වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක්කෙ මේ අවුල ගොඩදාන්නෙ කොහොමද? පාර පේන් නෑනෙ. ඇතුලෙන් නෙමෙයි තියෙන්නෙ මේ මීදුම වගේ එක.

    1763038352521.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,346
    67,686
    113
    Window eka wax karanawada?etakota tamai ohoma enne.rain x nattan window cleaner ekak aran gapan.
     
    • Like
    Reactions: Phone Hora

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    වීදුරුව සීරිල නැත්නම් FUSSO කියල ක්ලීනර් එකක් තියනව ඒකෙන් සුද්ද කරලා එකේම වැක්ස් එක දැම්ම නම් හරි, මාස හයෙන් වත් වයිපර් මාරු කරන්ඩ ඕනෙ , වීදුරුව සීරිල නම් අපරාදේ ක්ලීනර් දාන්නෙ, වීදුරුව කපලා තම ඔය දෙවල් කරන්ඩ ඔනෙ, ඒකට අර මොරටුවෙ තට්ටයා නැතිව ඕනෙ තැනකට ගිහින් අඩුවට කරගන්න පුලුවන්,

    ගොඩ දෙනෙක් කියයි ඕක කරන්ඩ එපා කියලා, වීදුරුවට හොඳ නෑ අරක මේක. වාහනේ සෑහෙන්න පරනයි නම් ආයෙ මොනාද ඉතින් හොඳ නැත්තෙ, වීදුරුව රකින්වට වඩා මහ පාරෙ ආරක්ෂාව වටිනවා, අනික වීදුරුව හරියට කප්ල ඔය වැක්ස් එක දිගටම කරන්වනම්, ආයේ වීදුරුව සවුත්තු වෙන්නෙ නෑ