee expired.

ඒ ඉස්සර
LED වල එන්නෙ SMPS ඒව පට්ට voltage range එකක වැඩ කරනවා, ගොඩක් ඒව 100-300v විතර range එකක වැඩ කරනවා
ehema nam LED walata moakdda karanna puluwan.
kade bara ganne naha eliya kana madiriyak wenakan, thiyagaththoth ape as dekata thama kela wenne.....
