අලියෙක් කුඩේ කුඩු.. 16+

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අලියෙක් කුඩේ කුඩු.. 16+

කොලඹ ත්‍රිකුණාමලය තැපැල් දුම්රියට හසුවී හබරණ ප්‍රදේශයේදී වන අලියෙකු මියගොස් තිබේ. දුම්රියේ ගැටුණු අලියා මීටර් 300 ක් පමණ ඇදී ගොස් දුම්රියට යටවී තිබේ. :(:(:(

සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න :frown:

>

>

>

>

>

>

>

>

>

>

elephant-accident+(1).JPG

elephant-accident+(2).JPG

elephant-accident+(3).JPG
 
wksm

Member
Aug 10, 2013
649
38
0
අලි ඉන්න පැති වලින් යනකොට වේගසීම දිලා තියෙනෙ නෙ
මේ රියදුරා ඒවා නොතකා නම් හයියෙන් ගිහින් තියෙන්නෙ ඒ කියන්නෙ අනතුර වලක්වා ගත හැකිව තිබියදි අනතුර සිදුවේන තුරු බලා සිටියනම් ඌට වැහි නැති අකුනු ගහන්න ඔනි අම්මපා..................
 
samanqatar

Member
Dec 21, 2013
3
0
0
Pleae publish this..this is 100% true....these days Namal Rajapaksha is selling government bank jobs (people bank banking assistant) for Rs. 500,000. Money is collected by a monk in Beliatta. Namal always comes to this temple. This is how the politics in Sri Lanka..Namal gave 200+ jobs to his Nilbalakaya idiots in NSB, now he is selling jobs to anybody who can pay money.
 
asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    අලින්ගේ වටිනා කමක් නෑ අපේ රටේ ...නැති රටකට දුන්න නම් උන්ට රජ සැප ලැබෙයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Pleae publish this..this is 100% true....these days Namal Rajapaksha is selling government bank jobs (people bank banking assistant) for Rs. 500,000. Money is collected by a monk in Beliatta. Namal always comes to this temple. This is how the politics in Sri Lanka..Namal gave 200+ jobs to his Nilbalakaya idiots in NSB, now he is selling jobs to anybody who can pay money.

    :shocked::shocked::shocked::shocked: