අලියාගේ බුද්දිමත් බව බලපන්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    අලියා විදුලි වැට පනින්න යොදන උපක්‍රමයක් ගැන තියෙන්නෙ. අලියා කොච්චර බුද්දිමත් සතෙක්ද කියලා මේකෙන් තේරුම් ගන්න පුලුවන් අපිට. බලනවා නම් බලපන්. චැනල් එක මගේ නෙමෙයි.