අලිය ගහපු කෙල්ල SEX

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    දියලුම අල්ලමත කූඩාරමක් ගසාගෙන සිටියදි වල් අලි ප්‍රහාරයකින් මියගි තරුෂි කවීෂාගේ මරණය සම්න්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී පෙම්වත වන ධනුෂ්ක එසේ පැවැසීය.

    අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10.30ට විතර අලියා ආවා. අපි ලඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුලේ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ ඒ ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා යැයි මියගිය එච්. තරුෂි. කවීෂා තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් කලුආරච්චි කියා සිටියේය.

    අපි හිටපු තැන ෆෝන්වලට හරියට සිග්නල් නෑ . මම ගොඩාක්වෙලා උත්සහ කළා යාලුවකුට ඇමැතුමක් ගන්න. ඒ අයගෙන් ප්‍රතිචාරයකත් තිබුනේ නෑ.මම බඩගාගෙන බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5. 30ට විතර 1990 ටයි යාලුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අපිව හොයාගෙන ආවේ.

    අපි බැඳලා නෑ. යාලුවෙලා හිටියේ. එයා මාතර කුරුණෑගල නර්සින් හෝම් එකක් ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉදලා ඊයේ පාන්දර ආවේ. ඒ ආවේ හපුතලේට .ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාලුවෙක්ගේ ගෙදර ගිය‍ෙ. ඊට පස්සේ එයත් එක්ක උඩ දියලුම යන්න ආවා හපුතලෙන් පිටත්වුණේ හවස තුනට විතර. උඩ දියලුමට එනකොට හවස 5. 30ට විතර ඇති. මගදි මඟ පෙන්වන්න තරුණයකු සම්බන්ධකර ගත්තා.එයා අපිව උඩ දියලුමට එක්කගෙන ආවා ගාස්තුව විදිහට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රදාන පාරේ ඉඳලා කිලෝමිටර් දෙක හමාරක් විතර ආවා. අපි උඩ දියලුමේ එළි පෙහෙලි කරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා .

    10.30ට විතර අලියා ආවා . අපි සද්ද නැතුව කූඩාරම ඇතුලට වෙලා ගුලිවෙලා හිටියා . අපි හිතුවේ නෑ අලියා එයි කියලා. එක පාරම ඇවිත් කූඩාරම පෑගුවා . එහෙම පාගලා අලියා ගියා . අරයාගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් අත පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා අමාරුවෙන් කතාකරකර හිටියා. වම්කකුල කැඩිලා තිබුණේ ඒක සනීප කරගන්න පුලුවන් වෙයි නේද කියලත් ඇහුවා . මම යාලුවන්ට කතාකරන්න සෑහෙන්න උත්සහ කළා. නමුත් බැරිවුනා. 11.59ට විතර අලි එනවා කියන කොටම කට්වුනා. ඒ ඇවිල්ලා බලනකොට එයා නැතිවෙලා . ඒ වොලවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කොල් ගත්තා කවුරුවත් සම්බන්ධ කරගන්න බැරිවුනා. පාන්දර තමයි අයෙත් කතාකරගන්න පුලුවන් වුණේ. උදේ හයයි තිහට විතර ගමේ අයයි 1990 අයයි ඇවිල්ලා මාව රෝහලට අරගෙන ගියා.
    මේ තියෙන්නෙ. කසාද බදින්නෙ නැතුව රාගය හොයාගෙන යනව කියන්නෙ පිරිහීමක් තමා. Return එක එන්නෙ එක එක විදි වලට.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,499
    25,794
    113
    කොල්ලට 22යි කෙල්ලට 23යි ලු, අපේ අම්ම මුත්තා කාලේවත් අහපුවද දෙයියනේ මේ අද දකින්න හම්බෙන්නේ..
    22, 23 කාළේ අපි රොබින් හුඩ් , ටින් ටින් , X files බලනවා....

    NFS gahanawa....,😜
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,506
    3,892
    113
    22, 23 කාළේ අපි රොබින් හුඩ් , ටින් ටින් , X files බලනවා....

    NFS gahanawa....,😜
    Wrong Generator eke aya ehema na.

    දැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX.
    රාගය නිසා බය උපදි දුක උපදී.
    View attachment 204856View attachment 204857
    marenna giya durak
    ------ Post added on May 13, 2023 at 3:02 PM
     
    • Like
    Reactions: War Fighter

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    Pissu huttala ban. kala beela sepe inna tibba jeewita neh. :(

    :eek: umalath bandinna inna kellata adarayak nethinam oya wage risky gaman ekka palayalla.

    Munge demapiyoth ekai munuth ekai. illagena kaala tiyenne , karanna deyak naha. Adventure ne ban , ehema tamai!
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඔය කැලේ මෙව්වා කරද්දී පුකේ ගල් හිරවෙනවා ඇතිනේ

    අපරාදේ 99 acres වගේ ගියානං ඉවරයි කැලේ රින්ගන්නෙ නැතුව

    අලියා resort ඒකෙත් ඔහොම cabin තියෙනවා කැලේ වගේ ඇතුලේ

    නැත්තන් අක්කරයක් විතර ඉඩමක්‌ තියෙන යාලුවෙක්ගෙ වත්තේ කොනකට වෙන්න කුඩාරමක් ගහගන්න තියෙන්නේ අලි ඉන්න අස්සේ යන්නෙ නැතුව

    ආදරෙන් හිටපු දෙන්නෙක් පව් වැඩේ
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    නෑ මචන් ඉස්සර සිරිපාදෙත් අලි ඉඳල තියෙනවා. කුරු අලි කියල. උන් දැන් නැහැලු. වඳ වෙලා. අපේ ආච්චි කිව්වෙ.
    Normal elephants innawa mchan kadu wala ehema Anika hodata swim karanna puluwani..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    කෙල්ලට අලිය ගහද්දි කොල්ල දුවල ද
    නෑ මචන් ඌ කියනව ගහද්දි කෙල්ලව බදාගෙන හිටිය කියල. කෙල්ලගෙ කකුල විතරලු පෑගුවෙ. කෙල්ල ඇහුවලු එයාගෙ කකුල ආපහු හදාගන්න බැරිවෙයිද කියල. පස්සෙ තමයි මැරිල තියෙන්නෙ. Internal bleeding එකක් වෙන්න ඇති. පව්.

    මේ තියෙන්නෙ. කසාද බදින්නෙ නැතුව රාගය හොයාගෙන යනව කියන්නෙ පිරිහීමක් තමා. Return එක එන්නෙ එක එක විදි වලට.
    කසාඳ බැඳල ඉදියනන් අලිය ගහන් නැද්ද?
    අනේ මන්ද උබලටනන් හරියට තර්කයක් ගොනු කරගන්නවත් බෑනෙ.

    ------ Post added on May 13, 2023 at 5:03 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    s.jpg

    ලංකාවෙ මෙහෙම එකෙක් නෑ නේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ තියෙන්නෙ. කසාද බදින්නෙ නැතුව රාගය හොයාගෙන යනව කියන්නෙ පිරිහීමක් තමා. Return එක එන්නෙ එක එක විදි වලට.
    Uba kohomada ban kiyanne ehema? Un oya kiyana hatiyata traveling walata kamathi couple ekak... Kollo dethun denek othana camp gahuwath wenne okama thamai

    Mun dennage unluck eka.. echcharai.. ube thiyena sex ariesui, hanamiti adahasui munta project karana scene ekak methana wenne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,218
    1
    101,047
    113
    34
    Kalutara
    ඔය කෙල්ලන් අලියෙක්. ඒකයි කෙල්ලටම ෂොට් එක දුන්නේ. ජැකාට ෂොට් එක දුන්නේ කෙතේ අලියෙක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,359
    100,231
    113
    ඔය කෙල්ලන් අලියෙක්. ඒකයි කෙල්ලටම ෂොට් එක දුන්නේ. ජැකාට ෂොට් එක දුන්නේ කෙතේ අලියෙක්.
    ඉරිසියාකාර කැත කලු මිට්ටෙක් කතා හද හදා යනව
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    Uba kohomada ban kiyanne ehema? Un oya kiyana hatiyata traveling walata kamathi couple ekak... Kollo dethun denek othana camp gahuwath wenne okama thamai
    Mun dennage unluck eka.. echcharai.. ube thiyena sex ariesui, hanamiti adahasui munta project karana scene ekak methana wenne

    Season 9 Lol GIF by The Office
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    monawa unath thamange kella ekka thaniyema camping yana eka lankawe hoda deyak newei . kellata adrei nm molayak thiyenawanm ehema yanna hoda ne . eka eka jathiye un camping enawa sathek natat reta bila inna welawata kamaya awissunot rape seen ekk wenna puluwan ehema una siddith athi baduwak nm ekka giyata kamakne
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    අලි ඉන්නේ කදු වල තමා. ඕකුන් වැඩිපුර ඉදලා තියෙන්නේ ඔය පැතිවල. ධාතු සුද්ද තමා මරලා තියෙන්නෙ
    Kandu wala inna Aliyo Kuru Aliyo Kiyala Api A Paththata Giya wele Kiwwa Ekkan giya Kenaa.. 40-30 Degree Bawumwal;a pawa Uge Beti Thiyenawa dakka..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රාගය නිසා උන තවත් පිරිහීමක්. මේවගෙ එක එක විදි වලට මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ද වෙනව
    View attachment 204914
    මේකේ ප්‍රශ්න දැක්කහම ඔලුව විකාර වෙනවා. හෙන කල් ආදරෙන් ඉඳලා බැඳලා අවුරුදු 15 කින් විතර වෙනස් වෙලා. සමහර උන් පොඩි ගෑනු ළමයි එක්ක යාලු වෙලා.. හෙන සීන්. වගකීම ගන්න බැරි නම් ඇයි බැන්දේ.. ළමයි හැදුවේ ඇයි කියන එක ප්‍රශ්නාර්තයක්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kandu wala inna Aliyo Kuru Aliyo Kiyala Api A Paththata Giya wele Kiwwa Ekkan giya Kenaa.. 40-30 Degree Bawumwal;a pawa Uge Beti Thiyenawa dakka..
    අපිට වඩා වේගෙන් කදු ,බෑවුම් නගින්න බහින්න උන්ට පුලුවන් කියලා අහලා තියෙනවා