අලියට යකා වැහිලා

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
අලියට යකා වැහිලා

මේක ගොඩක් පරණයි, රිපොස්ට් වෙන්නත් ඇති එත් අලියෙක් ඈත තියා දැක්කම අපිට මෙහෙම කරයිද කියල හිතෙනවා, සෙල්ලන් නෙවි කොල්ලෝ, බලන්න අලියා ටයර් එක බලුම්බෝලේ වගේ පිපිරෙව්වේ කොච්චර පවර් එකක් ඇද්ද. මේ මිනිස්සු ගල් ගහල තවත් කුලප්පු කරවනවනේ, අලියට උනත් මල පනින එක සාදාරනයි නේ.

 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113



    ඔක බලපන් අලියා ගහනවා අලියෙක් වැටෙන්න:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සලිත විය :baffled: :dull:

    ගහලා විතරක් අත හරින්නෙ නැහැ වටයක් කැරකිලා වැටිලා නැගිට්ටාට පස්සෙ පුකට ඔලුව තියලා
    බිල්ඩිමට ඔබනවා කැ#4 සින් එක ඔයි:rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගහලා විතරක් අත හරින්නෙ නැහැ වටයක් කැරකිලා වැටිලා නැගිට්ටාට පස්සෙ පුකට ඔලුව තියලා
    බිල්ඩිමට ඔබනවා කැ#4 සින් එක ඔයි:rofl:

    :rofl: ... අර මිනිහ මැරෙනවද බන් ... උස්ස උස්ස පොලේ ගහපු එකා :baffled:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මටනම් හිතාගන්න බෑ... අහිංසක සත්තුන්ට වද දීල පස්සෙ උන්ගෙන්ම පාඩම් ඉගෙන ගන්න තමා වෙන්නෙ..
    ( උබල හිතන්නේ ඔය අලියට ඊටපස්සෙ මොනව වෙන්න ඇතිද? )
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :no::no::no:
    8.gif
    8.gif
    8.gif