Mata nam penne kolla aliya eddi duwala wage. Kella mattu wela. Anika kolla kiyana widihata kellawa badagena hitiyanam kohomadakollata damage ekak neththe.10.30 siddi wela eth ude wenakan kiyalath ne
ඔකෙ ප්රශ්ණ හැම එකකම වගේ අන්තිමට හේතුව හොයන් ගියොත් වස්තු බීජය වෙලා තියෙන්නෙ sex මයි.මේකේ ප්රශ්න දැක්කහම ඔලුව විකාර වෙනවා. හෙන කල් ආදරෙන් ඉඳලා බැඳලා අවුරුදු 15 කින් විතර වෙනස් වෙලා. සමහර උන් පොඩි ගෑනු ළමයි එක්ක යාලු වෙලා.. හෙන සීන්. වගකීම ගන්න බැරි නම් ඇයි බැන්දේ.. ළමයි හැදුවේ ඇයි කියන එක ප්රශ්නාර්තයක්?
දැන් උබල අලියට බැනල ඊට පස්සෙ CAMPING කරන්නෙ ඔතන නෙමේ ඔතෙන්ට ආපු හින්දයි ඔහොම උනේ ගාල වැඩක් නෑ. මෙහෙම වෙන්න හේතුව රාගය. SEX. වෙන මොකුත් නෙමේ. උන්ට ඔතෙන්ට එන්න හේතුව ඕන උනේ SEX.
රාගය නිසා බය උපදි දුක උපදී.
View attachment 204856View attachment 204857
api kiyana ewa nikan radical podi podi unta theren na ban. unta therenna kal yanawa. ethakan athal eke innaApoo oya nam maha kuhaka higana wesige puthek ne. Sex arrears karayekne.
මේ බලපන් උඩ දියළුම ගයිඩ්ලගේ ලොක්කා කියන්නෙත් කොල්ල පැනලා ගිහින් උදේ ඇවිල්ලා කියලා, අනික උන්ට පැනගන්න ඕන තරම් වෙලාව තිබිළලු, අලියා හෙන රව්මක් ගහලා අන්තිමටලු ටෙන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ,
අනික මේ කෙල්ලත් හිතන තරම් අහිංසක නෑලු, මේකිට ගෙවල් ලගත් (මාතර) ජපන් ගිහින් ආපු කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබිලා, කෙල්ලගේ තාත්තා කියල ඔය කෑම්පින් ඉන්න කොල්ලා එක්ක එහෙ මෙහෙ යන්න එපා අර ජපන් කොල්ලා සම්බන්ධෙ තියාගන්න කියලා, කෙල්ල කියලා තියෙන්නේ ඒක එහෙම සම්බන්ධයක් නෙමෙයි ට්රැවලින් වලට තියෙන එකක් කියලා, කොහොමහරි කෙල්ල හරියට තාත්තට කියලත් නෙවෙයි ගිහින් තියෙන්නේ, කෙල්ල ගැන කියලා අන්තිමට තාත්තට කෝල් එක දුන්නම තාත්ත කියලා මගේ දුවෙක් එහේ නැහැ කියලා, පව් ඒ මනුස්සයා අම්මත් නැතුව දුවව හදාගෙන තියෙන්නේ.

Agreedකවුරුත් නැති පැත්තක තමයි යකෝ කෑම්පින් කරන්නෙ. නැතුව ලිප්ටන් වටරවුමෙ කෑම්ප් කරන්න ද?
අනික සෙක්ස් කරන්න ගියත් මොකද? සෙක්ස් කරනව කියන්නෙත් කනව බොනව වගේ තව දෙයක්. මිනිස්සු සෙක්ස් කරාම විනෝද උනාම ඇයි මෙච්චර ඉරිසියාවක්.
සෙක්ස් කරා හරි orgy දැම්ම හරි වැඩක් නෑනෙ ඕයි. හදිසි අනතුර ගැන කතා කරපන්. ඒ වගේ අනතුරු වළක්වගන්නෙ කොහොමද කියල කතා කරපන්.
කනව බොනව වගේ දෙයක් කිව්වම ආයෙත් කියනව තැනක් තියනවා කියල.ඒත් ඉතින් ඕනම වැඩක් කරන්න සුදුසු තැනක් තියෙනවා නේද?උබත් පරිස්සම් වෙයන් කැලේ හුකන්න යනවනම්...නැත්නම් උබලටත් වල් අලියෙක් ගහයි..
me kolla hena moda decision godak gaththa hinda kella marila thiyenne. habai umbe me elakiri eke unge SEx gana kathawa hari, math meka godak dakala thiyenwa godak inne sex hambenne nathi nisa Room yana eka , love karana eka, kello kiyna un hoda na kiyala safety mechanism hadagaththa un .Agreed
කනව බොනව වගේ දෙයක් කිව්වම ආයෙත් කියනව තැනක් තියනවා කියල.
Sex කියන්නේ love කියන දේ ම පාර්ට් එකක්.
උබ sex කරණකොට අර කව්ද theraphy කෙනෙක්ට කිව්ව වගේ schedule එකක් හදල කලින් ප්ලෑන් කරල, මොනවද කරන්නේ කොහොමද කරන්නේ ඇයි කරන්නේ, කරන්න ඕන හේතු මොනවාද කියලා approval එක අරගෙන දිනයක් වෙන් කරලා appointment එකක් දාලා ද කරන්නේ?
To op
Camping කරන්න යන්නේ camping කරන්න ඕන නිසානෙ
උං මීට කලිං roon වල sex කරල ඇති ඕන තරං sex නෙමෙයි මෙතනට එන්න හේතුව.
ජීවිතේට sex නොකරපු එකෙක් ට sex විතරම නම් පේන්නේ උඹ වගේ කතා කියයි දකින දකින මගුල පේන්නේ sex කරන්න කියල.
කසාද බඳින්නෙ sex කරන්න.
මිනිස්සු වැඩට යන්නේ හොර ගැනු එක්ක sex කරන්න.
මිනිස්සු supermarket යන්නේ බඩු ගන්න නෙමෙයි, එතැන ඉන්න ගෑනුන්ට කියල මොනවහරි sex පැත්තෙන් දෙයක් කරගන්න.
මිනිස්සු Internet යන්නෙ වැල් බලන්න
Facebook යන්නේ sex partner කෙනෙක් හොයා ගන්න.
Social media ලෝකෙට ආවේ sex කරන්න කෙනෙක් හොයන්න ලේසි කරන්න.
Gym යන්නේ sex කරන්න ඇඟ හදන්න නෙමෙයි හදල sex කරන්න
Apoo thoo maha kuhaka higana wesige puthek ne. Sex arrears karayek. Mee athmet sex kranna wen na thotaඔකෙ ප්රශ්ණ හැම එකකම වගේ අන්තිමට හේතුව හොයන් ගියොත් වස්තු බීජය වෙලා තියෙන්නෙ sex මයි.
රාගය නිසා සිද්ධ දෙන දේවල් ගැන පැහැදිලි කළහම හැම එකාම කියන්නෙ කුහක කුහක කමයි ඉරිසියාවයි අරක කරන්න වෙන් නෑ මේක නෑ. ගැබුරින් හිතන්න තේරෙන් නැති උන් කොච්චර ඉන්නවද දැන් වෙනකොට ලංකාවෙApoo thoo maha kuhaka higana wesige puthek ne. Sex arrears karayek. Mee athmet sex kranna wen na thota![]()
ලිංගික කුහක කම සහ ලිංගික ඉරිසියාවකෝ දැන් මේ thread එකේ මට රගපු උන් කුහකය ලිංගික ඉරිසියා කරය කිය කිය.
HARI SIR.ලිංගික කුහක කම සහ ලිංගික ඉරිසියාව![]()
eka aththa, eka ithin uu pro camper kenek nemei ekai. experience naha...me kolla hena moda decision godak gaththa hinda kella marila thiyenne.