අලියෙකු-සමග-ජීවත්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අලියෙකු-සමග-ජීවත්

    අලියෙකු සමග ජීවත් වෙමින් දරුවකුගේ අඩුව පිරිමහ ගන්නා ලංකාවේ ප්‍රථම කාන්තා ඇත් ගොවුවා වන ඤාණවතී ලංකාදීපයට හමුවුයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍යයේදීය.

    vlcsnap-2015-10-04-13h33m13s248.jpg

    vlcsnap-2015-10-04-13h33m53s134.jpg

    vlcsnap-2015-10-04-13h34m14s89.jpg

    vlcsnap-2015-10-04-13h35m18s220.jpg

    vlcsnap-2015-10-04-13h51m48s123.jpg

    vlcsnap-2015-10-04-13h53m10s174.jpg

    වයස 70 කට ආසන්න වයසැති (ගුණේ) නම් සුරතල් නාමයෙන් හඳුන්වන අලියා මේ කාන්තාව නැතිනම් පෙරහරේ ගමන් කිරීමට පැකිලෙන බව ඔවුහු කියති. ඒ නිසා සැම පෙරහැරකටම අලියා ළඟින් ගමන් කිරිම ඤාණවතීගේ පුරුද්දක් වී ඇති බව අලියා බලා ගන්නා සරත් ගාමිණී මහතා පවසයි.

    දොම්පෙ මාපිටිගම පදිංචි සරත් ගාමිණී රාජපක්ෂ (62) මහතා තමා දොම්පෙ උඩුමිරිස්සෙ රොමියෙල් නම් ඇත් ගොවුවා සමග එකතු වී අලි බලා ගනිමින් සිටියදී ඤාණවතී සමග විවාහ වූ බව කීවේය.

    පී. ඤාණවති (60) මහත්මිය මෙසේ පැවසුවාය. ‘අලිය මුලින්ම දරුණුයි කිවුවම මම ටිකක් බය වුණා. නමුත් මම අලියට ආදරෙන් කතා කළා මගෙ මහත්තය මුලින්ම මට උදවු කළා. මම එයාට අලි භාෂාවෙන් කතා කළේ නෑ. මගෙ පැටියො වගේ ආදරෙන් කතා කළේ. අපි දෙන්නට දරුවන් නෑ. අපි දරුවකුට වගේ එයාට ආදරේ කළා. අපි ළඟ දැන් අලියා වසර 9 ක් වෙනවා. දැන් එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ වගේ. ගියත් කම්මැලි කමින් තමා යන්නෙ. අඹතලේ ගොඩමුණේ මහතාගේ මේ අලියා දැන් වයසයි. අපි මේ අලියගෙන් ලැබෙන දෙයකින් තමා ජීවත් වෙන්නෙ. අපිට වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. ඒ නිසා රජයෙන් තව අලි පැටියෙක් අපට ලබා දෙන්නැයි ඉල්ලනවා‘
     
    • Like
    Reactions: BlueBat

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මච්න්. මම අහලා තියන හැටියට අලියෙක් නඩත්තු කරන්න සැහෙන ගානක් යනවා නේද? ඉතින් මේ අය කොහොමද අලියට කන්න දෙන්නේ. එයාලටවත් සල්ලි නැනේ.. නිලමේ කෙනෙක්ගේ අලියෙක් මෙයාලා බලාගන්නවා නෙමෙයිද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මච්න්. මම අහලා තියන හැටියට අලියෙක් නඩත්තු කරන්න සැහෙන ගානක් යනවා නේද? ඉතින් මේ අය කොහොමද අලියට කන්න දෙන්නේ. එයාලටවත් සල්ලි නැනේ.. නිලමේ කෙනෙක්ගේ අලියෙක් මෙයාලා බලාගන්නවා නෙමෙයිද?

    ubatath ona nathi lab*ak nehene
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මච්න්. මම අහලා තියන හැටියට අලියෙක් නඩත්තු කරන්න සැහෙන ගානක් යනවා නේද? ඉතින් මේ අය කොහොමද අලියට කන්න දෙන්නේ. එයාලටවත් සල්ලි නැනේ.. නිලමේ කෙනෙක්ගේ අලියෙක් මෙයාලා බලාගන්නවා නෙමෙයිද?

    ay ban oya kiyala thiyenne godamune mahaththayge aliyek kiyala :dull: bala ganna innawa eththe oya gollo. godamune mahaththaya meruna, puththunta mona alida. unta ganak nethuwa ethi megollo wenna ona bala gannawa eththe
     
    Nov 29, 2011
    354
    30
    0
    මරූ නේ බං....:)අලියා‍ට අවුරුදු 70වක් නේ,ගොඩක් වයස පාටයි...අලියා.:)
    ලෙහෙසි පහසු සීන් එකක නෙමෙයි ඔය අලි බලාගැනිල්ල.......කන්න බොන්න දෙන්න ගියාහම තමයි එපා වෙන්නේ.......:eek:

    රජයෙන් අලි පැටව් නිකන් දෙනවාද බං......:eek:

    මේ ලඟදි අපේ ෆැමිලියේ එකෙක් අලියෙක් ගෙනවා ලකෂ 70වක් ගියා.:eek:හැබයි අවුරුදු 30ක විතර අලියෙක්...ඌට සතියකට කන්න දෙන්න පොලබොඩයි,පොල් අතුයි හැමදාම සපලයි ලොරියක් එනවා අලි කෑම සපලයි කරන ව්‍යපරිකයෙකුගෙන්.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ay ban oya kiyala thiyenne godamune mahaththayge aliyek kiyala :dull: bala ganna innawa eththe oya gollo. godamune mahaththaya meruna, puththunta mona alida. unta ganak nethuwa ethi megollo wenna ona bala gannawa eththe
    ඉතින් ගැනි තව අලියෙක් ඉල්ලන්නේ.. :eek::eek:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    -සිංහයා-;19063581 said:
    මරූ නේ බං....:)අලියා‍ට අවුරුදු 70වක් නේ,ගොඩක් වයස පාටයි...අලියා.:)
    ලෙහෙසි පහසු සීන් එකක නෙමෙයි ඔය අලි බලාගැනිල්ල.......කන්න බොන්න දෙන්න ගියාහම තමයි එපා වෙන්නේ.......:eek:

    රජයෙන් අලි පැටව් නිකන් දෙනවාද බං......:eek:

    මේ ලඟදි අපේ ෆැමිලියේ එකෙක් අලියෙක් ගෙනවා ලකෂ 70වක් ගියා.:eek:හැබයි අවුරුදු 30ක විතර අලියෙක්...ඌට සතියකට කන්න දෙන්න පොලබොඩයි,පොල් අතුයි හැමදාම සපලයි ලොරියක් එනවා අලි කෑම සපලයි කරන ව්‍යපරිකයෙකුගෙන්.:dull:
    ඔව් බන්. මාත් අහලා තියනවා, ඔක මේ තත්වෙට කරන දෙයක් මිසක ලාබයක් නැනේ. ලක්ශ 70ක් දිල දවසට ලක්ශෙක විතර කන්න දෙන්න ඔනේ.. ප්‍රාඩො එකක් මොන්ටේරො එකක් වගේ ගැරේජ් එකට දාලා වහලා තියන්න කියලයැ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉතින් ගැනි තව අලියෙක් ඉල්ලන්නේ.. :eek::eek:

    thawa ekek illanne inna eka wayasai. wayasata giyama peraherakata geniyanna amarui. hamba karaganna be ne. e gollo jiwath wenne aliya nisa hambu wena ganen kiyala oya kiyala thiyenne.

    aliyata kanna denna puluwan abathale idam ambanatakata aithi godamune mahaththayata. kos pol dell pirichcha idam thiyenne. e gollo inne ehenam aliyekta kanna dena eka echchara loku deyak neme :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thawa ekek illanne inna eka wayasai. wayasata giyama peraherakata geniyanna amarui. hamba karaganna be ne. e gollo jiwath wenne aliya nisa hambu wena ganen kiyala oya kiyala thiyenne.

    aliyata kanna denna puluwan abathale idam ambanatakata aithi godamune mahaththayata. kos pol dell pirichcha idam thiyenne. e gollo inne ehenam aliyekta kanna dena eka echchara loku deyak neme :)
    යකො එච්චර ඉඩම් තියේ නම් ආයේ මොටද අලි. වගාවක් කරලා ජීවත් වෙනවනේ.
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔව් බන්. මාත් අහලා තියනවා, ඔක මේ තත්වෙට කරන දෙයක් මිසක ලාබයක් නැනේ. ලක්ශ 70ක් දිල දවසට ලක්ශෙක විතර කන්න දෙන්න ඔනේ.. ප්‍රාඩො එකක් මොන්ටේරො එකක් වගේ ගැරේජ් එකට දාලා වහලා තියන්න කියලයැ.
    ඔව්....හෆ්ෆා...:dull:
    අපි තව දන්න අයියා කෙනෙක් හිටියා මිනිහා ගාව හිටියා අලි 3 දෙනෙක්...බිස්නස් වලින් වැටනුම..ඒ කාලෙදි අලි 2ක් විතර දුන්නා එළෆන්ට් සෆාරි වලට ඔය හබරන පැත්තේ......නඩුත්ත වියදම් හින්දා......කරගන්න දෙයක් නැතිව.....සෆාරි වලට දුන්න අලි 60 70 න් ලෙඩ වෙනන පටන් ගන්නවා...මම හිතන්නේ.....:oo:ඒත් ඉතින් මොනවා කරන්නද?
    කොහොමත් අලියෙක් වයස 70 වාගේ පැන්නාම වටිනාකම්ක් නැති වෙනවා.:oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යකො එච්චර ඉඩම් තියේ නම් ආයේ මොටද අලි. වගාවක් කරලා ජීවත් වෙනවනේ.

    echcharata idam thiyenawa waga karanna deyak ne patta salli kohomath e golanta. ali thiyan inne samajaye kepi penena kenek kiyala pennanna wenna one. anika samaharavita eyage asawa wennath puluwan. godamune mahaththaya alingen hambu kare ne ban. e peththe pansalwala pradana dayakayath eya. peraherawal walata aliyo denne nikan wenna ona. :dull:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    echcharata idam thiyenawa waga karanna deyak ne patta salli kohomath e golanta. ali thiyan inne samajaye kepi penena kenek kiyala pennanna wenna one. anika samaharavita eyage asawa wennath puluwan. godamune mahaththaya alingen hambu kare ne ban. e peththe pansalwala pradana dayakayath eya. peraherawal walata aliyo denne nikan wenna ona. :dull:

    මචෝ උඹේ ඇවටර් එක මරු :lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    echcharata idam thiyenawa waga karanna deyak ne patta salli kohomath e golanta. ali thiyan inne samajaye kepi penena kenek kiyala pennanna wenna one. anika samaharavita eyage asawa wennath puluwan. godamune mahaththaya alingen hambu kare ne ban. e peththe pansalwala pradana dayakayath eya. peraherawal walata aliyo denne nikan wenna ona. :dull:
    ඉතින් දැන් මේ ජීවත් වෙන්න සල්ලි නැ කියලා කියන්නේ මේ බලාගන්න උන්..

    මට තෙරෙන්නේ නැ ඔයි මේ ප්‍රන්ශ. ගොඩමුනේ මහත්තයටද මේ අලියා අයිති? එහෙනම් ඇයි මේ මිනිස්සු අලියගෙන් හම්බු කරන්නේ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉතින් දැන් මේ ජීවත් වෙන්න සල්ලි නැ කියලා කියන්නේ මේ බලාගන්න උන්..

    මට තෙරෙන්නේ නැ ඔයි මේ ප්‍රන්ශ. ගොඩමුනේ මහත්තයටද මේ අලියා අයිති? එහෙනම් ඇයි මේ මිනිස්සු අලියගෙන් හම්බු කරන්නේ?

    gondamune kiyana kena meeta tika kalayakata kalin meruna. porage lamai nam ali bala ganna kemathi un neme man danna vidihata. ita passe hitapu godak ali dunna. gangarameta dunna ali keepa denek man danna vidihata. samaharavita me ayatath aliya bala gannawata padi gewanne nethuwa ethi. aliyage barakarathwayak dunnada danne ne.