වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    වීදුරුව සීරිල නැත්නම් FUSSO කියල ක්ලීනර් එකක් තියනව ඒකෙන් සුද්ද කරලා එකේම වැක්ස් එක දැම්ම නම් හරි, මාස හයෙන් වත් වයිපර් මාරු කරන්ඩ ඕනෙ , වීදුරුව සීරිල නම් අපරාදේ ක්ලීනර් දාන්නෙ, වීදුරුව කපලා තම ඔය දෙවල් කරන්ඩ ඔනෙ, ඒකට අර මොරටුවෙ තට්ටයා නැතිව ඕනෙ තැනකට ගිහින් අඩුවට කරගන්න පුලුවන්,

    ගොඩ දෙනෙක් කියයි ඕක කරන්ඩ එපා කියලා, වීදුරුවට හොඳ නෑ අරක මේක. වාහනේ සෑහෙන්න පරනයි නම් ආයෙ මොනාද ඉතින් හොඳ නැත්තෙ, වීදුරුව රකින්වට වඩා මහ පාරෙ ආරක්ෂාව වටිනවා, අනික වීදුරුව හරියට කප්ල ඔය වැක්ස් එක දිගටම කරන්වනම්, ආයේ වීදුරුව සවුත්තු වෙන්නෙ නෑ
    ow wasse yanna hari amarui.

    Mageth me seen ekama thiyenwa. E madiwata side mirrors ehema wahiddi pennema nethuwa ynwa water bubbles walata
    ow eka thama
    ------ Post added on Nov 14, 2025 at 5:11 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය නිකං මිස්ට් එකනෙ. ඇතුලෙ කූල් එක වැඩි වුනාම එන්නෙ. පාන්දරට, වැහි වෙලාවට...
    Ac ඕෆ් කරල බලන්න එතකොට හරියනව ඕක.
    බ්ලෝවර් ඔප්ශන් වෙනස් කරාමත් හරියනව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.

    View attachment 258800
    Wahina welawata car eke tiyena window heater eka on karapan.
    Nathnam eka glass ekak lawata pahalata dagena palayan
    Ehemath nathnam oka trade-in karala aluth wahanayak ganin
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    වීදුරුව සීරිල නැත්නම් FUSSO කියල ක්ලීනර් එකක් තියනව ඒකෙන් සුද්ද කරලා එකේම වැක්ස් එක දැම්ම නම් හරි, මාස හයෙන් වත් වයිපර් මාරු කරන්ඩ ඕනෙ , වීදුරුව සීරිල නම් අපරාදේ ක්ලීනර් දාන්නෙ, වීදුරුව කපලා තම ඔය දෙවල් කරන්ඩ ඔනෙ, ඒකට අර මොරටුවෙ තට්ටයා නැතිව ඕනෙ තැනකට ගිහින් අඩුවට කරගන්න පුලුවන්,

    ගොඩ දෙනෙක් කියයි ඕක කරන්ඩ එපා කියලා, වීදුරුවට හොඳ නෑ අරක මේක. වාහනේ සෑහෙන්න පරනයි නම් ආයෙ මොනාද ඉතින් හොඳ නැත්තෙ, වීදුරුව රකින්වට වඩා මහ පාරෙ ආරක්ෂාව වටිනවා, අනික වීදුරුව හරියට කප්ල ඔය වැක්ස් එක දිගටම කරන්වනම්, ආයේ වීදුරුව සවුත්තු වෙන්නෙ නෑ
    hoda places monada me wadeta ?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    due to prolong use of chemicals to wash the car at service station. okun hoda products ekka coastic sodat kalawan karala gahanne. 90% lankawe wahana wala oya issue eka tianawa. glass eka cut polish karanna oni oka yawanna. then fix proper curved wiper blades

    Mageth me seen ekama thiyenwa. E madiwata side mirrors ehema wahiddi pennema nethuwa ynwa water bubbles walata
    easy fix is RAINX bottle or dunkola kellak ganna (not permanant)
    ------ Post added on Nov 14, 2025 at 9:28 AM
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.

    View attachment 258800
    1 wash well with car shampoo
    2 change wiper blades
    3 check your AC has no issue and cool is ok

    oya tika karalath hari giye nathnal windscreen eka polish karaganna
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.

    View attachment 258800
    ස්පොන්ජ් එකක් අරගෙන වින්ඩ්ස්ක්‍රීන් එකට සිග්නල් පොඩ්ඩක් දාලා ස්පොන්ජ් එකෙන් හොඳට අතුල්ලලා වතුර දාලා හෝදපන්. වාහනේ නිතරම පොඩි සිග්නල් එකකුයි ජරා වෙලා නැති සුද්ද කරපු ස්පොන්ජ් එකකුයි තියාගනින්. ✌️
     
    • Like
    Reactions: RoyalBlu