අලියට යකා වැහිලා
මේක ගොඩක් පරණයි, රිපොස්ට් වෙන්නත් ඇති එත් අලියෙක් ඈත තියා දැක්කම අපිට මෙහෙම කරයිද කියල හිතෙනවා, සෙල්ලන් නෙවි කොල්ලෝ, බලන්න අලියා ටයර් එක බලුම්බෝලේ වගේ පිපිරෙව්වේ කොච්චර පවර් එකක් ඇද්ද. මේ මිනිස්සු ගල් ගහල තවත් කුලප්පු කරවනවනේ, අලියට උනත් මල පනින එක සාදාරනයි නේ.