අඩෝ මේක සිරා සිද්ධියක් නේ බන් , මම හිතුවේ ආතල් එකක් කියලා
යකෝ හිතපන්කෝ ඉතින් දැන් ඉන්න පොලිස් කාරයන්ගේ iq එක , ඔය ඉන්න ගම්බට්ටෙක් පිහියත් එක්ක අලියා ගාවට යවුවනම් බලාගන්න තිබුනනේ ඇත්තටම අරූ එක්ක අලි බාස් ද නැද්ද කියලා
ඔය අලියා ඔතෙන්ට ඇවිල්ලා මොකක් හරි අනතුරක් උනා නම් කවුද වගකීම ගන්නේ