සිරාවට, ඕක කැරීම උදච්ච මෝඩ පොරක්.මොනම හෙතුවක් නිසාවත් ඔය ඉන්න තැනින් උඩට ගන්න නරකයි
ඔව් බන් උද්දච්ච මෝඩ මනුස්සයෙක්සිරාවට, ඕක කැරීම උදච්ච මෝඩ පොරක්.
ඔය සිද්දිය ඇත්ත
එ විතරක් නෙවෙ, යාලට ආව සුරන්ග කියල සොලිඩ් වෝඩ්න් කෙනෙක්.
සජිය ඌව යැව්ව හෙතුව ඌට උදෙ 4ට පාක් එකට යන්න දුන්නෙ නැ කියල, පාක් අරින්නෙ 6ට, නීතිය ඒකයි
සජිය බලි පූජා වලට කැලෙ රින්ගනව
සජිය මහ හීන මාන මොඩයෙක්
මොනම හෙතුවක් නිසාවත් ඔය ඉන්න තැනින් උඩට ගන්න නරකයි
මම හිතාන හිටියේ මූ සත්තුන්ට ආදරේ එකෙක් කියලාගිය පාර චන්දෙට අලි 7 ද කොහෙද මරුන මතකද වහ කාල කියල කිව්වෙ.
හිතාගන්න පුළුවන් ඉතිං වෙච්ච දේ
මම හිතාන හිටියේ මූ සත්තුන්ට ආදරේ එකෙක් කියලා
In late 2019, 7 elephants have been killed in Habarana by poisoning.
කැරියා ජනාදිපති වෙනවා කියන්න ඇති අලි හතක් බිලි දුන්නොත්.ඇතින්නියෝ නේද මරලා තිබුනේ