අලි උණ කාරයින්ට

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    අලි උණ කාරයින්ට ලෝකයක් නැති උනා වගේ දැනුනට මෙයාලව ආරක්ෂා කරගන්න තීන්දු තීරණ ගන්න උදවියට මේක තවත් එක අලි මරණයක් විතරයි
    156822788_2836438486612636_7448963107942722379_n.jpg

    පාරවල් ගානේ මිනිස්සු මැස්සො මදුරුවො වගේ මරා ගන්න රටක අලි ඇත්තු කොහෙ ආරක්සා වෙන්නද???
    සෙලිබ්‍රිටි ඇතෙක් නිසා වෙනදට වැඩිය ටිකක් කතාවෙයි...
    ඒත් ඉතුරු 200කටත් අඩු ඇත්තු ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද?
    මගේ අනුමානය අපේ ජීවිත කාලය තුල Elephus Maximus Maximus දළ ඇත්තු මේ ලෝකයෙන් තුරන් වෙනවා.....
    එහෙම උනා කියලා අපේ අයියලා කැළෑ කපන එක නවත්තනවද? නෑනේ නෑනෙ.....
    රේවත ප්‍රසිද්ධ නිසා හුග දෙනෙකුට මේ මරණය දැනෙනවා ඒත් එහෙම නොදැනි මැරුම් කන වන අලි කන්දරාව.
    වාර්ශික අලි මරණ සංඛ්‍යාව එක්ක බලද්දි දවසකට එක වන අලි මරණයක් වගේ සාමාන්‍යක් වෙන තරමට තත්ත්වය දරුණු වෙලා තියනවා.
    ඉස්සරහට මේ වගේ සිදුවීම් නිතරම ඇහෙයි මේ පටන්ගැන්ම විතරයි.....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    double PHD doctor ටයි සගයන්ටයි රැද්ට නින්ද යනවා ඇති..කැලැ සංහාරයක් කරන්නේ වනජීවි එක විනාශ කරනවා ක්‍රියාමාර්ගයක් ගන්න දෙන්නේ නෑ.මේවා නන් ශාප රටට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මතකනේ චන්දෙට කලින් අලි 7 දෙනෙක් එකම දවස් වල මැරිලා තිබ්බා.
    ගම්වල අඩු ආදායම් ලාභී පොන්ස්ලට ඔව්වා ගානක් නෑ.
    එදාවේල කාලා මහින්ද මහත්තයගෙයි ප්‍රේමදාස මහත්තයගෙයි රූපේ දිහා බලන් අතේ පාරක් ගහලා බුදියාගන්න තිබ්බම ඒ ඇති.
    කැම්පස් වලින් ප්‍රොජෙක්ට්ස් එනවා අලින්ගෙයි මිනිස්සුන්ගෙයි දෙගොල්ලෙන්ගේම ජීවිත ආරක්ෂා කරලා අලි කැලේටම පන්නලා දාන්න පුළුවන්.
    ඒත් කොමිස් කුට්ටි නැති නිසා එව්වා යට යනවා නිකන් දඩු වැටවල් ගහලා දීලා යනවා.
    කයිවාරු නන්දෙ ගම සමග සංසර්ගේදී අලිමංකඩක් වෙලා තිබ්බ ඒරියා එකක් ගමේ ගොබ්බ පක්කුන්ට හේන් කරන්න අවසර දෙනවා.
    ඒ ගමට අලි ගහලා මිනිස්සු මැරෙනවා බලපන් බොරුද කියලා.
     
    • Haha
    Reactions: Big Cass

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අලින්ව මරණ එකයි අලින්ව මැරෙණ තැනට වැඩ කරන එකයි දෙකම වැර්දියි. ලංකාවේ සමහර මිනිස්සුන්ට වඩා අලි ඇත්තු කියන්නේ රටේ ආ‍ර්ථිකයට ශක්තියක්.
    හැබැයි අලි විතරක් නෙවෙයි ඛේදවාචකයට ලක් වෙලා ඉන්නේ මිනිස්සුත් ඉන්නවා. අලි නිසා මැරුණු මිනිස්සු ගැනවත් අසරණ වුණු පවුල් ගැනවත් අපේ උන් හොයන්නේ නෑ. කොළඹ කී බොර්ඩ් වීරයන්ට ඒ ප්‍රශ්න දැනෙන්නෙ නෑ. ගොඩක් අලි වගාවන් කාලා පුරුද්දට ගිහින්. හොයන් කනවට වඩා උන් කරන්නේ වගාවන්ට හරි ගෙවල් වලට හරි පැනලා බඩ මීටරය රැක ගන්න එක.
    හැම රජක්ම විදුලි වැටවල් ගහන්න විශාල වශයෙන් සල්ලි වෙන් කරනවා. ගමේ දේශපාලකයොයි කොන්ත්‍රාත්කාරයොයි එකතු වෙලා බාල වැටක් ගහලා සල්ලි ටිකට විදිනවා.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අලින්ව මරණ එකයි අලින්ව මැරෙණ තැනට වැඩ කරන එකයි දෙකම වැර්දියි. ලංකාවේ සමහර මිනිස්සුන්ට වඩා අලි ඇත්තු කියන්නේ රටේ ආ‍ර්ථිකයට ශක්තියක්.
    හැබැයි අලි විතරක් නෙවෙයි ඛේදවාචකයට ලක් වෙලා ඉන්නේ මිනිස්සුත් ඉන්නවා. අලි නිසා මැරුණු මිනිස්සු ගැනවත් අසරණ වුණු පවුල් ගැනවත් අපේ උන් හොයන්නේ නෑ. කොළඹ කී බොර්ඩ් වීරයන්ට ඒ ප්‍රශ්න දැනෙන්නෙ නෑ. ගොඩක් අලි වගාවන් කාලා පුරුද්දට ගිහින්. හොයන් කනවට වඩා උන් කරන්නේ වගාවන්ට හරි ගෙවල් වලට හරි පැනලා බඩ මීටරය රැක ගන්න එක.
    හැම රජක්ම විදුලි වැටවල් ගහන්න විශාල වශයෙන් සල්ලි වෙන් කරනවා. ගමේ දේශපාලකයොයි කොන්ත්‍රාත්කාරයොයි එකතු වෙලා බාල වැටක් ගහලා සල්ලි ටිකට විදිනවා.

    owa gana katha karanne na un colmbo walain pita gehin nathuwa kohomada e gam wala parshna danne ali minisu maranawa hariyata samahra podi lami pawa marala thibba MR 2015 wala giyata passe ali watawal gahana eka nathuwa aduma gane nadathu kare na samhara pathi wala ita passe SLFP eke amathilta minisu kiyala kiyala e gollo mul wela thamai aya thiyana tika nadathu karanna gaththe one nam 2015-2019 athare ali watawal 100 wath hadala na haduwa ewath haduwe SLFP eke aya madihath wela dan thamai aya parana watawal tika hondata nadathutu wela aya ali watawal hadanne alith sahena kattai un kotayak dala gama athulata enawa.

    aliyek hitiye uta kiuwe mola kanna kiyala u minisu marala mole kanawa kiyanne u sahenna maruwa minisu anthimata wedi thibba barima thana.
     
    • Like
    Reactions: shadow134