අලියට චන්දයක්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    දැනගෙන හිටියේ නැති කරුණු ටිඅකක් මචං බොහොම ස්තුතියි

    11.gif

    ela machan dannenati deyak igana gathta.

    +5 Rep.

    Thanks macho
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    දලදා කරඬුව වඩම්මවන්නේ මංගල ඇතාගෙන පමණයි නේද? වලිගේ හොඬවැල දෙකම පොලවට ගෑවෙන එක තමයිලු සුදුසුකම කියලා මම පොඩි කාලේ අහලා තිබුනා ඉස්කෝලේ යනකාලේ..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    අපි නම් හොනට් එකක් දැක්කම චැසිය කියන්න දන්නව වගේ අලිය දැක්කම මොඩල් එක කියන පොරවල් ඉස්සර ඉදල තියෙන්නෙ :P