අලිය කාපු දිවුල (AKD)
.
.
.
.
.
.
..
.
.
.
.
Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/411780149476165/
2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සෙ පිහිටවපු "විධායක සභාව" ඇතුලෙ ඉඳන්, ඊට කලින් කියපු බොරු ගැන AKD (අලිය කාපු දිවුල ) කතා කළ හැටි.
මේකෙ කියපු කාරණා කීපයක්:
2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -
පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.
එම හමුදා කුමන්ත්‍රණයට එවක අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයි. ඔහු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ. -
හමුදා කුමන්ත්‍රණයක් වුනේ නැති නිසා ඒකට අගවිනිසුරු සම්බන්ධයි කීම පට්ටපල් බොරුවකි. මොවුන්ට අවශ්‍යව තිබුනේ අගවිනිසුරු ඉවත් කිරීමයි. අගවිනිසුරු ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට පිටින්, අමු අමුවේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, අගවිනිසුරුව බිය වද්දා, ලිපියක් මඟින් අගවිනිසුරු ඉවත් කළේ නීතිය රකින බවට පොරොන්දු වී ආ මොවුන්ය.
රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -
ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.
තොරතුරු දැනගැනීමේ පනත සම්මත විය - .
හොඳ කාරණා ඇතත්, එමඟින් රටට අවාසිසහගත ගිවිසුම් ගැන එලිවීම ආදිය වැලකුනා. උදාහරණයක් ලෙස රටට අවාසි සහගත සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන අදටත් අපි හරියට නොදන්නෙ තොරතුරු දැනගැනීමේ පනත තිබියදී.
පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන්වීම් ගැන සෙවීම -
මේ වෙනකම් කරපු පරීක්ෂණ වල ප්‍රගතිය තමා නිසි සාක්ෂි වලින්තොරව හමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කර තැබීම.
අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -
සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!
දින 100 වැඩපිලිවෙලෙන් අතුරු අයවැයෙන් ජනතාවට සහන සැලසීම -
රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, සහන මල්ල හරහා රාජ්‍ය වියදම් වැඩි වුනා. ඒකට හිලව් වෙන්න ණය ගත්තා. මහ බැංකුවෙන් ණය ගනිද්දි බැඳුම්කර මංකොල්ලයකුත් සිදු වුනෙ මේ දින 100 ඇතුලත. දින 100 ආතල් එකට අපි අවුරුදු 30 ක් විතර ගෙවන්න ඕනෙ.
ජාතික විධායක සභාව ඇතුලෙ ඉඳන් රට කන්න හවුල් වුන අයගෙන් කෙනෙක් මෙයා, අද වෙනම ඉන්නව වගේ පෙන්නුවට. ඒක අමතක කරන්න එපා.

Last edited: