අලිය කාපු දිවුල (AKD)

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලිය කාපු දිවුල (AKD)

    .
    .
    .
    .
    z_p01-Anura.jpg
    .
    .
    ..
    .
    .
    .
    .

    Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/411780149476165/

    2015 ජනවාරි 8 ඡන්දයෙන් පස්සෙ පිහිටවපු "විධායක සභාව" ඇතුලෙ ඉඳන්, ඊට කලින් කියපු බොරු ගැන AKD (අලිය කාපු දිවුල ) කතා කළ හැටි.

    මේකෙ කියපු කාරණා කීපයක්:

    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.

    එම හමුදා කුමන්ත්‍රණයට එවක අගවිනිසුරු මොහාන් පීරිස් සම්බන්ධයි. ඔහු ගැන කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ. -

    හමුදා කුමන්ත්‍රණයක් වුනේ නැති නිසා ඒකට අගවිනිසුරු සම්බන්ධයි කීම පට්ටපල් බොරුවකි. මොවුන්ට අවශ්‍යව තිබුනේ අගවිනිසුරු ඉවත් කිරීමයි. අගවිනිසුරු ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ගයට පිටින්, අමු අමුවේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින්, අගවිනිසුරුව බිය වද්දා, ලිපියක් මඟින් අගවිනිසුරු ඉවත් කළේ නීතිය රකින බවට පොරොන්දු වී ආ මොවුන්ය.

    රටේ ව්‍යවස්ථාවට ප්‍රතිසංස්කරණ ගේන්න ඕනෙ. ඒකාධිපති බලතල තියන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ප්‍රතිසංස්කරණ ගේනවා -

    ගෙනා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලින් විධායක ජනාධිපති ධූරය අහෝසි වීම වෙනුවට, බලතල වැඩි අගමැති ධූරයක් ඇති වුනා. රටේ ජනතාවගේ පරමාධිපත්‍යය කොල්ලකමින්, ජනමත විචාරණයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කළෙ හොර පාරෙන් ගිහින්. ඒකෙ ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියනවා රටේ බල කේන්ද්‍ර කීපයක් ඇතිවීම නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමෙන්.

    තොරතුරු දැනගැනීමේ පනත සම්මත විය - .

    හොඳ කාරණා ඇතත්, එමඟින් රටට අවාසිසහගත ගිවිසුම් ගැන එලිවීම ආදිය වැලකුනා. උදාහරණයක් ලෙස රටට අවාසි සහගත සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන අදටත් අපි හරියට නොදන්නෙ තොරතුරු දැනගැනීමේ පනත තිබියදී.

    පැහැරගැනීම්, ඝාතන, අතුරුදහන්වීම් ගැන සෙවීම -

    මේ වෙනකම් කරපු පරීක්ෂණ වල ප්‍රගතිය තමා නිසි සාක්ෂි වලින්තොරව හමුදා නිලධාරීන්ව රිමාන්ඩ් කර තැබීම.

    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -

    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    දින 100 වැඩපිලිවෙලෙන් අතුරු අයවැයෙන් ජනතාවට සහන සැලසීම -

    රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම, සහන මල්ල හරහා රාජ්‍ය වියදම් වැඩි වුනා. ඒකට හිලව් වෙන්න ණය ගත්තා. මහ බැංකුවෙන් ණය ගනිද්දි බැඳුම්කර මංකොල්ලයකුත් සිදු වුනෙ මේ දින 100 ඇතුලත. දින 100 ආතල් එකට අපි අවුරුදු 30 ක් විතර ගෙවන්න ඕනෙ.

    ජාතික විධායක සභාව ඇතුලෙ ඉඳන් රට කන්න හවුල් වුන අයගෙන් කෙනෙක් මෙයා, අද වෙනම ඉන්නව වගේ පෙන්නුවට. ඒක අමතක කරන්න එපා.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -
    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    මේ කතාව තේරුනේ නැහැ ප්‍රෙන්?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතුරුදහන් වූවන් සෙවීමට විශේෂ ඒකකයක් පිහිටුවීම -
    සාර්ථකයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම මඟින් යුද්ධයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට පවා වන්දි ලබා ගැනීමට හැකියාව ලැබී ඇත!

    මේ කතාව තේරුනේ නැහැ ප්‍රෙන්?

    ආ ඒවා දන්නා උන් දන්නවා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    ආ ඒවා දන්නා උන් දන්නවා
    රෝහණ විජේවීරගේ පවුලටම අවුරුදු 20කට වැඩිය වැලිසර නේවි කැම්ප් එකේ ගෙයක් දීලා, ආරක්ෂාව දීලා, ළමයින්ට ඉස්කෝලේ නෙවි එකේ වාහනවලින් ගිහින් දාලා ආපහු ගෙනත්, මේ විදියට ප්‍රභූ ආරක්ෂාව සලසුවේ ඒ පවුල සිංහල හින්දද? උන්ගේ අප්පත් ත්‍රස්තවාදියෙක්නේ.. ඇයි දෙමල පවුල් වලට විතරක් වෙනම නීතියක්. උනුත් ලංකාවේ මිනිස්සුනේ..
     
    හා හා වචන පටල ගන්න එපා....

    1.කොටි ත්‍රස්තවාදීන්ගේ
    2.දෙමල පවුල්

    දැක්කනේ වෙනස....වෙනස පැහැදිලියිනෙ..

    #නන්දි කඩාල් දුක
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    රෝහණ විජේවීරගේ පවුලටම අවුරුදු 20කට වැඩිය වැලිසර නේවි කැම්ප් එකේ ගෙයක් දීලා, ආරක්ෂාව දීලා, ළමයින්ට ඉස්කෝලේ නෙවි එකේ වාහනවලින් ගිහින් දාලා ආපහු ගෙනත්, මේ විදියට ප්‍රභූ ආරක්ෂාව සලසුවේ ඒ පවුල සිංහල හින්දද? උන්ගේ අප්පත් ත්‍රස්තවාදියෙක්නේ.. ඇයි දෙමල පවුල් වලට විතරක් වෙනම නීතියක්. උනුත් ලංකාවේ මිනිස්සුනේ..

    ලංකාවේ මිනිස්සු නිසා වෙන්ඩැති රටෙන් කෑල්ලක් ඉල්ලලා ලංකාවේ මිනිස්සුම බෝම්බ ගහල මැරුවේ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හා හා වචන පටල ගන්න එපා....

    1.කොටි ත්‍රස්තවාදීන්ගේ
    2.දෙමල පවුල්

    දැක්කනේ වෙනස....වෙනස පැහැදිලියිනෙ..

    #නන්දි කඩාල් දුක
    එක තමයි ඇහුවේ බන්. මම කිව්වේ නැහැනේ සිංහල ජේවීපී මත දරපු උන්ගේ පවුල්වලට කියලා. මම ඇහුවෙත් විජේවීර ත්‍රස්තවාදියාගේ පවුලේ උන්ට ආණ්ඩුවේ ආරක්ෂාව දීලා වන්දි දුන්නා නම් ඇයි දෙමල ත්‍රස්තවාදී (ඔය වචනෙන මේ අවුල) පවුල්වලට ඒ අයිතිය නැත්තේ කියලා.. උනුත් ලංකාවෙනෙ.. විජේවීර දකුණේ සිංහල ත්‍රස්තවාදියා ප්‍රබාකරන් සහා ක්ලැන් එක උතුරේ ත්‍රස්තවාදියෝ.. ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ මිනිස්සු නිසා වෙන්ඩැති රටෙන් කෑල්ලක් ඉල්ලලා ලංකාවේ මිනිස්සුම බෝම්බ ගහල මැරුවේ...
    එතකොට ජේවීපී එකේ උන් මැරුවේ ජපන්නුන්වද? ආහ.. වයස කියාද උබේ?

    ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා කියහන් බන් කට ඇරලා.. සිංහල උබලගේ උන් දකුණේ ත්‍රස්තවාදී වැඩ කරනකොට ජේවීපී එක හැටියට, උබට උන්ව පෙන්නේ නැහැ. දෙමල එකාට ත්‍රස්තවාදියා කියන්න උබට කට ඇරෙනවා. මම කියන්නේ දෙගොල්ලොම ත්‍රස්තවාදියි.. ඇයි උබට රෝහණ විජේවීර සිංහල ත්‍රස්තවාදියෙක් කියන්න බැරි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,936
    2
    54,624
    113
    එක තමයි ඇහුවේ බන්. මම කිව්වේ නැහැනේ සිංහල ජේවීපී මත දරපු උන්ගේ පවුල්වලට කියලා. මම ඇහුවෙත් විජේවීර ත්‍රස්තවාදියාගේ පවුලේ උන්ට ආණ්ඩුවේ ආරක්ෂාව දීලා වන්දි දුන්නා නම් ඇයි දෙමල ත්‍රස්තවාදී (ඔය වචනෙන මේ අවුල) පවුල්වලට ඒ අයිතිය නැත්තේ කියලා.. උනුත් ලංකාවෙනෙ.. විජේවීර දකුණේ සිංහල ත්‍රස්තවාදියා ප්‍රබාකරන් සහා ක්ලැන් එක උතුරේ ත්‍රස්තවාදියෝ.. ...

    මේකයි ත්‍රස්තවාදීන්ගෙන් කරදර වෙච්ච මිනිස්සු තමන්ගෙ බදු මුදලින් අන්තිමට උන්ට වන්දිත් දෙනවට කැමති නෑ.

    ඒක විජේවීරටත් එකයි කොටින්ටත් එකයි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මේකයි ත්‍රස්තවාදීන්ගෙන් කරදර වෙච්ච මිනිස්සු තමන්ගෙ බදු මුදලින් අන්තිමට උන්ට වන්දිත් දෙනවට කැමති නෑ.

    ඒක විජේවීරටත් එකයි කොටින්ටත් එකයි.
    අන්න උබ කියන කතාව සාදාරනයි. මම කියන්නේ යුද්දෙකදී නැතිවෙන කිසිම දේකට ආණ්ඩුවක් වන්දි දෙන්න ඕනා නැහැ. යුද්දේ කලේ දෙපැත්තේම උන්. එකට ආයේ වන්දි මගුලක් නැහැ. ඒක උතුරේ පවුල්වලටත් එකයි, දකුණේ පවුල්වලටත් එකයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක තමයි ඇහුවේ බන්. මම කිව්වේ නැහැනේ සිංහල ජේවීපී මත දරපු උන්ගේ පවුල්වලට කියලා. මම ඇහුවෙත් විජේවීර ත්‍රස්තවාදියාගේ පවුලේ උන්ට ආණ්ඩුවේ ආරක්ෂාව දීලා වන්දි දුන්නා නම් ඇයි දෙමල ත්‍රස්තවාදී (ඔය වචනෙන මේ අවුල) පවුල්වලට ඒ අයිතිය නැත්තේ කියලා.. උනුත් ලංකාවෙනෙ.. විජේවීර දකුණේ සිංහල ත්‍රස්තවාදියා ප්‍රබාකරන් සහා ක්ලැන් එක උතුරේ ත්‍රස්තවාදියෝ.. ...

    හරි දැන් කියන්නේ එක පවුලක් ගැනනේ.... ප්‍රභා අයිය සුදු කොඩි වනල යටත් උනානම් එයටත් තිබ්බ හමුදා ආරක්ෂාවේ ඉඳන් රනිල් අවම චන්දෙ උනත් ඉල්ලන්න...එත් එයා එක නෙමෙයිනේ කලේ නේද ? එත් යටත් උනා නම් අද UNP මන්ත්‍රී කෙනෙක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හරි දැන් කියන්නේ එක පවුලක් ගැනනේ.... ප්‍රභා අයිය සුදු කොඩි වනල යටත් උනානම් එයටත් තිබ්බ හමුදා ආරක්ෂාවේ ඉඳන් රනිල් අවම චන්දෙ උනත් ඉල්ලන්න...එත් එයා එක නෙමෙයිනේ කලේ නේද ? එත් යටත් උනා නම් අද UNP මන්ත්‍රී කෙනෙක්

    :yes::yes: සමහරවිට ජනාධිපති වරනයටත් නාම යෝජනා ගන්න තිබ්බා...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හරි දැන් කියන්නේ එක පවුලක් ගැනනේ.... ප්‍රභා අයිය සුදු කොඩි වනල යටත් උනානම් එයටත් තිබ්බ හමුදා ආරක්ෂාවේ ඉඳන් රනිල් අවම චන්දෙ උනත් ඉල්ලන්න...එත් එයා එක නෙමෙයිනේ කලේ නේද ? එත් යටත් උනා නම් අද UNP මන්ත්‍රී කෙනෙක්
    එක උනානම් නෙමෙයි. ඔයාගේ මහින්ද එක කළා... කරුණා අම්මාන්ට පක්ෂේ නියෝජ්‍ය නායකකමත් දුන්නේ.. වැරදියි ඒ වැඩ.. ඇයි උබට මේවා පෙන්නේ නැත්තේ.. මහින්ද කරපු නිසාද? කරුණා කරපු සියලුම මිනීමැරුම් වලට ජනාදිපති සමාව දුන්න එක හරිද? ඒවා පාඩන් කරලා උට තනතුරු දුන්න එක හරිද? මහින්ද කරපු නිසා ඉට්ස් ඔකේ නේද ප්‍රෙන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක උනානම් නෙමෙයි. ඔයාගේ මහින්ද එක කළා... කරුණා අම්මාන්ට පක්ෂේ නියෝජ්‍ය නායකකමත් දුන්නේ.. වැරදියි ඒ වැඩ.. ඇයි උබට මේවා පෙන්නේ නැත්තේ.. මහින්ද කරපු නිසාද? කරුණා කරපු සියලුම මිනීමැරුම් වලට ජනාදිපති සමාව දුන්න එක හරිද? ඒවා පාඩන් කරලා උට තනතුරු දුන්න එක හරිද? මහින්ද කරපු නිසා ඉට්ස් ඔකේ නේද ප්‍රෙන්

    ආ නෑ නෑ...මහින්ද කරපු හැමදේම හරි නෑ....ඒක තමයි අද උදෙත් කිව්වේ මහින්ද ඉල්ලුවානම් කඩේ යන්නෙත් නෑ කියල....

    හැබැයි හැමදාම අපිත් කියන.... අනුර කුමාර 2015දීත් කිව්වා වැරදි අඩු කෙනා තෝරන එක තමයි 3 වන ලෝකයේ රටක් විදිහට අපි කරන්න ඕනේ...

    පැහැදිලියිනෙ ? දැන් වෙන අංකයක් තෝරාගන්න බලන්න ....උදාහරනෙකට මේක කොහොමද ?

    2015 ජනාධිපතිවරණයෙන් පසු රාජ්‍යද්‍රෝහී හමුදා කුමන්ත්‍රණයක් සිදු වුනා -

    පට්ටපල් බොරුය. මේ වෙනතෙක් කළ කිසිම පරීක්ෂණයකින් එබඳු හමුදා කුමන්ත්‍රණයක් වුන බවට සාක්ෂියක් හමුවී නැත.