අලිම වැඩේ - Orange LED

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ඔය එලිය ඩිම් සින් එක මටත් වුනා.
    එවලේම ගිහින් මාරු කරගත්තා.

    එකත් ඔරේන්ජ් තමයි.

    කියල වැඩක් නෑ බං
    ඔරෙන්ජ් එකේ කට්ටිය කියලද දන්නෙ නෑ ගහල යන ඒව විතරක් බාර ගන්ඩ කියල :sorry:
    මේ බල්බ් එකෙන් දැං වැඩක් නෑනෙ. උන්ටම ගිහිල්ල දෙන්ඩෝන තියා ගන්ඩ කියල
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    කියල වැඩක් නෑ බං
    ඔරෙන්ජ් එකේ කට්ටිය කියලද දන්නෙ නෑ ගහල යන ඒව විතරක් බාර ගන්ඩ කියල :sorry:
    මේ බල්බ් එකෙන් දැං වැඩක් නෑනෙ. උන්ටම ගිහිල්ල දෙන්ඩෝන තියා ගන්ඩ කියල

    ඉතින් උබ කෙලින්ම orange එකට කෝල් එකක් අරන් අහපන්
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    orange bulb ganna epa bng- oita wada hoda nikan hadana ewwa- ape aiya kenek gedaratama light gatta led- avuruddak use kale ne- aspa gananuth ekka-

    Only Green LED has SLS. But Orange is a good one and usually with constant illumination throughout the life of the bulb. This may be man exception.
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    ඒ ඉස්සර
    LED වල එන්නෙ SMPS ඒව පට්ට voltage range එකක වැඩ කරනවා, ගොඩක් ඒව 100-300v විතර range එකක වැඩ කරනවා

    ehema nam LED walata moakdda karanna puluwan.
    kade bara ganne naha eliya kana madiriyak wenakan, thiyagaththoth ape as dekata thama kela wenne.....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ehema nam LED walata moakdda karanna puluwan.
    kade bara ganne naha eliya kana madiriyak wenakan, thiyagaththoth ape as dekata thama kela wenne.....

    ඔව් බං ඇස්වලට හෙන අමාරුයි
    ඕක ගහලම යන්ඩ තව අවුරුදු දෙකක්වත් යයි :D
    අයින් කරලම දානව