අලිම වැඩේ

AnuradhaRa

Well-known member
  • අපේ බලු මහතා සෑට ඉන්නෙ ගේ ඇතුලෙනෙ
    හරියටම තව දවස් 11 කින් එයාගෙ 7 වෙනි උපන්දිනේ..
    මෙච්චර දවසක් කිසි අවුලක් වුණේ නෑ, දැං මාස දෙකක විතර වෙලේ ඉඳං බල්ල සහමහරදාට ගේ ඇතුලෙ සාලෙ චූ කරනව :baffled:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,404
    199,311
    113
    Colombo, Sri Lanka
    උපන් දිනේට පාටියක් ඕන කියලා ඔය කියන්නේ. කතා කරන්න බෑනේ ඔව්වා තමයි සලකුණු. අපේ එකාටත් කේක් එකක් ගෙනල්ලා ඉටිපන්දම් ගහලා පොඩියට සැමරුවා. එදා ඉඳන් සාලේ චූ දාන්නේ නෑ ...... :yes:
     

    AnuradhaRa

    Well-known member
  • බලු මහතාට දියවැඩියාව වැළදී ඇත්දැයි ළගම සිටින පශුවෛද්‍යවරයා ලවා පර්‍ර්ක්ෂා කරවා ගන්න.
    ඔව් මචං පැණිරහ කාපු දවසට තමා මූ මේ වැඩේ කරන්නෙ
    අපිටත් ඒක නෝට් වෙලා තියෙන්නෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,852
    13,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ බලු මහතා සෑට ඉන්නෙ ගේ ඇතුලෙනෙ
    හරියටම තව දවස් 11 කින් එයාගෙ 7 වෙනි උපන්දිනේ..
    මෙච්චර දවසක් කිසි අවුලක් වුණේ නෑ, දැං මාස දෙකක විතර වෙලේ ඉඳං බල්ල සහමහරදාට ගේ ඇතුලෙ සාලෙ චූ කරනව :baffled:
    "මුන් මාව ගේ ඇතුලේ තියන් ඉන්නවා. රෑට චූ බර හැදුනම සාලේ ඉන්න තැන දැන් නැතුව බාත් රූම් එකට යන්නැයි". ........ මීට බල්ලා :P
    මේක වෙන්න පුළුවන් දෙයක්.
    තව ඕකගේ තත්වේ හොදට බලපං. දැන් වයසයි. මිනිහෙක්ගේ වයස එක්ක බැලුවොත් අවුරුදු 85 - 90 ක වගේ. බල්ලාගේ කන්ඩිෂන් අඩු නම් විටමින්, එතකොට කැල්සියම් අරන් දීලා, ඉන්ජෙක්ෂන් ඔක්කොම වෙලාවට ගහලා, හොදට බලාගන්න. දැන් ලෙඩක් ආවොත් සනීප කරන්න අමාරු වෙනවා, පරක්කු වෙනවා... වයස නිසා උට පස්ස උස්සන්න අමාරු වෙනකොට, යන්න අමාරු වෙනකොට තමා ඔහොම වෙන්නනේ.... තව ලෙඩ වල මුල් කාලේ. උදා. පස්ස පන නැති වෙන ලෙඩේ මුල් කාලේ. ඒ නිසා හොදට බලන්න. හොදින් නිරීක්ෂණය කරන්න. අවශ්‍ය වෙලාවේ බේත් කරන්න ලැස්ති වෙලා ඉන්න.

    ඔව් මචං පැණිරහ කාපු දවසට තමා මූ මේ වැඩේ කරන්නෙ
    අපිටත් ඒක නෝට් වෙලා තියෙන්නෙ
    දැන් දැක්කේ, බල්ලන්ට පැණිරස දෙන්නේ නැහැ. උබ ඕකා තව ජීවත් වෙනවට කැමති නැද්ද. පැණිරස දෙන්න එපා.
    ඕකට දියවැඩියාව නම් ඇහේ සුද එනවද කියලත් තව බලපන්.
    ------ Post added on Sep 23, 2021 at 8:30 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    අපේ බලු මහතා සෑට ඉන්නෙ ගේ ඇතුලෙනෙ
    හරියටම තව දවස් 11 කින් එයාගෙ 7 වෙනි උපන්දිනේ..
    මෙච්චර දවසක් කිසි අවුලක් වුණේ නෑ, දැං මාස දෙකක විතර වෙලේ ඉඳං බල්ල සහමහරදාට ගේ ඇතුලෙ සාලෙ චූ කරනව :baffled:
    Ballage hamputha diha balan tama bn uuth hedenne