සෙල්ලම් නෙමෙයි අලි මංකඩක බුදියන එක.මම දන්න එකෙක් හිටියා ආමි.මුන් දෙන්නගේ වැරද්ද ගමේ පාර පෙන්නපු එකාටත් යන්න කියලා. ඔතනින් අලියා යන තැනක් ලු. මුන් එතන සුකන්න ගිහින් තියෙන්නේ.
ඌ යුද්ධ කාලේ 8 මෑන් ටීම් එකක ඉදලා තියෙනවා.මිෂන් එකකට ගිහින් රෑ මුන් කැලේ නිදාගෙන ඉදලා.නිදාගෙන ඉදලා තියෙන්නේ අලි මංකඩක.පාන්දර වෙඩි සද්දයක් ඇහිලා ඇහැරිලා.එතනින් යන්න ආපු අලියෙකුට උන්ගෙන් එකෙක් වෙඩි තියලා බයටම