අලියෙක් මෙහෙම කුඩු වෙනවද බන්?

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අද අපි හැමෝම කොච්චර දුක් වෙනවද.... මේ රියදුරාත් එසේ ම වෙන්න ඇති... මේ මිහිතලය මිනිස්ස්සුන්ට විතරක් නෙවෙයි හැම ජීවියෙක්ටම අයිතියි.. භූත පෙරේතයොන්ටත් ඇතුළුව. ඒත් මිනිස්සු කියන ජාතිය මේ දේ පරිහරණය කරන්නෙ මේක අපේ විතරයි කියල අල්ලගෙන. තමන්ගෙ හිතේ ඇති වෙන ආසාව අනුව ස්වභාවදහම වෙනස් කරනව... සංවර්ධනය කියල එකක් කරනව තමන්ගෙ හිතේ ඇති උන ආසවකට වහ වැටිල.. ඉතින් මේ වගේ තමයි ප්‍රතිවිපාකය., මේ අපි දකින දේවල් විතරයි.. නොදකින දේවල් තමයි වැඩි ඇත්තෙ.