ලොකුවට නොහිතුනු දෙයක් එකපාරට පවුලේ කෙනෙක්ම මතක් කරනවා. අනේ මන්දා කවුරු කාට කලින් වැට පැන්නාද කියලා
අලියත් හම්බුනේ නැ කියනවානේ.
අලියත් හම්බුනේ නැ කියනවානේ.
මූ දොස්තර කෙනෙක්නම් වෙන්න බෑ
සෝෂල් ෆෝබියා තියෙන ෆාමසිකාරයෙක් ශුවර් එකටම
mama kalinuth kiriye kiwwa meka ... adath kiyannan.... oya accident eka wechcha thana game kenek lagama wage idala tiyenawa... uu dekala thiyenawa jackage wahane aliya wadinawa... wadunu aliya second time again control nathi kamata aai vehicle eka udata watuna kiwwa uu... eeta thappara gaanakata passe aliya nagitala giyaa kiwwa... uu ee hariye inna ekek or kadayak karana ekek
oya accident eka wechcha dawas wala game euwn news walata voice cut denakota mata ahuna ekak

රාජ්ය බලයෙන් ගන්නවා නම් අවුලක් නැහැමයිනට තාම බහිරවය ගැහුවෙ නැත්තෙ මොකෝ. හාරන වැඩේට ඌ එන්නෙ නැති නිසා බහිරවයා ඌව දකින්න නැතුව ඇති![]()
පව්ලේ අය කටවල් අරින එකෙන් වෙන්නේ ජැක්ෂන්ගේ ඉතුරු වෙලා තියන තත්වයත් නැති කරන එක
බහිරවයට ජනාදිපති අවසරදීපු ලියුම පෙන්නන්න ඕනද එතකොට?රාජ්ය බලයෙන් ගන්නවා නම් අවුලක් නැහැ
නැත්නම් පින් වැඩවලට 5% බෙදා ගන්න හැම කෙනාම වියදම් කරන්න ඕන
මම අහල තියෙන්නෙ එහෙම
nathi wenna deyak neha ban dan, mulu pawulama ekathu wela uge thibba nambuwath kewa

බහිරවයට අලියා වෙන්න පුළුවන් නම් ඕක හොයාගන්න බැරි කමක් නැනේබහිරවයට ජනාදිපති අවසරදීපු ලියුම පෙන්නන්න ඕනද එතකොට?
උබලත් අර නානක්ක ප්ස්සෙ දුවපු මයිනට ගැලපෙනම එවුන්බහිරවයට අලියා වෙන්න පුළුවන් නම් ඕක හොයාගන්න බැරි කමක් නැනේ![]()