අලියා මරපු උන්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක බොරු එකක්...මේක ෂෙයා කරන්න එපා.... මේ ඉන්න කෙනා සතුන් සමඟ ඇත්තටම වැඩ කරන කෙනෙක්.... මේක ඇත්ත කෙනා නොමග යවන්න කරපු දෙයක්....
     
    • Like
    Reactions: pathaleiretta

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43

    දන්නැති හුත්තවල් ෂෙයා කරන්න එපා ඕයි. ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ල පරිසරය ගැන සෑහෙන වැඩක් කරපු එකෙක්. පඩංගු පේජ් කාරයො දාන ඒව සේරම ඇත්ත නෙමෙයි
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දන්නැති හුත්තවල් ෂෙයා කරන්න එපා ඕයි. ඔය ෆොටෝ එකේ ඉන්න කොල්ල පරිසරය ගැන සෑහෙන වැඩක් කරපු එකෙක්. පඩංගු පේජ් කාරයො දාන ඒව සේරම ඇත්ත නෙමෙයි

    අනික රජයෙන් මේ ගැන මොකුත් තාම කියලා නෑ...එත් පේජ් කාරයෝ වැඩ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනික රජයෙන් මේ ගැන මොකුත් තාම කියලා නෑ...එත් පේජ් කාරයෝ වැඩ
    මේ වැඩේ කරන අය කවදාවත් අල්ලන්න බෑ